පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    බබා මොකද ගාඩ් එක දාල?


    හිරු මෙගා බ්ලාස්ට් එකක් ලු හෙට මෙහෙ
    ඉතින් දාල ආමි එක මෙහෙ
    කොහොමත් සංගීතයක් කිව්වොත් 30ක් 40ක් අමි එකේ උන් ඔබනවා මෙහෙට
     

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    ලොල්...බැට්ටිය බැහැලද පුටේ........කෝ අර ඊයෙ පෙරේදා උඹේ කටේ තිබ්බ පකඩ ටෝන් එක........ඒකට ඒලියන්ස්ලා හි****ද?

    නෑ....උඹේ අ**ට පොලිමක් දාපු එවුන් ගෙන් අන්තිමට ම හිටපු එකා........තොගේ මහ එකා.......
    දැං තෝ පඩ ටෝක් දුන්න නේද පොන්ස් මගේ මූණු පොතේ ෆොටෝ කියල තියෙන්නේ තොගේ ලැප් එකේ.........ඇයි තෝ මාව දන්නේ නැද්ද පොන්ස් එතකොට...........

    මචන් කිඹුල්, තරහගන්න එපා. අනුකම්පා කරපන්. කොහොමත් අන්ගොඩ දක්කන්න ඉන්න එකානේ.
    :cool: :cool: :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔරියා වටේටම ඔලුව දාලා

    541742_532023933510884_1115551257_n.jpg
     

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    හිරු මෙගා බ්ලාස්ට් එකක් ලු හෙට මෙහෙ
    ඉතින් දාල ආමි එක මෙහෙ
    කොහොමත් සංගීතයක් කිව්වොත් 30ක් 40ක් අමි එකේ උන් ඔබනවා මෙහෙට

    ඔරියන් තුමා ඒකෙ ප්ලේ කරන බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරවනවද දන්නැ.
    ORION-STARS


    :D
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    attachment.php


    :angry:ඔරායන්තුමා ‍හෙවත් ඔරායන් යකා මේතෙක් කල් සුක්‍ෂම ලෙස ආගම් වලට කළ අපහාසය.

    අපගේ ලොව්තුරා බුදුරාජණන් වහන්සේට පිටසක්වළ ජිවියෙක් කියා අවමන් කළ ඔහුට නිකන්ම ලිස්සා යාමට දිය නොහැකියි.පසුගිය පොස්ට් අධ්‍යනය කරන විට මනාව පැහැදිලි වේ.ඔහු සඳහන් කලේ බුදුරජණන් වහන්සේ ඹහුත් එක සමාන බවයි.‍පිටිසක්වළ ජිවින් විසින් බුදුරජණාන් වහන්සේ මිහිපි‍ටිට එව්වේ අපගේ ඇස්ට්‍රල් ශක්තිය කෙටිකර ගන්නලු.ඒ වාගේ අනිකුත් අගමික ශාස‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍තෘන් වහන්සෙලාටද ඔහු අවමන් කළේ ඒතිස්ට් වාදියකු මෙන්ය.කරුනා කරලා මේවන් ත්‍රෙඩ් පොස්ට් දමන මානසික රොගින් පිළිබඳව විමසිල්ලෙන් ඉන්නවා නම් ඉතා හොඳයි. ඔබගේ වටිනා කාලය මේවැනි පිස්සන් හට නාස්ති කරන්න දෙන්න එපා.දැන් මේ අවුරුද්දක් තිස්සේ විකාර කියව කියව සියලු ආගම් වලට අපහස කරමින් අනිකුත් සමාජිකයන්ගේද කාලය නාස්ති කරමින් අපව අන්ද අන්දව ඔහු‍ට අවශ්‍ය කරන අවශ්‍යතාවය සපුරාගත්තේය.

    අපිට මේ ඉන්න විදිහ හොඳයි. අපිට පිටිසක්වල ජිවින් එපෝ.තො පළ තොගේ ලොකෙට.:angry:

    මාත් මුළදි හිතුවා පිටසක්වල ජිවියක් ගැන කියවගෙන් එනවා හින්දා යම් තර්කයක් ගෙන්න උත්සහ ගන්නවා කියලා . අන්තිමට බැළින්නම් මුගේ අරමූන වෙන දෙයක්.:angry:

    :angry:ඔරායන්තුමනි ඔබගේ මානසික රොගයට වහා ගොස් මානසික වෛද්‍යවරුයකු නොව පශු ‍වෛද්‍යවරයකු හමුවි අධොමුඛයේ සිරවි ඇති‍ මොළය දෙවරක් පරික්‍ෂා කරගන්න.




     

    Attachments

    • oryan yaka.gif
      oryan yaka.gif
      11.5 KB · Views: 101

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෙක්සිකොවේ වේලාව අලුයම 2.15යි.ඔවුන්ට දෙසැම්බර් 21 උදාවෙලා තවම පැය දෙකයි.
     

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    කියන්න බෑ ඔරි සිග්නල් එකක් මේ පැත්තේ කිට්ටුවටත් වැදිලා තියෙනවා :lol:

    බබා පොඩ්ඩක් හිතපන්. සිරාවටම ඔරියන්තුමාගෙ බෑන්ඩ් එකක් ගැහුවොත් මොනව වේවිද කියලා. අවුරුදු මිලියන ගානක් පරිනාමිත ජීවීන්නෙ බන් ඕකුන්. මට මතකයි ඔරිය කියල තිබුන පිස්සු හැදෙන මියුසික් එහෙ තියෙන්නෙ කියල. නොදකින් ගොන් ඔරියා
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මෙක්සිකොවේ වේලාව අලුයම 2.15යි.ඔවුන්ට දෙසැම්බර් 21 උදාවෙලා තවම පැය දෙකයි.

    :)

    mama hithuwe yaalu penala giyaa kiyala...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    බබා පොඩ්ඩක් හිතපන්. සිරාවටම ඔරියන්තුමාගෙ බෑන්ඩ් එකක් ගැහුවොත් මොනව වේවිද කියලා. අවුරුදු මිලියන ගානක් පරිනාමිත ජීවීන්නෙ බන් ඕකුන්. මට මතකයි ඔරිය කියල තිබුන පිස්සු හැදෙන මියුසික් එහෙ තියෙන්නෙ කියල. නොදකින් ගොන් ඔරියා
    හිප් හොප් 100 ගුණයකින් ඉහලින්
    හාඩ් රොක් අපිට වඩා අවුරුදු දහස් ගානකින් ඉදිරියෙන්
    මෙහෙ රේඩියෝ ටීවී ස්ටේෂන් වල තියෙන අයිටම් වලින් ඕව ටෙලිකාස්ට් කරන්න පුළුවන් වෙයිද අප්පා :(:(