පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

SPY BOY

Active member
  • Nov 8, 2012
    574
    44
    28
    හැමෝම ඉවසීමෙන් ඉන්න. මායන්වරුන්ට අනුව අද ලංකාවේ වේලාවෙන් ලෝක විනාශය සවස 2.41ට ඇරඹුනේ නැත්නම් ,පිටසක්වල යානා ගොඩ බැසීම අරඹනු ඇත.

    Ane gon orio... uba aduma velavakata velavak ekathu karannavath dan nethi gobbayekne ban... ekavath hadaganna dan ne, e unata dena talks.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මචන් ඔන්න දැන්නම් ඉහල අහස සිරාවට ගිගුරුම් දෙන්න පටන් ගත්ත. මුන් ඇත්තටම එනවද දන්නේ නැ.:confused::confused::confused:
    උන් එනව කෙසේ වෙතත් තව ටිකකින් උඹලයි පැත්තට වහිවි :P
     
    මෙහෙට ගොරවනවා...ඒකත් උබේ වැඩක්ද ඔරියෝ

    82693911.jpg

     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    හැමෝම ඉවසීමෙන් ඉන්න. මායන්වරුන්ට අනුව අද ලංකාවේ වේලාවෙන් ලෝක විනාශය සවස 2.41ට ඇරඹුනේ නැත්නම් ,පිටසක්වල යානා ගොඩ බැසීම අරඹනු ඇත.
    හරියටම 2.41ට විදුලි බලය ඇන හිටීමෙන් පසු ඔරියන්තුමා සොයා ගැනීමට ෂර්ලොක් හෝම්ස් සීයාට වත් බැරි වනු ඇත.