බය වෙලා
ඔරියා නම් අදහන්න ඕන චරිතයක් ! ඇත්ත කිව්වත් බොරු කිව්වත්, මූ කියන දේ මූ ලෙසටම කියනවා. . මූට මොනා නැතත් හොද mind එකක් තියෙනවා වගේ. . අන්තිම විනාඩිය්ත් මූ කියපු දේ වෙනස් කරන්නෙ නැනෙ , මු නම් යකෙක්. . මූ මෙහෙම කියනකොටනම් බයත් හිතෙනවා. ..
පොඩ්ඩක් එලිය බලපල්ල..... අහස ටිකක් අමුතු වෙලා වගේ. . .. .
ඔරියො උබට මගෙන් Rep +

ඒක නිසා වෙන්න ඇති ඒලියන්ස්ලා එතුමව තොරාගන්න ඇත්තේ.ඔරියා නම් අදහන්න ඕන චරිතයක් ! ඇත්ත කිව්වත් බොරු කිව්වත්, මූ කියන දේ මූ ලෙසටම කියනවා. . මූට මොනා නැතත් හොද mind එකක් තියෙනවා වගේ. . අන්තිම විනාඩිය්ත් මූ කියපු දේ වෙනස් කරන්නෙ නැනෙ , මු නම් යකෙක්. . මූ මෙහෙම කියනකොටනම් බයත් හිතෙනවා. ..
පොඩ්ඩක් එලිය බලපල්ල..... අහස ටිකක් අමුතු වෙලා වගේ. . .. .
ඔරියො උබට මගෙන් Rep +
![]()
ඊයේ හවස ඉන්දියාවෙත් රික්ටර් 5ක භූකම්පනයක් වාර්ථා වුනා.මේක විශාල භූ කම්පනයක පූර්ව කමපනයක් වෙන්නත් පුලුවන්.


nattandiayata kochchara durada?
ඔරියන්තුමෝ, දැන්ම අල්ලන්න කියහන්. 3ට තව විනාඩි 10යි. බැරිනම් ආස්තට ලග තියෙන එක අල්ලන් ආයෙත් යන්න කියහන්. එනව මෙතන ලෝකෙ අල්ලන්න.
නාත්තන්ඩිය කියනකොට දුක හිතෙනවා බං. . මම එකම එක දවසක් Love කරපු කෙල්ලෙක් හිටියා නාත්තන්ඩියෙ. . . . .


මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එක ෆලෝ කරන්න.2.51 තවම නැත... ඔරියත් නැත....
මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එක ෆලෝ කරන්න.
මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එක ෆලෝ කරන්න.