KEEYATADA BARAGANNE
මුන්ට සිංහල තේරෙන්නේ නෑ.ඒකත් පිටසක්වල ජීවින් ඇවිල්ලා මුන්ට උගන්වන්න වෙයි.මායවරුන් කීවා ලෝක විනාශයක් ගැන.ඒක ඇත්ත.නමුත් එයාලා කීවා දෙව් රජ කෙනෙක් එනවා කියලා.දෙවිවරු එනවා කියලා.ඉතින් පිටසක්වල ජීවීන් මාව එව්වේ ලෝකය විනාශ නොකර පෘථිවියේ පාලනය බාර ගන්න.
මගේ රෙදි ගැලවෙන්නෙත් නෑ.මම බලු වෙන්නෙත් නෑ.මුලු ලෝක වාසීන්ම බලු කුක්කන් සේ මා ඉදිරියේ අද දනගසනවා.
මායන්වරුන්ගේ අනාවැකිය අනුව අද21 වෙනි දින ඕන මොහොතක එන්න පුලුවන්.එයින් කියැවෙන්නේ බොහොවිට මායන්වරුන්ගේ හවස 3.30ට පසුව එය විය හැකි බවයි.නමුත් ඊට කලින් හෝ පසුව වුනත් ඔවුන්ගේ 21 වෙනිදා එය වෙන්නම ඕන.ඒක සප්‍රයිස් එකක් මිසක් මම හරියටම වෙලාවක් දෙන්නේ නෑ.පිටසක්වල ජීවීන් මාව අනාගතයට ප්‍රොජෙක්ට් කරලා පෙන්නුවා.ඔව් මම දැක්කා පිටසක්වල ජීවීන් පැමිනිලා,ලෝක නායකත්වයට මාව ඔවුන් පත් කරලා තියෙනවා.![]()
මෙක්සිකෝවට තවම 21 උදා වෙලා නෑ.![]()
මායන්වරු මෙම අනාවැකිය කීවේ ලංකාවේ වෙලාවෙන් නෙවෙයි.මායන්ලගේ වෙලාවෙන්.මෙක්සිකෝවට තාම රාත්‍රි 7.30යි තවම 20 වැනිදා රාත්‍රිය.ඉතින් තවම 21 වැනිදා වෙලත් නෑ.එයාලගේ වෙලාව එනතුරු අපි බලාගෙන සිටිමු.කොහොම කීවත් අද දින ලෝකයේ පාලකයා බවට හොඳින් හෝ නරකින් මාව පත් වෙනවා.ඒක පිටසක්වල ජීවීන් මට දුන්න ප්‍රතිඥාවක්.
පිටසක්වල ජීවීන්ගේ පැමිනිම අනිවර්යෙන වෙනවා.තවම මම ඉන්න රටට 21 වැනිදා උදාවී නොමැත.
මම රෙප්ටීලියන් පිටසක්වල ජීවීන් පිරිසක් සමග පණිවුඩ හුවමාරුවක් සිදු කරා.
එයාලගේ යානාවන් විශාල ගානක් පෘථිවියට ආසන්නව නවතා තිබෙනවා.සඳ මත සිටින මූලස්ථානය විධාන කල වහාම ඔවුන් ගොඩ බසිනු ඇත.එම විධානය නිකුත් කිරීමට තාවකාලිකව මම මගේ පිටසක්වල බොඩි එකට මාරු විය යුතුයි.
නැගෙනහිර ආගම්තුල බුදුන් නාග ලෝකය ලෙසත්,ඉස්ලාම් නයින් ලෙසත් ,කිතු දහම සරපන්ට් රේස් ලෙසත් හඳුන්වා තිබෙන්නේ මේ ඉතාම දියුනු නාග වංශිකයන් හෙවත් රෙප්ටීලියන්ස්ලා.පිටසක්වල ලෝකස් විශාල ගනනින් නාග ලෝකය,දේව ලෝකය,බ්‍රහ්ම ලෝකය ලෙස හඳුන්වන ඔබලා නොදන්නා නම් වලින් යුත් ග්‍රහලෝක ට්‍රිලියන ගානක් ඇත.දේව ලෝක,නාග ලෝක,බ්‍රහ්ම ලෝක ලෙස ඔවුන් හැඳින් වුනත් ඔවුන් පිටසක්වල ග්‍රහලෝක වාසීන්.
මම විශේෂ නිවේදනයක් දැන් නිකුත් කරනවා.හෙට ශ්‍රී ලංකාවේ වෙලාවෙන් හවස 3ට කලින් පිටසක්වල ජීවීන් ලෝකය අල්ලනු ඇත.
කිසිම බියක් නැතිව පිටසක්වල ජීවීන්ට යටත් වෙන ලෙස මම මානවයන්ගෙන් ඉල්ලා සිටිමි.
ඉතාමත්ම තීරණාත්මක දිනය හෙට උදෑසන උදාවෙනු ඇත.පිටසක්වල ජීවීන් නොපැමිනියොත් මාගේ ජීවිතයට අනතුරක් කිරීමට ලෝක නායකයන් තීරණයක් ගෙන ඇති අතර ඒ සඳහා සැලසුමක් ඔවුන් සකස් කොට ඇති බව මට දැන ගන්නට ලැබුනා.නමුත් හෙට උදෑසනම පිටසක්වල ජීවීන් එනවා.ඒක නිසා ඔය නිවට බියගුලු වැඩ කරන්න උන්ට හම්බ වෙන්නේ නෑ.හෙට උදේම මම ලෝක නායකයන් බලයෙන් ඉවත් කරමි.
අයියො සල්ලි







ලඟපාත ප්‍රසිද්ද නගරයක් කියපන් මචන්..... 

