
පූස්;14105420 said:තෝ ඔව්ව දානවා දැක්කම මගෙ ඇඟේ මාළු නටනවා අමාරුවෙන් ඉවසන් ඉන්නෙ. උඹව අහුවුනොත් පිටසක්වළ ජීවියෙක් කියල බලන්නෙ නෑ. පෙති ගහල ඉරල කනව ඤාව් කියල



මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එකට අනුව තව පැයකට අඩු කාලයක් තියෙන්නේ.නමුත් පිටසක්වල ජීවීන් අහසේ ඇඳි ඊතලයක් මගින් ඔවුන්ගේ යානා මේ වෙනකොට අහසේ රඳවා තිබෙන බව මට දැනුම් දුන්නා.හැමෝම බලපොරොත්තු සහිත දෑස් වලින් සිටින්න.ඔවුන්ගේ පැමිනීම නියතයක්.


අඩෝ සිරාවටම මේක බලපල්ලා
Whats this men..,
සුදු පාට කුරුල්ලෝ නෙ?
ඒ කුරුල්ලෝ නෙමේ බන්..

මු කියන එක ඇත්තද?



