EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොසාලගේ ගෙවල් පැත්තට මම හිතන්නේ ලෝක විනාසේ ඇවිත් වගේ අද දවසටම මූ නෑනේ........

    ඇන්ඩ් ඕල්සෝ විකියත් මිසිං......

    අර ගඳ පාන ඉර පානත් මිසිං........

    :yes: කොසා නම් මල්ලිකා හේමචන්ද්‍ර එකේ උගේ පර්ස් එකේ විනාසේ ලගා කරගෙන ඈති..... :P

    විකියා ගහ මුලක ඈති..... :lol:

    රෑ ඉර පාන ලෝක විනාසෙට කලින්, ලිබර්ටි ගිහින් ඈති...... :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes: කොසා නම් මල්ලිකා හේමචන්ද්‍ර එකේ උගේ පර්ස් එකේ විනාසේ ලගා කරගෙන ඈති..... :P

    විකියා ගහ මුලක ඈති..... :lol:

    රෑ ඉර පාන ලෝක විනාසෙට කලින්, ලිබර්ටි ගිහින් ඈති...... :yes:
    :angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: කොසා නම් මල්ලිකා හේමචන්ද්‍ර එකේ උගේ පර්ස් එකේ විනාසේ ලගා කරගෙන ඈති..... :P

    විකියා ගහ මුලක ඈති..... :lol:

    රෑ ඉර පාන ලෝක විනාසෙට කලින්, ලිබර්ටි ගිහින් ඈති...... :yes:

    කොසා පර්ස් එකත උකස්‌ කරලාද දන්නේ නෑ...... :lol::lol::lol:

    අවසන් මුට්ටිය ලෝක විනාසෙට කලින්......... :lol::lol::lol:

    ලිබර්ටියෙන් ගහලා පන්නලා ඔන්න දැන් ඇවිත්...... :lol::lol::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes: කොසා නම් මල්ලිකා හේමචන්ද්‍ර එකේ උගේ පර්ස් එකේ විනාසේ ලගා කරගෙන ඈති..... :P

    විකියා ගහ මුලක ඈති..... :lol:

    රෑ ඉර පාන ලෝක විනාසෙට කලින්, ලිබර්ටි ගිහින් ඈති...... :yes:

    :growl::growl: ගහමුල නෙවෙයි යකෝ අද මෙතන සෙට් වෙමි
    earls-regency-2-320x292.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    siripaala uncle ahuwa nagoya walata kohubath 1kg arinna kiyak gannawada kiyala...:lol::lol:

    යකෝ සිරිපාල මුදලාලි...... (නම්බු දීලා කතා කරපිය......)

    (මට අර ජර්මන් නාසි ලොක්කා හිනා වෙනවා වැඩියි කියලා වොර්නින් දීලා බං තියෙන්නේ...... ඒ නිසා මේ :lol: පාවිච්චිය තහනම්.....)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :growl::growl::growl: ගහනවා තොට කොහුබත් බේල් එකකින් හරිද........

    කොසා පර්ස් එකත උකස්‌ කරලාද දන්නේ නෑ...... :lol::lol::lol:

    අවසන් මුට්ටිය ලෝක විනාසෙට කලින්......... :lol::lol::lol:

    ලිබර්ටියෙන් ගහලා පන්නලා ඔන්න දැන් ඇවිත්...... :lol::lol::lol::lol:

    :eek::eek: oluwa kohewath wadunada..dawalta kaawe khubath da KBK...:lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යකෝ සිරිපාල මුදලාලි...... (නම්බු දීලා කතා කරපිය......)

    (මට අර ජර්මන් නාසි ලොක්කා හිනා වෙනවා වැඩියි කියලා වොර්නින් දීලා බං තියෙන්නේ...... ඒ නිසා මේ :lol: පාවිච්චිය තහනම්.....)
    අපරාදේ බන් එදා උබ එන්නේ තිබ්බේ මලකවියටයි උබටයි එළිවෙනකම් හද දිහා බලාගෙන හිනාවෙන්න තිබ්බ උට සපෝර්ට් එකට කවුරුවත්ම හිටියේ නැහැනේ :eek:
     
    Status
    Not open for further replies.