මූ ගොලු වෙලා. වචන නෑ පින්තූර විතරයි. මූ වගේමයි, බල්ටි නෑ විසිල් විතරයි.
ලෝක විනාශය වෙන්න තව පැයකට අඩු කාලයක් තියෙන්නේ.ඒක මම මුලින්ම කීවා.ලෝක විනාශය සිදු නොවුනොත් පිටසක්වල යානා දර්ශනය වෙයි.පිටසක්වල ප්‍රෝබ්ස් මේ වෙනකොට මගේ නිවස වටා වලල්ලක් වගේ යනවා.ඒ ලොක විනාශය වෙනවනම් ඔවුන් මාව ආරක්ෂිතව ගෙනියන්න.

පිටසක්වල ජීවින් පොට්ටයොද ඕයි මෙච්චර ලොකුවට අකුරු දාන්නේ........ 
පූස්;14105420 said:තෝ ඔව්ව දානවා දැක්කම මගෙ ඇඟේ මාළු නටනවා අමාරුවෙන් ඉවසන් ඉන්නෙ. උඹව අහුවුනොත් පිටසක්වළ ජීවියෙක් කියල බලන්නෙ නෑ. පෙති ගහල ඉරල කනව ඤාව් කියල
පූස්ට මලේ මල වගේ..... 

දැන් නං උබ කියන්නෙ බොරුකියල මාට්ටු.කුරුල්ලොන්ගෙ වීඩියෝ දාල පිටසක්වල යානා කියල කියන්නෙ, උබ හිතුවෙ අපි ඔටුවො කියලද
ඔක්කොම නායකයෝ එකයි. මුත් එහෙමයි. තනියම පනින්න හැදුවොත් යානාවල රෝද වල හුලන් අරිනවා.ලෝක විනාශය වෙන්න තව පැයකට අඩු කාලයක් තියෙන්නේ.ඒක මම මුලින්ම කීවා.ලෝක විනාශය සිදු නොවුනොත් පිටසක්වල යානා දර්ශනය වෙයි.පිටසක්වල ප්‍රෝබ්ස් මේ වෙනකොට මගේ නිවස වටා වලල්ලක් වගේ යනවා.ඒ ලොක විනාශය වෙනවනම් ඔවුන් මාව ආරක්ෂිතව ගෙනියන්න.
ලෝක විනාශය වෙන්න තව පැයකට අඩු කාලයක් තියෙන්නේ.ඒක මම මුලින්ම කීවා.ලෝක විනාශය සිදු නොවුනොත් පිටසක්වල යානා දර්ශනය වෙයි.පිටසක්වල ප්‍රෝබ්ස් මේ වෙනකොට මගේ නිවස වටා වලල්ලක් වගේ යනවා.ඒ ලොක විනාශය වෙනවනම් ඔවුන් මාව ආරක්ෂිතව ගෙනියන්න.
බඩු අතේ කෝට්, කෝ බන් E අකුර බදාගෙන ඉන්න නත්තල් මුත්තා

බඩුම තමා..... 
kiyapan banඑළකිරි_කොල්ලා;14105601 said:ඔරියෝ මම හොයා ගත්තා උඹ ඉන්න රට
කට්ටියටම කියන්නද?? සාක්ෂි එක්ක කියන්නේ නිකන් නෙමේ...
![]()
එළකිරි_කොල්ලා;14105601 said:ඔරියෝ මම හොයා ගත්තා උඹ ඉන්න රට