පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මායන්වරුන්ගේ ලෝක විනාශයට තව විනාඩි 15ක් තියෙන්නේ.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හැමෝම ඉවසීමෙන් ඉන්න. මායන්වරුන්ට අනුව අද ලංකාවේ වේලාවෙන් ලෝක විනාශය සවස 2.41ට ඇරඹුනේ නැත්නම් ,පිටසක්වල යානා ගොඩ බැසීම අරඹනු ඇත.

    දැන් 4යි නේ.. ?? 
    කෝ.. තාම නෑ නේ..
    :( :(
     
    මායන්වරුන්ගේ ලෝක විනාශයට තව විනාඩි 15ක් තියෙන්නේ.


    yellow-onion-head-emoticon-05.gif
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    එළකිරි_කොල්ලා;14105618 said:
    :lol::lol::lol:ඔරියෝ මම හොයා ගත්තා උඹ ඉන්න රට:lol::lol::lol: කට්ටියටම කියන්නද?? සාක්ෂි එක්ක කියන්නේ නිකන් නෙමේ...:lol::lol:
    :eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක අද ගත්ත pic එකක් නෙවෙයි නේ? :P
    logo.gif

    EPIC FAIL බං ඩෙඩ්!!!!!!
    මූ තාම උගේ ම ෆේක් එකක් තියාගෙන අපිව අන්දවන්න හදන එක නේ පුදුමේ.........

    දැන් 4යි නේ.. ??
    කෝ.. තාම නෑ නේ..
    :( :(
    අනේ හුකේ.......
    කොහොමද කිව්වේ ........3 වෙන කොට ශ්‍රී ලංකා වෙලාවෙන් ඒලියන්ස් ලා පෘථිවිය අල්ලනවා.......

    මට පේන්නේ මූට වැරදිලා කියවිලා........
    පෘථිවියේ ඉදන් ඒලියන් 3 අල්ලනවා කියල ඌ ඌ ගැන ම කියල තියෙන්නේ...........