පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

33000W

Member
පිටසක්වල ජීවීන් අද දින පැමිනෙන බව මට දැන් ඔවුන් දැනුම් දුන්නා.අන්තර්සක්වල නව තාරකා වාසීන් වෙන ඔබලා සූර්ය රාජ යුගයට පිවිසීම ගැන සුභ පතන බවත් මට ප්‍රකාශ කලා.

ඔරියො අපි වක පුටේ හන්දියෙ රවුමක් යමුද:lol::lol::lol::lol:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිටසක්වල ජීවීන් අද දින පැමිනෙන බව මට දැන් ඔවුන් දැනුම් දුන්නා.අන්තර්සක්වල නව තාරකා වාසීන් වෙන ඔබලා සූර්ය රාජ යුගයට පිවිසීම ගැන සුභ පතන බවත් මට ප්‍රකාශ කලා.[/QUOTE]

    එහෙනං අපි නාලා කාරිය හීනියට අඩියක් ගැහුවට කමක් නැතැයි ආයුබොවන්ඩ ? :nerd:
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    පිටසක්වල ජීවීන් අද දින පැමිනෙන බව මට දැන් ඔවුන් දැනුම් දුන්නා.අන්තර්සක්වල නව තාරකා වාසීන් වෙන ඔබලා සූර්ය රාජ යුගයට පිවිසීම ගැන සුභ පතන බවත් මට ප්‍රකාශ කලා.
    ane uba wage pissek. ai dan tho kiwwa neda wenawa kiyala? moda harakek.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ඔව් මායන් කවුන්ට් ඩවුන් එක අනුව ලෝක විනාශය සිදු වුනේ නෑ.දැන් සූර්ය රාජ යුගය තුලට ඔබ පිවිසෙන හෝරාවයි. ලෝක විනාශය වුනේ නෑ කියන්නේ පිටසක්වල ජීවීන්ගේ පැමිනිම මායන්ගේ දෙසැම්බර් 21 වෙනි දින සිදු වෙනවා.වෙන වෙලාව මට දෙන්න බෑ.මායන්වරුන්ගේ වේලාව පාන්දර 5.15යි.
    උබ ගියපු ගු ටික පිහිදා ගත්තේ කොහෙද බන්..
    කොහොම උනත් උබ ලංකාවට ඇවිත් ඊලග පාර චන්දෙ ඉල්ලාපන්..ලොකුම සුදුසු කමක් උබට තියෙනවා ..විලි ලැජ්ජාව කියලා දෙයක් ගෑවිලාවත් නැහැ නේ. :growl::growl:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කෝ බං ?? 
    අපිට නම් විනාඩි 5ක් විතර වැස්සා..
    අව්වත් එක්කම ..
    :P :P
    පින්තූර අප්ලෝට් කරමින් පවතී
     

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    මේක්යි වෙලා තියෙන්නෙ, ඔරියට ආස්තා මුලින් කියල තිබුනෙ ලන්කාවෙ වෙලාවෙන් 3ට කලින් ලෝකෙ අල්ලනවය කියලා.(ඔයාලට මතකනේ ඌ කලින් කිව්වා) ආස්ත ආවට පස්සෙ තමා දැනගෙන තියෙන්නෙ අද ලෝක විනාසෙත් තියෙනව කියලා. පොලොවට ගොඩ බහින්නෙ නැතිව අපේ ඔරියට කිව්ව ලෝක විනාසෙ වුනේ නැතොත් තමා එන්නෙ කියල. ඒක තමා ඔය අපේ ඔරිය කියවන්නෙ. අනේ යකෝ ඔරියො????
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිටසක්වල ජීවීන් අද දින පැමිනෙන බව මට දැන් ඔවුන් දැනුම් දුන්නා.අන්තර්සක්වල නව තාරකා වාසීන් වෙන ඔබලා සූර්ය රාජ යුගයට පිවිසීම ගැන සුභ පතන බවත් මට ප්‍රකාශ කලා.

    :lol::lol::lol::lol::P :P

    තව උඹට ප්‍රතාශ කලේ නැද්ද මචං උමේ පු* පණුවො අම්බානක්, උන් කැරකෙන කොට උඹට ඔය චූන් කතා කියවෙනවා.....ගිහින් නොහු** පණු බේත් ගන්න කියල එහෙම.......:D:D

    සක්වල පොන්නයෝ.....අපේ ඇස් පේනවා.......නිකං දෙන්නේි නැතුව පොඩි අතුරු දාපිය පොන්ස්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අඩෝ, මෙක්සිකෝවේ භූමි කම්පනයක් වෙලා. .

    http://quakes.globalincidentmap.com/map_detail.php?id=251981
    මෙන්න Area 51 වලත් වෙලා
    http://quakes.globalincidentmap.com/map_detail.php?id=251984

    මචං මැග්නිටියුඩ් එක බලපං කෝ........එකක් 2.7යි අනික 1.2යි......
    අස්තට පඩයක් ගිහිල්ල ද කොහෙද මම නං හිතන්නේ.......
     

    33000W

    Member

    අඩෝ, මෙක්සිකෝවේ භූමි කම්පනයක් වෙලා. .

    http://quakes.globalincidentmap.com/map_detail.php?id=251981
    මෙන්න Area 51 වලත් වෙලා
    http://quakes.globalincidentmap.com/map_detail.php?id=251984

    පරන ලකඩන් වෙච්ච UFO start කරනවා වෙන්න ඇති මේතුමාව එක්කන් යන්න



    මේක නං බොන්න ඕන ප්‍රශ්නයක්.:nerd::nerd::nerd::nerd:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පිටසක්වල ජීවීන් අද දින පැමිනෙන බව මට දැන් ඔවුන් දැනුම් දුන්නා.අන්තර්සක්වල නව තාරකා වාසීන් වෙන ඔබලා සූර්ය රාජ යුගයට පිවිසීම ගැන සුභ පතන බවත් මට ප්‍රකාශ කලා.
    apita as penwa podiyata dapanko tikak:eek:
     

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    පිටසක්වල ජීවීන් අද දින පැමිනෙන බව මට දැන් ඔවුන් දැනුම් දුන්නා.අන්තර්සක්වල නව තාරකා වාසීන් වෙන ඔබලා සූර්ය රාජ යුගයට පිවිසීම ගැන සුභ පතන බවත් මට ප්‍රකාශ කලා.

    හිටගෙනද කියල අහල කියපන්කො..
    අනේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරි_කොල්ලා;14105847 said:
    ඔරියෝ තෝ දැන්වත් තේරුම් ගනින් උඹට තියෙන්නේ මානසික රෝගයක් කියල.ගිහින් බේත් ගනින්.
    :yes::yes::yes:
    සන්සුන්ව සිටින්න.ඔබලා දැන් නව තාරකා වාසීන්.:love::love::love:
    :lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පරන ලකඩන් වෙච්ච UFO start කරනවා වෙන්න ඇති මේතුමාව එක්කන් යන්න

    නෑ බං.......
    ඉන්න ඒලියන්ස්ලා ටිකත් යනවා..........මොකද මේ වගේ සක්වල පොන්නයෙක් එක්ක පයුරු පනම් පැවැත්වුවා කිව්ව ම උන්ටත් කින්ඩිය නේ බං.........රෙද්දක් ඇදං පාරක වත් යන්නේ කොහොමද මේ වගේ මොලේ නැති පොන්සි හරකෙක් ලෝකෙම පාලනය කරන්න උන් සිලෙක්ට් කරගත්තා කිව්වම............
     
    Last edited:

    collhk

    Well-known member
  • නෑ බං.......
    ඉන්න ඒලියන්ස්ලා ටිකත් යනවා..........මොකද මේ වගේ සක්වල පොන්නයෙක් එක්ක පයුරු පිසිනම් පැවැත්වුවා කිව්ව ම උන්ටත් කින්ඩිය නේ බං.........රෙද්දක් ඇදං පාරක වත් යන්නේ කොහොමද මේ වගේ මොලේ නැති පොන්සි හරකෙක් ලෝකෙම පාලනය කරන්න උන් සිලෙක්ට් කරගත්තා කිව්වම............
    සිරා කතාව බන්:lol::lol::lol::lol::lol: