ELAKIRI MIN MADURA

kls.tharaka

Member
Nov 15, 2012
170
4
0

මේ කස්ටිය ලංකාවේ ඉන්නවා දැකලා තියෙනවද?
මම ටීවී එකේනන් එකපාරක් දැක්කා.
මෙයාලව විකුණන්න ඉන්නවද?
 
nidarsha91

Well-known member

  • මේ කස්ටිය ලංකාවේ ඉන්නවා දැකලා තියෙනවද?
    මම ටීවී එකේනන් එකපාරක් දැක්කා.
    මෙයාලව විකුණන්න ඉන්නවද?

    mechcharama nan na . habai hewwoth hoya gaththahaki machan ! owun pataw dana scene 1 thamai lassanam ne .......... man hamba unoth kiyannam . paw machana me tike minissu duk widinawa wathura daaala .
     
    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    mechcharama nan na . habai hewwoth hoya gaththahaki machan ! owun pataw dana scene 1 thamai lassanam ne .......... man hamba unoth kiyannam . paw machana me tike minissu duk widinawa wathura daaala .

    ow machan.wassa nathi kaleta aththema na.kalliya wahinakan blan innawa.wahinna gaththama eka digata denawa wassa.
     
    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    mechchara quality malu mehe hoyaganna amaruy bun:(

    awrudu deka thunakata kalin rupawahiniye program ekaka pennuwa oya jathiya.un hoda quality ekata hitiya.e dawas walanan e jathiye fighter ekak Rs.150 withara wenawa qwa.dan kohomada danne na.eth inna thana danneth na.lankawe inna hoda breeders la laganan athi. water world eke innawada danne na ne?:nerd:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔන්න එහෙනම් මමත් මේ ත්‍රෙඩ් එකට සෙට් වෙනවා.:D සුරතල් මසුන් ඇති කරන එක මගේ ආසම වැඩක් නමුත් දැන් තියන පොඩි පොඩි ප්‍රශ්න ටිකක් නිසා මාලු හදන එකෙන් ඈත් වෙලා ඉන්නේ.:sorry: ඒ වුනාට තාම ආසව හිතේ තියනවා. :yes:මාලු හදනවා වගේ නෙමේ මාලු මැරෙනකොටයි ටැංකි සුද්ද කරන කොටයි තමා එපා වෙන්නේ.:lol: මොනවා උනත් ටැන්කිය සුද්ද කරලා මාලු දාලා අලුත් ටැංකියේ මාලු ටික දිහා බලන් ඉද්දි ඇති වන සතුටනම් කියලා වැඩක් නෑ.:) ඇත්තටම දවසම මහන්සි වෙලා ටැන්ක්ය සුද්ද කලත් ඒ වෙලාවටනම් මහන්සිය කොහෙ යනවද මන්දා.:shocked: අපෙ ගෙදර නම් දැන් හිස් මාලු ටැන්කි තුනක් තියනවා.:lol: පැත්තක වීදුරුවක් දාලා අනිත් ඔකොම සිමෙන්තියෙන් හදපු අඩි 7 ක් හෝ ඊට වඩා දිග අඩි 2 විතර උස අඩි එකහා මාරක් හෝ ඊට වැඩියෙන් පලල එක මාලු ටැන්කියකුයි. තනිකර වීදුරු වලින්ම හදපු තව ටැන්කි දෙකකුයි තියනවා.:shocked::shocked::lol:
    එක ටැන්කියකවත් මාලු නෑ.:P කලින්නම් ලොකු ටැන්කියේ ලොකු ලූලෙක් හිටියා.:lol: මම ගෙදර නැති දවස් වල ඌ මැරිලා. පසේ තාත්තා ඌව අයින් කරලා දාලා කොහොම හරි දවස් දෙක තුනක් ලූලා පල් වෙලා තියනවා මට හිතෙන විදිහට.:lol: පස්සේ තාත්තා වතුර ටික විතර සයිෆන් කරලා දාලා. පස්සේ මම ආවට පස්සේ තමා අඩියේ තිබ්බ ඉතිරි වතුර ටික අයින් කලේ.:lol: කොහොමෙන් කොහොම හරි දැන් මාස හයකට හතකට පස්සේ ආයෙත් මාලු ටැන්කිය මම ඊයේ පෙරේදා ඉඳන් අස් කරනවා. පට්ට ගඳක් තියෙන්නේ මම හිතන්නේ ඉස්සර ලූලා ටැන්කියේ කුණු වෙලාද කොහෙද.:shocked::lol::shocked: මගේ තාත්තා කියනවා ටැන්කියට ක්ලෝරීන් ටිකක් දාලා අතුල්ලන්න කියලා.:shocked: ක්ලෝරීන් දැම්මොත් මට පස්සේ ටැන්කිය ආයෙත් පල් කරන්න වෙයිද?:shocked: ක්ලෝරීන් සැර යනකම්.:D එහෙම නැත්නම් තව පරක් ටැන්කිය අතුල්ලලා හේදුවහම ඇති වෙයි කියලා තමා මටනම් හිතෙන්නේ.:yes::D කට්ටිය මොකද කියන්නේ ක්ලෝරීන් දාන්නද?:cool::cool:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හම්බෝ මහේශ් අය්යේ ත්‍රෙඩ් එක බලන්න ගියහම එපා වෙනවා හලෝ...:sorry::sorry::( ඔය ඔක්කොම රිප්ලයි දීලා තියෙන්නේ ඉංග්‍රීසි අකුරු වලින් සින්හලෙන් ඒ මදිවට අකුරුත් පොඩියට. කියවන්න ගියහම සැප කනේ.:sorry::sorry: ඒක නිසා මම මේ ත්‍රෙඩ් එකට මෙතන ඉඳන් දිගටම සෙට් වෙන්නම්. හැබැයි මේච්චර කල් දාලා තියන පේජස් දෙසීය ගානම මට මිස් වෙනවා අපරාදේ.:(මොනවා උනත් ඔයා අතරින් පතර දාලා තියන පෝස්ට් ටිකනම් හෙන වටිනවා අර images විදිහට විස්තර දාලා තියන ටිකනම් වටිනවා.:D:D:yes::yes:
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මම කට්ටා;14106126 said:
    ඔන්න එහෙනම් මමත් මේ ත්‍රෙඩ් එකට සෙට් වෙනවා.:D සුරතල් මසුන් ඇති කරන එක මගේ ආසම වැඩක් නමුත් දැන් තියන පොඩි පොඩි ප්‍රශ්න ටිකක් නිසා මාලු හදන එකෙන් ඈත් වෙලා ඉන්නේ.:sorry: ඒ වුනාට තාම ආසව හිතේ තියනවා. :yes:මාලු හදනවා වගේ නෙමේ මාලු මැරෙනකොටයි ටැංකි සුද්ද කරන කොටයි තමා එපා වෙන්නේ.:lol: මොනවා උනත් ටැන්කිය සුද්ද කරලා මාලු දාලා අලුත් ටැංකියේ මාලු ටික දිහා බලන් ඉද්දි ඇති වන සතුටනම් කියලා වැඩක් නෑ.:) ඇත්තටම දවසම මහන්සි වෙලා ටැන්ක්ය සුද්ද කලත් ඒ වෙලාවටනම් මහන්සිය කොහෙ යනවද මන්දා.:shocked: අපෙ ගෙදර නම් දැන් හිස් මාලු ටැන්කි තුනක් තියනවා.:lol: පැත්තක වීදුරුවක් දාලා අනිත් ඔකොම සිමෙන්තියෙන් හදපු අඩි 7 ක් හෝ ඊට වඩා දිග අඩි 2 විතර උස අඩි එකහා මාරක් හෝ ඊට වැඩියෙන් පලල එක මාලු ටැන්කියකුයි. තනිකර වීදුරු වලින්ම හදපු තව ටැන්කි දෙකකුයි තියනවා.:shocked::shocked::lol:
    එක ටැන්කියකවත් මාලු නෑ.:P කලින්නම් ලොකු ටැන්කියේ ලොකු ලූලෙක් හිටියා.:lol: මම ගෙදර නැති දවස් වල ඌ මැරිලා. පසේ තාත්තා ඌව අයින් කරලා දාලා කොහොම හරි දවස් දෙක තුනක් ලූලා පල් වෙලා තියනවා මට හිතෙන විදිහට.:lol: පස්සේ තාත්තා වතුර ටික විතර සයිෆන් කරලා දාලා. පස්සේ මම ආවට පස්සේ තමා අඩියේ තිබ්බ ඉතිරි වතුර ටික අයින් කලේ.:lol: කොහොමෙන් කොහොම හරි දැන් මාස හයකට හතකට පස්සේ ආයෙත් මාලු ටැන්කිය මම ඊයේ පෙරේදා ඉඳන් අස් කරනවා. පට්ට ගඳක් තියෙන්නේ මම හිතන්නේ ඉස්සර ලූලා ටැන්කියේ කුණු වෙලාද කොහෙද.:shocked::lol::shocked: මගේ තාත්තා කියනවා ටැන්කියට ක්ලෝරීන් ටිකක් දාලා අතුල්ලන්න කියලා.:shocked: ක්ලෝරීන් දැම්මොත් මට පස්සේ ටැන්කිය ආයෙත් පල් කරන්න වෙයිද?:shocked: ක්ලෝරීන් සැර යනකම්.:D එහෙම නැත්නම් තව පරක් ටැන්කිය අතුල්ලලා හේදුවහම ඇති වෙයි කියලා තමා මටනම් හිතෙන්නේ.:yes::D කට්ටිය මොකද කියන්නේ ක්ලෝරීන් දාන්නද?:cool::cool:
    chlorine danmata awulak na dan malu kada wala anitchlorine thienawane labeta :)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    ත්‍රෙඩ් එකට සාදරයෙන් පිලිගන්නවා;)
    ක්ලොරින් දැම්මත් කමක් නැ හබැයි මාලු දානකොට අනිවාර්යෙන් ඇන්ටික්ලොරින් දාන්න එහෙම නැත්තන් ක්ලෝරින් වලින් හොදන්නෙ නැතුව ලුණු වතුරෙන් හෝදන්න එ ඇති
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම ඉමේජස් විදියට දාපු පොස්ට් ඔක්කොම කොම්ප්‍රෙස් කරලා අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්නම් කියවන්න ඔන අය කියන්න අම්ම pm කරන්නම්
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ත්‍රෙඩ් එකට සාදරයෙන් පිලිගන්නවා;)
    ක්ලොරින් දැම්මත් කමක් නැ හබැයි මාලු දානකොට අනිවාර්යෙන් ඇන්ටික්ලොරින් දාන්න එහෙම නැත්තන් ක්ලෝරින් වලින් හොදන්නෙ නැතුව ලුණු වතුරෙන් හෝදන්න එ ඇති

    ඔව් අය්යේ මටත් පස්සේ ක්ලික් වුනේ.:D අපි බොන වතුර වල එච්චර අඩු ක්ලෝරීන් සාන්ද්‍රනයක් තිබිලත් මාලු දාන්න කලින් ඇන්ටි ක්ලෝරීන් දානවනම්:shocked: මම ක්ලෝරීන් වලින් ටැංකිය හේදුවොත් මාලු ටිකට බඩුම තමා.:lol::lol:
    ලුණු පැකට් එකක් ගෙනල්ලා ටැංකිය හෝදලා දානවා ශේප් එකේ.;););):)