![]()
ඕකා ඔෆිස් එකේද, ගැරෙජ් එකේද කියලා ශුවරුත් නෑ අනික ගියා නං තාමත් පාරෙ තමයි..

![]()
ඕකා ඔෆිස් එකේද, ගැරෙජ් එකේද කියලා ශුවරුත් නෑ අනික ගියා නං තාමත් පාරෙ තමයි..

ada ahanna wenne na ban 
ඔන්න කිඹුලා තාම මගලු! ඌ ත්රෙඩ් එකේ පෝස්ට් දදා ඉන්නවා..ou ithin alla gaththa gaman ne inneada ahanna wenne na ban
![]()
ඔන්න කිඹුලා තාම මගලු! ඌ ත්රෙඩ් එකේ පෝස්ට් දදා ඉන්නවා..

kimbuli muuwa pannalada ? 
ඌ ඩෙන්ටල් එකේ ඉඳන්ද ෂෝ එක කරන්නෙ ?kimbuli muuwa pannalada ?
![]()

ඌ ඩෙන්ටල් එකේ ඉඳන්ද ෂෝ එක කරන්නෙ ?![]()

නෑ බන් ඉස්සර එහෙමලු
දැන් ඌ ස්ටුඩියෝ එකේ ඉඳන් අතරින් පතර ක්ලිනික් එක කරනව![]()


මෙහෙමත් බයක්ලොල් ඕයි
බය නෙවේ බොල... වැඩිහිටියන්ට සලකන්න එපායේ අපි....!! 
කාලයක් ට්රැෆික් පොලිස් හිටියවත්ද මන්දා..... ගස් අස්සේ ඉඳං වැරදි හොයනවා වගේ මොකක්හරි කියවුනොත් එහෙම වැරදියට සිං ගාලා දුවගෙන ඇවිත් නෙලන්නේ කට උත්තර නැති වෙන්නම.........
එක්කෝ මම මේ දෙකම දානවා.......![]()
ට්රැෆික් පොලිස් අංකල්ලා මෙහෙම තරහා වෙන්නේ නෑ නේ බං.....!! 

අද දවසෙම server වැඩක් සෙට් වෙලා නුගේගොඩ හිටියෙ..
රත්නෙගෙ ඔෆිස් එක පැත්තෙ යන්නත් හිතලා, පස්සෙ ඕනෙ නෑ කියලා හිතුනා..
කියන්න එපායේ බං..... මම අද පට්ට කම්මැලි කමේ කිරියටම වෙලා ඔරියගේ ත්රෙඩ් එක බල බලා ආතල් එකේ හිටියේ..... 
![]()
ඕකා ඔෆිස් එකේද, ගැරෙජ් එකේද කියලා ශුවරුත් නෑ අනික ගියා නං තාමත් පාරෙ තමයි..
ඔෆිස් ඔෆිස්......

නෑ බන් ඉස්සර එහෙමලු
දැන් ඌ ස්ටුඩියෝ එකේ ඉඳන් අතරින් පතර ක්ලිනික් එක කරනව![]()
මාළඹෙන් ජබොක්...... 
හවස තමයි නුගෙගොඩ වැඩෙ ඉවර උනේ. ඒ වෙලාවෙ උඹෙ ඔෆිස් එකට ආවා නං තාමත් පාරෙ ඉන්න වෙන්නෙ. මේ දචස් වල මේ පැත්තෙ කපලා එකයි traffic එක. සිකුරාදාට හොඳටම වැඩී..කියන්න එපායේ බං..... මම අද පට්ට කම්මැලි කමේ කිරියටම වෙලා ඔරියගේ ත්රෙඩ් එක බල බලා ආතල් එකේ හිටියේ.....
ඔෆිස් ඔෆිස්......
![]()
අපෝ මම මීට පස්සේ, පොඩ්ඩ ඈත්නම් මල පනින බුවාලගේ පෝස්ට් quote කරන්නේ නෑ නේ......![]()
![]()
![]()
මට පේන්නේ ට්රැෆික් පිට දාල ඕනෑකමින්ම ගිහින් නෑ වගේ...හවස තමයි නුගෙගොඩ වැඩෙ ඉවර උනේ. ඒ වෙලාවෙ උඹෙ ඔෆිස් එකට ආවා නං තාමත් පාරෙ ඉන්න වෙන්නෙ. මේ දචස් වල මේ පැත්තෙ කපලා එකයි traffic එක. සිකුරාදාට හොඳටම වැඩී..


උඹේ මට්ටමෙන් අනිත් උන්ව මනින් එපා බංමට පේන්නේ ට්රැෆික් පිට දාල ඕනෑකමින්ම ගිහින් නෑ වගේ...![]()

බස් මාමේ..හෙට මම දවල්වෙලා නුගේගොඩ පැත්තේ එනවෝ...කි එක ගන්න පුළුවන් වෙයිද...![]()
අනේ බුදු පුතේ, හෙට නම් එන්න එපා.... උඹ ලිබර්ටියේ ෆිල්ම් බලලා අපේ ඔෆිස් එකට එනකම් මට බලාගෙන ඉන්න වෙලාවක් නෑ හෙට......
ඔෆිස් ඉවර වෙච්ච ගමන් ගල්කිස්සේ වැඩකට යන්න තියෙනවා.....!! 
එදා වගේ දවල් වෙන්නේ නෑ...අනේ බුදු පුතේ, හෙට නම් එන්න එපා.... උඹ ලිබර්ටියේ ෆිල්ම් බලලා අපේ ඔෆිස් එකට එනකම් මට බලාගෙන ඉන්න වෙලාවක් නෑ හෙට......
ඔෆිස් ඉවර වෙච්ච ගමන් ගල්කිස්සේ වැඩකට යන්න තියෙනවා.....!!
![]()

11 - 12 වගේ වෙද්දී එන්නේ...
