EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බන් ඉස්සර එහෙමලු
    දැන් ඌ ස්ටුඩියෝ එකේ ඉඳන් අතරින් පතර ක්ලිනික් එක කරනව :growl:
    :lol:
    සුබාවිතෙන්ම ලිඳේ! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාලයක් ට්‍රැෆික් පොලිස් හිටියවත්ද මන්දා..... ගස් අස්සේ ඉඳං වැරදි හොයනවා වගේ මොකක්හරි කියවුනොත් එහෙම වැරදියට සිං ගාලා දුවගෙන ඇවිත් නෙලන්නේ කට උත්තර නැති වෙන්නම.........

    එක්කෝ මම මේ දෙකම දානවා....... :rofl::D:rofl::D:rofl::D:rofl::D:rofl::D:rofl::D:rofl::D

    :shocked: :rofl: :lol: ට්‍රැෆික් පොලිස් අංකල්ලා මෙහෙම තරහා වෙන්නේ නෑ නේ බං.....!! :yes::D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද දවසෙම server වැඩක් සෙට් වෙලා නුගේගොඩ හිටියෙ..
    රත්නෙගෙ ඔෆිස් එක පැත්තෙ යන්නත් හිතලා, පස්සෙ ඕනෙ නෑ කියලා හිතුනා..

    :shocked: කියන්න එපායේ බං..... මම අද පට්ට කම්මැලි කමේ කිරියටම වෙලා ඔරියගේ ත්‍රෙඩ් එක බල බලා ආතල් එකේ හිටියේ..... :lol:

    :rofl: :rofl:
    ඕකා ඔෆිස් එකේද, ගැරෙජ් එකේද කියලා ශුවරුත් නෑ අනික ගියා නං තාමත් පාරෙ තමයි..

    :D ඔෆිස් ඔෆිස්...... :)

    අපෝ මම මීට පස්සේ, පොඩ්ඩ ඈත්නම් මල පනින බුවාලගේ පෝස්ට් quote කරන්නේ නෑ නේ...... ;) :no: :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: කියන්න එපායේ බං..... මම අද පට්ට කම්මැලි කමේ කිරියටම වෙලා ඔරියගේ ත්‍රෙඩ් එක බල බලා ආතල් එකේ හිටියේ..... :lol:

    :D ඔෆිස් ඔෆිස්...... :)

    අපෝ මම මීට පස්සේ, පොඩ්ඩ ඈත්නම් මල පනින බුවාලගේ පෝස්ට් quote කරන්නේ නෑ නේ...... ;) :no: :(
    හවස තමයි නුගෙගොඩ වැඩෙ ඉවර උනේ. ඒ වෙලාවෙ උඹෙ ඔෆිස් එකට ආවා නං තාමත් පාරෙ ඉන්න වෙන්නෙ. මේ දචස් වල මේ පැත්තෙ කපලා එකයි traffic එක. සිකුරාදාට හොඳටම වැඩී..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හවස තමයි නුගෙගොඩ වැඩෙ ඉවර උනේ. ඒ වෙලාවෙ උඹෙ ඔෆිස් එකට ආවා නං තාමත් පාරෙ ඉන්න වෙන්නෙ. මේ දචස් වල මේ පැත්තෙ කපලා එකයි traffic එක. සිකුරාදාට හොඳටම වැඩී..
    මට පේන්නේ ට්‍රැෆික් පිට දාල ඕනෑකමින්ම ගිහින් නෑ වගේ...:yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට පේන්නේ ට්‍රැෆික් පිට දාල ඕනෑකමින්ම ගිහින් නෑ වගේ...:yes::yes:
    උඹේ මට්ටමෙන් අනිත් උන්ව මනින් එපා බං :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බස් මාමේ..හෙට මම දවල්වෙලා නුගේගොඩ පැත්තේ එනවෝ...කි එක ගන්න පුළුවන් වෙයිද...:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් මාමේ..හෙට මම දවල්වෙලා නුගේගොඩ පැත්තේ එනවෝ...කි එක ගන්න පුළුවන් වෙයිද...:D:D

    :shocked: අනේ බුදු පුතේ, හෙට නම් එන්න එපා.... උඹ ලිබර්ටියේ ෆිල්ම් බලලා අපේ ඔෆිස් එකට එනකම් මට බලාගෙන ඉන්න වෙලාවක් නෑ හෙට...... :no: ඔෆිස් ඉවර වෙච්ච ගමන් ගල්කිස්සේ වැඩකට යන්න තියෙනවා.....!! :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: අනේ බුදු පුතේ, හෙට නම් එන්න එපා.... උඹ ලිබර්ටියේ ෆිල්ම් බලලා අපේ ඔෆිස් එකට එනකම් මට බලාගෙන ඉන්න වෙලාවක් නෑ හෙට...... :no: ඔෆිස් ඉවර වෙච්ච ගමන් ගල්කිස්සේ වැඩකට යන්න තියෙනවා.....!! :yes:
    එදා වගේ දවල් වෙන්නේ නෑ...:no::no: 11 - 12 වගේ වෙද්දී එන්නේ...:yes::yes:
     
    Status
    Not open for further replies.