උඹ තමයි මේකට උත්තර දෙන්න සුදුසුම එකා........ පවු බං උදව් කරපන්..........
http://www.elakiri.com/forum/showthread.php?t=1396240
ගම්පහින් ජබොක්........!!උඹ තමයි මේකට උත්තර දෙන්න සුදුසුම එකා........ පවු බං උදව් කරපන්..........
http://www.elakiri.com/forum/showthread.php?t=1396240
ගම්පහින් ජබොක්........!!![]()
![]()
බඩුම තමා.....!!

හරි හරි..අපි ඕවා කාටවත් කියන්නේ නෑ..උඹත් වලිගේ පාගාගෙන කෑ නොගහා ඒ ලින්ක් එකේ තියෙන එක හරියට කියවපන්........![]()

ඒ වුනාට ඕවා කැත වැඩ...

හරි හරි..අපි ඕවා කාටවත් කියන්නේ නෑ..ඒ වුනාට ඕවා කැත වැඩ...
![]()

උඹ තමයි මේකට උත්තර දෙන්න සුදුසුම එකා........ පවු බං උදව් කරපන්..........
http://www.elakiri.com/forum/showthread.php?t=1396240

ඔන්න උදව් කරා.....
http://www.elakiri.com/forum/showpost.php?p=14111152&postcount=109
ඔන්න උදව් කරා.....
![]()
![]()
contact sun_boy
Code:http://www.elakiri.com/forum/showpost.php?p=14111152&postcount=109

උඹත් වලිගේ පාගාගෙන කෑ නොගහා ඒ ලින්ක් එකේ තියෙන එක හරියට කියවපන්........![]()

ඔන්න උදව් කරා.....
![]()
![]()
contact sun_boy
Code:http://www.elakiri.com/forum/showpost.php?p=14111152&postcount=109

මම ඕවා ගැන දන්නවා නම් අනුන්ට උපදෙස් දෙන්න කලින් මුලින්ම උපදෙස් දෙන්නේ අපේ බස් මාමිටනේ....
වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න...

උඹ තමා දවසකට හරි ඩයල් එක..අක්කවත් ගෙදර යවලා..හිමීට වැඩේ දුන්නනේද..ඒ වුනාට වැඩේ මාට්ටුනේ...KBK...අඩෝ පවු බං........ දැන් කොහොමද මු රට ජාතියට මුණ දෙන්නේ........... උඹ ඔය පරණ තරහක ඇරියස් එකක් ගත්තේ මත හිතෙන්නේ.....![]()

සද්දයක්වත් නෑ බං........![]()
PM එකක් දාලා..... දුක හිතුනා බං....
අඩෝ පවු බං........ දැන් කොහොමද මු රට ජාතියට මුණ දෙන්නේ........... උඹ ඔය පරණ තරහක ඇරියස් එකක් ගත්තේ මත හිතෙන්නේ.....![]()
අපෝ මම එඩිට් කරා.... අඩලා PM එකක් දාලා තිබුනනේ එකෙක්.....
මම ඕවා ගැන දන්නවා නම් අනුන්ට උපදෙස් දෙන්න කලින් මුලින්ම උපදෙස් දෙන්නේ අපේ බස් මාමිටනේ....
වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න...
![]()
රිදුනද පුතේ..... ඔන්න එඩිට් කරා ඉතින් පොඩි එකා පව් නිසා..... 
මම ඕවා ගැන දන්නවා නම් අනුන්ට උපදෙස් දෙන්න කලින් මුලින්ම උපදෙස් දෙන්නේ අපේ බස් මාමිටනේ....
වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න...
![]()

බස් මාමාට ඉතිං ඔය ලිබර්ටියටම රිංගන්න ඕනෙයැ ගෙදර තියෙන්නේ........ 

ඔව් ඉතින්..බෙල්ලේ අමාරුවට කොට්ටෙ මාරු කරලා හරි යන්නේ නෑනේ...බස් මාමාට ඉතිං ඔය ලිබර්ටියටම රිංගන්න ඕනෙයැ ගෙදර තියෙන්නේ........
![]()

උඹ තමා දවසකට හරි ඩයල් එක..අක්කවත් ගෙදර යවලා..හිමීට වැඩේ දුන්නනේද..ඒ වුනාට වැඩේ මාට්ටුනේ...KBK...
ඊයේ කිව්වනේද ඔහොම හිනා වෙන්න එපා කියල...![]()

ඉන්නේ අනිත් වෙලාවට ෆුල් හිනා........ 

බස් මාමාට ඉතිං ඔය ලිබර්ටියටම රිංගන්න ඕනෙයැ ගෙදර තියෙන්නේ........
![]()
ඒකනේ කියන්නේ..... සංජියා දැන් උඹට සනීපද....??PM එකක් දාලා..... දුක හිතුනා බං....
![]()
අපෝ මම එඩිට් කරා.... අඩලා PM එකක් දාලා තිබුනනේ එකෙක්.....
![]()
රිදුනද පුතේ..... ඔන්න එඩිට් කරා ඉතින් පොඩි එකා පව් නිසා.....
![]()

PM එකක් දාලා..... දුක හිතුනා බං....
![]()
අපෝ මම එඩිට් කරා.... අඩලා PM එකක් දාලා තිබුනනේ එකෙක්.....
![]()
රිදුනද පුතේ..... ඔන්න එඩිට් කරා ඉතින් පොඩි එකා පව් නිසා.....
![]()

ඔව් ඉතින්..බෙල්ලේ අමාරුවට කොට්ටෙ මාරු කරලා හරි යන්නේ නෑනේ...![]()
කියන්න ගොඩක් දේවල් මතක් වෙනවා හැබැයි...ඒකනේ කියන්නේ..... සංජියා දැන් උඹට සනීපද....??

ඒකනේ කියන්නේ..... සංජියා දැන් උඹට සනීපද....??
ඇඟේ අමාරු ගතියනම් නෑ...... ඒත් තුවාලේ තාමත් රිදෙනවා ඇවිදිනකොටත්...... ඊයේ දේදුනු හවස කතා කරපු වෙලේ ඩොකාට පෙන්වන්න කිව්වා..... මාත් හා කිව්වට ගියේ නෑ ඉතිං....... අද උදෙන්ම කතා කරලා ඩොකා ලඟට ගියද ඇහුවා....... එක පාරටම මට නෑහහ් කියවුනා...... පටන් ගත්තේ නැතැයි ඉතිං උදේ පාන්දරින්ම දේශනාව...... 