EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹත් වලිගේ පාගාගෙන කෑ නොගහා ඒ ලින්ක් එකේ තියෙන එක හරියට කියවපන්........ :frown::frown:
    හරි හරි..අපි ඕවා කාටවත් කියන්නේ නෑ..:no::no: ඒ වුනාට ඕවා කැත වැඩ...:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes: ඔන්න උදව් කරා..... :rofl: :P

    contact sun_boy

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=14111152&postcount=109

    අඩෝ පවු බං........ දැන් කොහොමද මු රට ජාතියට මුණ දෙන්නේ........... උඹ ඔය පරණ තරහක ඇරියස් එකක් ගත්තේ මත හිතෙන්නේ..... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes::yes: ඔන්න උදව් කරා..... :rofl: :P

    contact sun_boy

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=14111152&postcount=109
    :shocked::shocked: මම ඕවා ගැන දන්නවා නම් අනුන්ට උපදෙස් දෙන්න කලින් මුලින්ම උපදෙස් දෙන්නේ අපේ බස් මාමිටනේ....:lol::lol: වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න...:D:D:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අඩෝ පවු බං........ දැන් කොහොමද මු රට ජාතියට මුණ දෙන්නේ........... උඹ ඔය පරණ තරහක ඇරියස් එකක් ගත්තේ මත හිතෙන්නේ..... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    උඹ තමා දවසකට හරි ඩයල් එක..අක්කවත් ගෙදර යවලා..හිමීට වැඩේ දුන්නනේද..ඒ වුනාට වැඩේ මාට්ටුනේ...KBK...:lol::lol:

    ඊයේ කිව්වනේද ඔහොම හිනා වෙන්න එපා කියල...:frown::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සද්දයක්වත් නෑ බං........ :lol:

    :shocked: PM එකක් දාලා..... දුක හිතුනා බං.... :(

    අඩෝ පවු බං........ දැන් කොහොමද මු රට ජාතියට මුණ දෙන්නේ........... උඹ ඔය පරණ තරහක ඇරියස් එකක් ගත්තේ මත හිතෙන්නේ..... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :shocked: අපෝ මම එඩිට් කරා.... අඩලා PM එකක් දාලා තිබුනනේ එකෙක්..... :P

    :shocked::shocked: මම ඕවා ගැන දන්නවා නම් අනුන්ට උපදෙස් දෙන්න කලින් මුලින්ම උපදෙස් දෙන්නේ අපේ බස් මාමිටනේ....:lol::lol: වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න...:D:D:yes::yes:

    :lol: රිදුනද පුතේ..... ඔන්න එඩිට් කරා ඉතින් පොඩි එකා පව් නිසා..... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked::shocked: මම ඕවා ගැන දන්නවා නම් අනුන්ට උපදෙස් දෙන්න කලින් මුලින්ම උපදෙස් දෙන්නේ අපේ බස් මාමිටනේ....:lol::lol: වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න...:D:D:yes::yes:

    :shocked::lol: බස් මාමාට ඉතිං ඔය ලිබර්ටියටම රිංගන්න ඕනෙයැ ගෙදර තියෙන්නේ........ :lol::lol::lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked::lol: බස් මාමාට ඉතිං ඔය ලිබර්ටියටම රිංගන්න ඕනෙයැ ගෙදර තියෙන්නේ........ :lol::lol::lol::lol:
    ඔව් ඉතින්..බෙල්ලේ අමාරුවට කොට්ටෙ මාරු කරලා හරි යන්නේ නෑනේ...:lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ තමා දවසකට හරි ඩයල් එක..අක්කවත් ගෙදර යවලා..හිමීට වැඩේ දුන්නනේද..ඒ වුනාට වැඩේ මාට්ටුනේ...KBK...:lol::lol:

    ඊයේ කිව්වනේද ඔහොම හිනා වෙන්න එපා කියල...:frown::frown:

    කවනවා බොට කොහුබත් තවත් මහත් වෙන්න හරිද....... :growl:

    හිට්ලරයා ඉන්න වෙලාවට විතරයි බුම්මගෙන :frown: ඉන්නේ අනිත් වෙලාවට ෆුල් හිනා........ :lol::lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: PM එකක් දාලා..... දුක හිතුනා බං.... :(

    :shocked: අපෝ මම එඩිට් කරා.... අඩලා PM එකක් දාලා තිබුනනේ එකෙක්..... :P

    :lol: රිදුනද පුතේ..... ඔන්න එඩිට් කරා ඉතින් පොඩි එකා පව් නිසා..... :D
    :angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: PM එකක් දාලා..... දුක හිතුනා බං.... :(

    :shocked: අපෝ මම එඩිට් කරා.... අඩලා PM එකක් දාලා තිබුනනේ එකෙක්..... :P

    :lol: රිදුනද පුතේ..... ඔන්න එඩිට් කරා ඉතින් පොඩි එකා පව් නිසා..... :D

    අයියෝ ලිබර්ටි එකට දුන්නු සල්ලි........... :lol::lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඒකනේ කියන්නේ..... සංජියා දැන් උඹට සනීපද....??

    ශේප් කොල්ලෝ දැන්නම්......... :) ඇඟේ අමාරු ගතියනම් නෑ...... ඒත් තුවාලේ තාමත් රිදෙනවා ඇවිදිනකොටත්...... ඊයේ දේදුනු හවස කතා කරපු වෙලේ ඩොකාට පෙන්වන්න කිව්වා..... මාත් හා කිව්වට ගියේ නෑ ඉතිං....... අද උදෙන්ම කතා කරලා ඩොකා ලඟට ගියද ඇහුවා....... එක පාරටම මට නෑහහ් කියවුනා...... පටන් ගත්තේ නැතැයි ඉතිං උදේ පාන්දරින්ම දේශනාව...... :lol:
     
    Status
    Not open for further replies.