EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට ලාදුරු නිසා දැනෙන්නේ නැති වුනාට නැගිටලා බලපන් උඹ ඔය උඹේ වලිගෙ පාගාගෙන ඉන්නේ......ඒකයි ඔය විකාරෙන් කියවන්නේ..... ........ :lol::lol::lol::lol: බලපිය ඇස් ඇරලා අරූ කියලා තියෙන එක හරියට........ උ කියල තියෙන්නේ කොහුබත් හැටියට යවන්න හදපු කසල තේ ගැන මිසක් තේ හැටියට යවන්න හදපු කොහුබත් ගැන නෙවෙයි......:no::no::growl:

    අම්මපා මේ වෙලාවට තමයි මට උඹලට කොහුබත් බේල් එකකින් ගහන්න හිතෙන්නේ........ :frown::frown:

    KBK :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඉතින්..බෙල්ලේ අමාරුවට කොට්ටෙ මාරු කරලා හරි යන්නේ නෑනේ...:lol::lol:

    15,000/= ලැප් එක 25,000/= ට විකුණගන්න Esc කී එක විතරක් දාලා මදි හරිද......!! :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශේප් කොල්ලෝ දැන්නම්......... :) ඇඟේ අමාරු ගතියනම් නෑ...... ඒත් තුවාලේ තාමත් රිදෙනවා ඇවිදිනකොටත්...... ඊයේ දේදුනු හවස කතා කරපු වෙලේ ඩොකාට පෙන්වන්න කිව්වා..... මාත් හා කිව්වට ගියේ නෑ ඉතිං....... අද උදෙන්ම කතා කරලා ඩොකා ලඟට ගියද ඇහුවා....... එක පාරටම මට නෑහහ් කියවුනා...... පටන් ගත්තේ නැතැයි ඉතිං උදේ පාන්දරින්ම දේශනාව...... :lol:

    :lol: බඩුම තමා..... උදේ පාන්දර ලෝක විනාසේ වෙන්න ඈති එහෙනම් උඹට..... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: බඩුම තමා..... උදේ පාන්දර ලෝක විනාසේ වෙන්න ඈති එහෙනම් උඹට..... :P

    අනේද කියන්නේ........ අපේ කටවල් වලට බ්‍රේක් නැති වුණාම සිද්දවෙන භයානක අනතුරු තමයි මේවා ඉතිං.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං උඹ තව ටිකාක් ඩිමාන්ඩ් කරපන්...... :D:D

    :rofl: පව්නේ බං පොඩි එකා.... කොහෙද අද අපේ බොසා මෙතනමයි..... :( මූට එදා මුලු කී බෝඩ් එකම දාලා දෙන්න තිබ්බා ඉක්මනට ආවා නම්...... :yes: කොහෙද ඉතින් පෙරලි පෙරලි ලිබර්ටි ගිහින් මූ එනකොට පරක්කු උනා නේ..... :growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: පව්නේ බං පොඩි එකා.... කොහෙද අද අපේ බොසා මෙතනමයි..... :( මූට එදා මුලු කී බෝඩ් එකම දාලා දෙන්න තිබ්බා ඉක්මනට ආවා නම්...... :yes: කොහෙද ඉතින් පෙරලි පෙරලි ලිබර්ටි ගිහින් මූ එනකොට පරක්කු උනා නේ..... :growl:

    එව්වා ඉතිං උගේ වැරදි...... කෙල්ල මූව හුරතල් කරනකොට මූත් හඳට ගිහින්නේ ඉන්න ඇත්තේ....... ඉතිං හඳේ කොහෙද esc කී............ :lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේද කියන්නේ........ අපේ කටවල් වලට බ්‍රේක් නැති වුණාම සිද්දවෙන භයානක අනතුරු තමයි මේවා ඉතිං.......

    :yes::( අම්මෝ ඔව්.... ඈයි හිටි ගමන් රෑට හීනෙන් දොඩවලා එහෙම භයානක අනතුරු වෙලා තියෙනවා....... :shocked::yes::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::( අම්මෝ ඔව්.... ඈයි හිටි ගමන් රෑට හීනෙන් දොඩවලා එහෙම භයානක අනතුරු වෙලා තියෙනවා....... :shocked::yes::rofl:

    :shocked: ඈහහ්......... මගේ අම්මෝ තාම එහෙම එව්වනම් නෑ........ :lol::lol::no::no: සිරාවටම නිදා ගන්න කලින් බුදුන් වඳින නිසාද මන්ද මට හිනා පේන්නෙත් නෑ කියවෙන්නෙත් නෑනේ බං...... :eek: හැබැයි නින්ද යනවා ආයේ ඉතිං මලා හා සමානේටම..... :)
     
    Status
    Not open for further replies.