කියන්න ගොඩක් දේවල් මතක් වෙනවා හැබැයි...![]()
ඔට්ටුයි උඹ කියන්නේ නෑ බොරුවට මතක වුනයි කිව්වට..........

කියන්න ගොඩක් දේවල් මතක් වෙනවා හැබැයි...![]()

උඹට ලාදුරු නිසා දැනෙන්නේ නැති වුනාට නැගිටලා බලපන් උඹ ඔය උඹේ වලිගෙ පාගාගෙන ඉන්නේ......ඒකයි ඔය විකාරෙන් කියවන්නේ..... ........බලපිය ඇස් ඇරලා අරූ කියලා තියෙන එක හරියට........ උ කියල තියෙන්නේ කොහුබත් හැටියට යවන්න හදපු කසල තේ ගැන මිසක් තේ හැටියට යවන්න හදපු කොහුබත් ගැන නෙවෙයි......
අම්මපා මේ වෙලාවට තමයි මට උඹලට කොහුබත් බේල් එකකින් ගහන්න හිතෙන්නේ........![]()

ඔව් ඉතින්..බෙල්ලේ අමාරුවට කොට්ටෙ මාරු කරලා හරි යන්නේ නෑනේ...![]()

15,000/= ලැප් එක 25,000/= ට විකුණගන්න Esc කී එක විතරක් දාලා මදි හරිද......!!![]()
![]()

15,000/= ලැප් එක 25,000/= ට විකුණගන්න Esc කී එක විතරක් දාලා මදි හරිද......!!![]()
![]()

අර කී එක ගන්නකං කට පරිස්සං කරගනිං......
ඕකාට Esc එක විතරක් නෙවේ, තව මවුස් ට්රෑක් බෝල් එකත් ඕනා..... 
ශේප් කොල්ලෝ දැන්නම්.........ඇඟේ අමාරු ගතියනම් නෑ...... ඒත් තුවාලේ තාමත් රිදෙනවා ඇවිදිනකොටත්...... ඊයේ දේදුනු හවස කතා කරපු වෙලේ ඩොකාට පෙන්වන්න කිව්වා..... මාත් හා කිව්වට ගියේ නෑ ඉතිං....... අද උදෙන්ම කතා කරලා ඩොකා ලඟට ගියද ඇහුවා....... එක පාරටම මට නෑහහ් කියවුනා...... පටන් ගත්තේ නැතැයි ඉතිං උදේ පාන්දරින්ම දේශනාව......
![]()
බඩුම තමා..... උදේ පාන්දර ලෝක විනාසේ වෙන්න ඈති එහෙනම් උඹට..... 
ඕකාට Esc එක විතරක් නෙවේ, තව මවුස් ට්රෑක් බෝල් එකත් ඕනා.....
![]()

බඩුම තමා..... උදේ පාන්දර ලෝක විනාසේ වෙන්න ඈති එහෙනම් උඹට.....
![]()
එහෙනං උඹ තව ටිකාක් ඩිමාන්ඩ් කරපන්......![]()
පව්නේ බං පොඩි එකා.... කොහෙද අද අපේ බොසා මෙතනමයි.....
මූට එදා මුලු කී බෝඩ් එකම දාලා දෙන්න තිබ්බා ඉක්මනට ආවා නම්......
කොහෙද ඉතින් පෙරලි පෙරලි ලිබර්ටි ගිහින් මූ එනකොට පරක්කු උනා නේ..... 
පව්නේ බං පොඩි එකා.... කොහෙද අද අපේ බොසා මෙතනමයි.....
මූට එදා මුලු කී බෝඩ් එකම දාලා දෙන්න තිබ්බා ඉක්මනට ආවා නම්......
කොහෙද ඉතින් පෙරලි පෙරලි ලිබර්ටි ගිහින් මූ එනකොට පරක්කු උනා නේ.....
![]()

අනේද කියන්නේ........ අපේ කටවල් වලට බ්රේක් නැති වුණාම සිද්දවෙන භයානක අනතුරු තමයි මේවා ඉතිං.......

අම්මෝ ඔව්.... ඈයි හිටි ගමන් රෑට හීනෙන් දොඩවලා එහෙම භයානක අනතුරු වෙලා තියෙනවා....... 

බෝල රැටත් නිදියන්නේ ෆෝන් එක සීලිමේ ගහලද
අරක නම් අයි ජි අයි
අම්මෝ ඔව්.... ඈයි හිටි ගමන් රෑට හීනෙන් දොඩවලා එහෙම භයානක අනතුරු වෙලා තියෙනවා.......
![]()
ඈහහ්......... මගේ අම්මෝ තාම එහෙම එව්වනම් නෑ........ 

සිරාවටම නිදා ගන්න කලින් බුදුන් වඳින නිසාද මන්ද මට හිනා පේන්නෙත් නෑ කියවෙන්නෙත් නෑනේ බං......
හැබැයි නින්ද යනවා ආයේ ඉතිං මලා හා සමානේටම..... 