පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    කෝ ඔරි රජුනි ඔබ? ? අපට හොරා රජ උනිද? නැත්නම් පිටසක්වලුන් නොපෙමිනි නිසා කිච උනිද? කාරි නැත මහරජ, අපට ඔබ සමහ තරහක් නැත. පිට තැනක් ලෙස නොසිත වෙනදා මෙන් ඇවිත් යන්න. . කට කැඩිච්ච උන් මෝනා කිව්වත් තව ඉදිරි දිනයක් හැන බලාපොරොත්තු තබා ගනිමින් අපව දිගටම දිරි ගන්වනු මැන. . . ජයශ්‍රී ඔරි රජුනි

    Screen-Shot-2012-02-08-at-11.26.00-.png

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    අඩෝ මම නම් හිතුවේ නෑ පිට සක්වළයෝ මේ තරම් කුජීත ජාට්ජියක් කියලා....

    පව් බන් ඔරියා... ඌට දහසක් බලාපොරොත්තු දීලා ඌට කෙළවලා දැම්මා.... පව් බන්...

    මූ වහ බොයි කියලයි මටනම් බය.....
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    12:01 AM
    Saturday, December 22, 2012 (CST)
    Time in Mexico City, Distrito Federal, Mexico

    Nothing has happened.. To be surprised, Orion failed with all other star messengers?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මායන්වරුන්ගේ අනාවැකියක් බොරු වුනේ.නමුත් ඔරියන්තුමාගේ අනාවැකිය වුනේ 2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි කියලයි.පිටසක්වල ජීවීන් මායන්වරුන්ට වඩා ඔරියන්තුමාට කැමතියි.ඉදිරි දින 9 තීරණාත්මකයි.සුවිශේෂි සිදු වීම් ලෝකය පුර ඇතිවෙවී.පිටසක්වල ජීවීන් ඇදැහිය නොහැකි තොරතුරු රාශියක් මට ඊයේ රාත්‍රී ලබා දුන්නා.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මායන්වරුන්ගේ අනාවැකියක් බොරු වුනේ.නමුත් ඔරියන්තුමාගේ අනාවැකිය වුනේ 2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි කියලයි.පිටසක්වල ජීවීන් මායන්වරුන්ට වඩා ඔරියන්තුමාට කැමතියි.ඉදිරි දින 9 තීරණාත්මකයි.සුවිශේෂි සිදු වීම් ලෝකය පුර ඇතිවෙවී.පිටසක්වල ජීවීන් ඇදැහිය නොහැකි තොරතුරු රාශියක් මට ඊයේ රාත්‍රී ලබා දුන්නා.
    :rofl:
    uba thawa dawas 9 apita athal denawada ?
    ela ela :cool:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මායන්වරුන්ගේ අනාවැකියක් බොරු වුනේ.නමුත් ඔරියන්තුමාගේ අනාවැකිය වුනේ 2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි කියලයි.පිටසක්වල ජීවීන් මායන්වරුන්ට වඩා ඔරියන්තුමාට කැමතියි.ඉදිරි දින 9 තීරණාත්මකයි.සුවිශේෂි සිදු වීම් ලෝකය පුර ඇතිවෙවී.පිටසක්වල ජීවීන් ඇදැහිය නොහැකි තොරතුරු රාශියක් මට ඊයේ රාත්‍රී ලබා දුන්නා.

    man hithagena hitiye thamuse adu gane monawama hari danna ekek kiyala,,, balan yana kota uba danna itigediyak nane oii

    hadda keppa hala halala tawa dawas 9kin uba ahawal ekak karannda??

    ane ube rajakamai alianslai gu 70i oii kujeethaiii

    lajjawak kiyala namayak nane oi ubata tawat baila gahanne :lol::lol::lol::lol::lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මායන්වරුන්ගේ අනාවැකියක් බොරු වුනේ.නමුත් ඔරියන්තුමාගේ අනාවැකිය වුනේ 2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි කියලයි.පිටසක්වල ජීවීන් මායන්වරුන්ට වඩා ඔරියන්තුමාට කැමතියි.ඉදිරි දින 9 තීරණාත්මකයි.සුවිශේෂි සිදු වීම් ලෝකය පුර ඇතිවෙවී.පිටසක්වල ජීවීන් ඇදැහිය නොහැකි තොරතුරු රාශියක් මට ඊයේ රාත්‍රී ලබා දුන්නා.

    ඈ ගස් බල්ලො උඹ කිව්ව නේද 22 ලබන්නේ නෑ කියල අපිට. කුප්ප වැඩ කරන්න එපා බං. :frown::frown:බලාපොරොත්තු සුන් උනා අපේ. උඹත් මහින්ද මාම වගේ බොරුමයි කෙලින්නේ.:lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මායන්වරුන්ගේ අනාවැකියක් බොරු වුනේ.නමුත් ඔරියන්තුමාගේ අනාවැකිය වුනේ 2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි කියලයි.පිටසක්වල ජීවීන් මායන්වරුන්ට වඩා ඔරියන්තුමාට කැමතියි.ඉදිරි දින 9 තීරණාත්මකයි.සුවිශේෂි සිදු වීම් ලෝකය පුර ඇතිවෙවී.පිටසක්වල ජීවීන් ඇදැහිය නොහැකි තොරතුරු රාශියක් මට ඊයේ රාත්‍රී ලබා දුන්නා.

    ඉවසුව ඇති හුට්ටෝ
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මායන්වරුන්ගේ අනාවැකියක් බොරු වුනේ.නමුත් ඔරියන්තුමාගේ අනාවැකිය වුනේ 2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි කියලයි.පිටසක්වල ජීවීන් මායන්වරුන්ට වඩා ඔරියන්තුමාට කැමතියි.ඉදිරි දින 9 තීරණාත්මකයි.සුවිශේෂි සිදු වීම් ලෝකය පුර ඇතිවෙවී.පිටසක්වල ජීවීන් ඇදැහිය නොහැකි තොරතුරු රාශියක් මට ඊයේ රාත්‍රී ලබා දුන්නා.
    ආතල් එක තව දින 9ක් ඉදිරියට බල පැවැත්වේ... :)
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    Poddak hitapan 2013 awruddak na kiyala kiyanawane mae month eka ufo ehema tikak wadi unane mae month eka balamu 2013 01 01 wenakam balamu api okkoma balan innakota mun en na
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    http://quakes.globalincidentmap.com/
    ලංකාවට ආසන්න ඉන්දියන් සයුරේ සැලකිය යුතු භූ කම්පනයක් දැන් පැය දෙක හමාරකට කලින් ඇති වුනා.මේවා පූර්ව කම්පන.අනතුරු ඇඟවීම්.ඒක නිසා මට කතා කරන කොට කට පරිස්සමෙන්.
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    ඔරියන්තුමන්ට දන්වන වගනම්...

    ඔරියන්තුමණි ඔබතුමන් කලකින් ලිංගිකව හැසිරි නොමෙතිබව හැඟී යයි.. එමනිසා මෙම ව්‍යාකූල මානසිකත්වය ඇතිවුනු බව සිතේ .. මෙහි බඩුනම් එමටය... වඩිනු මැන මොලේ කුරුවල් වීම ඔයහැටි ඔඩු දිවීම හොඳ තත්වයක් නොවන බව ඔබතුමන්ගේ ජීවක ආචාර්ය ලෙස ඔබතුමන්ට දැන්ව සිටිමි.. නොපමාව ප්‍රතිකර්මයක් යොදනු මැනවි..:confused::confused:
     
    33000W

    Member
    http://quakes.globalincidentmap.com/
    ලංකාවට ආසන්න ඉන්දියන් සයුරේ සැලකිය යුතු භූ කම්පනයක් දැන් පැය දෙක හමාරකට කලින් ඇති වුනා.මේවා පූර්ව කම්පන.අනතුරු ඇඟවීම්.ඒක නිසා මට කතා කරන කොට කට පරිස්සමෙන්.
    ඕව හැමදාම වෙන ඒවනෙ බොල.උබට ඉතිං මහලොකුවට කියල පෙන්නන්න කියල තියෙන්නෙ ඔච්චරයිනෙ.:lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    http://quakes.globalincidentmap.com/
    ලංකාවට ආසන්න ඉන්දියන් සයුරේ සැලකිය යුතු භූ කම්පනයක් දැන් පැය දෙක හමාරකට කලින් ඇති වුනා.මේවා පූර්ව කම්පන.අනතුරු ඇඟවීම්.ඒක නිසා මට කතා කරන කොට කට පරිස්සමෙන්.

    අනේ පලයන් මල් පොන්නයෝ
    තෝ හිතන් ඉන්නේ අපි කොන්ඩේ බැදපු චීන්නු කියලද අනාත කරියෝ

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    http://quakes.globalincidentmap.com/
    ලංකාවට ආසන්න ඉන්දියන් සයුරේ සැලකිය යුතු භූ කම්පනයක් දැන් පැය දෙක හමාරකට කලින් ඇති වුනා.මේවා පූර්ව කම්පන.අනතුරු ඇඟවීම්.ඒක නිසා මට කතා කරන කොට කට පරිස්සමෙන්.

    aNE HUKE.... tawat enawada ban metana denda redda.... tawa dawas 9 kin kiyapan 2013 pitasakwala jiwinge wasarai kiyala... lole lol... uba chande illapan ban ...:lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔරියන්තුමණි ඔබතුමන් කලකින් ලිංගිකව හැසිරි නොමෙතිබව හැඟී යයි.. එමනිසා මෙම ව්‍යාකූල මානසිකත්වය ඇතිවුනු බව සිතේ .. මෙහි බඩුනම් එමටය... වඩිනු මැන මොලේ කුරුවල් වීම ඔයහැටි ඔඩු දිවීම හොඳ තත්වයක් නොවන බව ඔබතුමන්ගේ ජීවක ආචාර්ය ලෙස ඔබතුමන්ට දැන්ව සිටිමි.. නොපමාව ප්‍රතිකර්මයක් යොදනු මැනවි..:confused::confused:
    ඔව් ලංකාවෙනම් ඕන තරම් බඩු ඉන්නවා.එංගලන්තෙනම් අනාථ රටක්. බල්ලෙක්වත් යන්න වටින්නේ නෑ.එහෙ බඩු බලන්න හොඳයි.ඊට වඩා දෙයක් නෑ.මම උඹලට කියන්නේ මචන්,ජීවිතේට එංගලන්තෙටනම් යන්න හිතන්න එපා.