ත්‍රේඩ් එක අවසානයි..........
THREAD CLOSED..................
කිසිම වෙනසක් නෑ බන් වෙනද ටිකම තමයි ඊයේ රෑත් උනේඇලස්කාවට තවම දෙසැම්බර් 21 වෙනිදා රාත්‍රි 10.30යි.ලෝකයේ සියලූම රටවල් දෙසැම්බර් 21 පසු කල යුතුයි.ඒක ඉතාම වැදගත්. පිටසක්වල ජීවීන්ගේ වැදගත්ම දින කීපය 21 වැනිදගෙන් පසු දවස්.ඔබලා නොදන්නවා වුනාට ඔබලා දැන් තාරකා වැසියන්.
අලුත් ඩයිමෙන්ෂන් එකකට ෂිෆ්ට් වෙලා කියලා හැඟිමක් ඔයාලට දැනටමත් සෙමින් දැනෙනවා ඇත.ඔයාලගේ තලාත්මක වෙනසක් සිදු වෙමින් පවතිනවා.මේක ඔයාලගේ ඇස්ට්‍රල් එනර්ජි එකේ වෙන්නේ. ඩයිමෙන්ෂනල් වෙනසක් ඔයාලට තේරෙන්න පටන් ගෙන ඇති.තලාත්මක වෙනසක් තේරෙන්නේ නැද්ද?

![]()
uba thawa dawas 9 apita athal denawada ?
ela ela![]()
Patta bang..............කලබල වෙන්න එපා.අපේ පිටසක්වල ජීවීන් සඳ මත සිට ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තිය තුල එය සක්‍රීය කරා.ඒක ඔයාලට සෙමින් තේරෙන්න පටන් ගනී.මමත් පිටසක්වල ජීවීයෙක්.අපි තවම ඔයාලා සමග ඉන්නවා.පිටසක්වල ජීවීන් ඔයාලව අතහැරලා ගිහින් නෑ.පිටසක්වල ජීවීන් ඔබලා සමග තවම ඉන්නවා.
මායන්ලගේ දවස ඉවර වුනාට තවම 2012 වසර ඉවර වුනේ නෑ.මගෙත් එක්ක සම්බන්ධකම් තියාගෙන ඉන්න පිරිස ඇත්තම පිටසක්වල ජීවීන් තමයි.ඔවුන් තාම මමත් සමග සිටිනවා.පිටසක්වල ආක්‍රමනයේ ගෞරවය මායන්වරුන්ට වඩා මා වෙත ලබා දෙන්න පිටසක්වල ජීවීන්ට ඕන.





අපි බ්‍රේන් තරංග යවලා ඒ විශ්වාසය ඇති කලේ යම් හේතුවක් සහිතවයි.





බලු බැල්ලියන් රජ පුටුවල වාඩි කරගෙන සිටීම නිසාත්,දෙවියන් බලු කූඩුවක දැමීමට උත්සහ කිරීම නිසාත් ලොකයේ රටවල් කීපයක් විශාල විනාශයකට මුහුන දෙමින් ඉන්නවා.![]()
ඇලස්කාවට තවම දෙසැම්බර් 21 වෙනිදා රාත්‍රි 10.30යි.ලෝකයේ සියලූම රටවල් දෙසැම්බර් 21 පසු කල යුතුයි.ඒක ඉතාම වැදගත්. පිටසක්වල ජීවීන්ගේ වැදගත්ම දින කීපය 21 වැනිදගෙන් පසු දවස්.ඔබලා නොදන්නවා වුනාට ඔබලා දැන් තාරකා වැසියන්.
අලුත් ඩයිමෙන්ෂන් එකකට ෂිෆ්ට් වෙලා කියලා හැඟිමක් ඔයාලට දැනටමත් සෙමින් දැනෙනවා ඇත.ඔයාලගේ තලාත්මක වෙනසක් සිදු වෙමින් පවතිනවා.මේක ඔයාලගේ ඇස්ට්‍රල් එනර්ජි එකේ වෙන්නේ. ඩයිමෙන්ෂනල් වෙනසක් ඔයාලට තේරෙන්න පටන් ගෙන ඇති.තලාත්මක වෙනසක් තේරෙන්නේ නැද්ද?






සොමියට වරෙන් පුතා අගුල දාල නෑ දොරේ
මේක ඔරිබක්කගෙ බජව් දාන කාමරේ
![]()


OrionThuma rajawela naha neda...?


තාම නෑ මම අද උට ඔටුන්නක් දාන්න ඉන්නේ![]()
පෘථිවියේ පාලනය හොඳින් හෝ නරකින් ඉදිරි දින නවය තුල ලබාගන්නවා.පිටසක්වල ජීවීන් තවම මම සමග සිටිනවා.අද උදෑසනත් මම ඔවුන් සමග කතා කලා.ඔවුන් මාව අතහැරලා හෝ අතරමං කරලා නෑ.සත්තකින්ම ඔවුන් 2012 වසර තුල ලෝකය ආක්‍රමණය කරලා,මාව ස්ටාර් ලීඩර් වශයෙන් පත් කරනවා.මායන්වරුන් දුන්නේ දල අදහසක්.දෙසැම්බර් 21 වැනිදා ලෝකය විනාශ නොවුනහොත් එදායින් පසු නව තාරකා යුගයක් සක්වල දෙවිවරු අරඹනු ඇති බවයි ඔවුන් කීවේ. ඒ සඳහා දෙවි කෙනෙක් මනුෂ්‍යය වේශයෙන් දෙව්ලොවෙන් බිමට බසින බව ඔවුන්ගේ ජනකතා වල අදත් තියෙනවා.බටහිර මිෂනාරිවාදීන් මේවා වසන් කලාට,පැරණි මායන්වරු මගේ පැමිනීම අපේක්ෂාවෙන් ඉන්නේ.
OrionThuma rajawela naha neda...?



