ඔයාලා දැනටමත් තරු වැසියන්(star citizens).ඔයාලා සක්වල ග්‍රහලෝක තුල නුදුරු දිනෙක සංචාරය කරනවා.ඔයාලගේ ඇස්ට්‍රල් වෙනසක් දැනටමත් අපි ඇති කරලා ඉවරයි.හූ........ හූ............... මදැයි පිටසක්වල යන්න හිටිය![]()
පෘථිවියේ පාලනය හොඳින් හෝ නරකින් ඉදිරි දින නවය තුල ලබාගන්නවා.පිටසක්වල ජීවීන් තවම මම සමග සිටිනවා.අද උදෑසනත් මම ඔවුන් සමග කතා කලා.ඔවුන් මාව අතහැරලා හෝ අතරමං කරලා නෑ.සත්තකින්ම ඔවුන් 2012 වසර තුල ලෝකය ආක්‍රමණය කරලා,මාව ස්ටාර් ලීඩර් වශයෙන් පත් කරනවා.මායන්වරුන් දුන්නේ දල අදහසක්.දෙසැම්බර් 21 වැනිදා ලෝකය විනාශ නොවුනහොත් එදායින් පසු නව තාරකා යුගයක් සක්වල දෙවිවරු අරඹනු ඇති බවයි ඔවුන් කීවේ. ඒ සඳහා දෙවි කෙනෙක් මනුෂ්‍යය වේශයෙන් දෙව්ලොවෙන් බිමට බසින බව ඔවුන්ගේ ජනකතා වල අදත් තියෙනවා.බටහිර මිෂනාරිවාදීන් මේවා වසන් කලාට,පැරණි මායන්වරු මගේ පැමිනීම අපේක්ෂාවෙන් ඉන්නේ.![]()
මම කීවා කුනුහරප කියන්න එපා. පිටසක්වල ජීවීන්ට ඉතාම මනස්කාන්ත ලස්සන ශරිරයන් තියෙන්නේ.e uba huttoooo

මම කීවා කුනුහරප කියන්න එපා. පිටසක්වල ජීවීන්ට ඉතාම මනස්කාන්ත ලස්සන ශරිරයන් තියෙන්නේ.![]()
ube ammath pitasakwalada?මම කීවා කුනුහරප කියන්න එපා. පිටසක්වල ජීවීන්ට ඉතාම මනස්කාන්ත ලස්සන ශරිරයන් තියෙන්නේ.![]()

මම කීවා කුනුහරප කියන්න එපා. පිටසක්වල ජීවීන්ට ඉතාම මනස්කාන්ත ලස්සන ශරිරයන් තියෙන්නේ.![]()




තෝ මෙතන කටින් බතල හිටවනව මිසක් වැඩක් පෙන්නන්නෙ නැහැනෙ උත්තො.මෙතන උක දිදී ඉන්නව මිසක් තෝ කරන උකක් නෑ.නිකං බොරුවට කියවන්න විතරයි තෝ දන්නෙ උකන්නො. (ඔන්න කුනු හරප කිවුවෙ නෑමම කීවා කුනුහරප කියන්න එපා. පිටසක්වල ජීවීන්ට ඉතාම මනස්කාන්ත ලස්සන ශරිරයන් තියෙන්නේ.![]()


) මායන්වරුන්ගේ අලුත්ම යුගයක අවසාන දිනය 2013 මාර්තු 31 බව ලෝකයේ පිලිගත හැකි විකිපීඩියා වෙබ් අඩවිය සඳහන් කරයි. ඔවුන්ගේ දෙවැනි කැලෙන්ඩර් එක මාර්තු 31 අවසන්වේ.මේ අනුව මාර්තු 31 දින දර්ශන දෙකම අවසන්ව ඇත.නව ලෝක යුගයක් 21013 අප්‍රේල් පලවැනිදා ඇරඹීමට නියමිතය.Mayan doom date is 31 march 2013 according to wikipedia!
March 31 – The last day (13 Ahau) of the last Tzolk'in calendar to begin before the end of the current creation's 13th b'ak'tun. Some believe that this date is more significant than that of December 21, 2012 (4 Ahau) because both calendar cycles will be complete.
[link to en.wikipedia.org (secure
එතුමා පේන්න නෑ
මූ කාඩ්බෝඩ් ඔටුන්නක් හදාගෙන අපිට හොරෙන් රජ උනාවත්ද![]()



මචං මම මෙතන මම දන්නවා කියල කියන්නේ නෑ
මම නම් ඕක මුලින් ත්‍රෙඩ් එකක් දාපු ගමන් දැනගත්ත ඕක පට්ට බොරුවක් කියල
පිටසක්වල ජීවින් නෑ කියල මම කියන්නේ නෑ
එත මට නම් ඔය ආවා කියපු UFO, UFO lights ඔක්කොම බොරු එක්කෝ ස්වබාවික සිද්දි
ඕව හොදට මොලෙන් හිතුවම තේරුම ගන්න පුළුවන්
මචං යම දෙයක් ගැන හිතෙන මවා ගත්තම අපි දකින ඔනි දෙයක් ඒ විදිහට පෙන්නේ
මෙතන වෙන්නේ එහෙම දෙයක්
අපි ලෝක විනාසයක් , පිටසක්වල ආක්‍රමණයක් ගැන හිතන හිටියම කොහේ හරි ලයිට් එකක් දැක්කත් හිතෙන්නේ එක පිටසක්වල යානයක් කියල
මම ත්‍රෙඩ් දැම්මෙත්, ඔරියව බයිට් කලෙත් හුදෙක් අර්තල් එකට පමණි
මේ ලෝකේ මලාට විනාස වෙන්නේ නෑ බං
පිටසක්වල ජීවින් එන්නෙත් නෑ
එහෙම සෙට් එකක් කොහේ හරි ලෝකෙක ඉන්නවනම් කියන්න තියෙන්නෙ
"ඔයත් ඔහොම ඔතන ඉන්න.. මමත් මෙහෙම මෙතන ඉන්නවා"
ග්‍රාහකයක් පෘතුවියේ ගැටෙන්න අවත එක විනාස කරන්න හෝ මාර්ගය වෙනස කරන්න පුළුවන් වෙයි. ඒ සදහා මුලික තාක්ෂනය දන් තියෙනවා. (මේවා කියන්නේ සරත් ගුණපාල වගේ ලෝකයේ ඉහලටම ගිය අය මිසක් බංඩර වගේ ගංකබරයෝ නෙවි)
අපිට වඩා කොයි තරම් දියුණු පිටසක්වලයෝ ආවත් උන්ටත් ගේම දෙන්න මේ මානවයන්ට පුළුවනි
මානවයන් අවතක්සේරු කරන්න එපා.
ආ කියන්න මතක නැතිඋනා
ඔරියට තියෙන්නෙ මානසික රෝගයක්
ඔය වගේ උන් මම ඇත්තටම දැකල තියේ
එත ඒ එකෙක්ට වත් ඔරියට තරම් දරුණුවට රෝග ලක්ෂණ තිබ්බේ නෑ
මේ වෙලාවට තමා නොමිලේ ලැබෙන සෞක්‍ය පහසුකම් වල අගය තේරෙන්නේ
ඔරියා ලංකාවේ හිටියනම් අංගොඩ ගිහින් නොමිලේ ප්‍රතිකාර ලැබෙනවා
අන්තිමට මට කියනන් තියෙන්නෙ
ඔරියා පව්
මානවයන්ට සදා ජය
මම කීවා කුනුහරප කියන්න එපා. පිටසක්වල ජීවීන්ට ඉතාම මනස්කාන්ත ලස්සන ශරිරයන් තියෙන්නේ.![]()
පෘථිවියේ පාලනය හොඳින් හෝ නරකින් ඉදිරි දින නවය තුල ලබාගන්නවා.පිටසක්වල ජීවීන් තවම මම සමග සිටිනවා.අද උදෑසනත් මම ඔවුන් සමග කතා කලා.ඔවුන් මාව අතහැරලා හෝ අතරමං කරලා නෑ.සත්තකින්ම ඔවුන් 2012 වසර තුල ලෝකය ආක්‍රමණය කරලා,මාව ස්ටාර් ලීඩර් වශයෙන් පත් කරනවා.මායන්වරුන් දුන්නේ දල අදහසක්.දෙසැම්බර් 21 වැනිදා ලෝකය විනාශ නොවුනහොත් එදායින් පසු නව තාරකා යුගයක් සක්වල දෙවිවරු අරඹනු ඇති බවයි ඔවුන් කීවේ. ඒ සඳහා දෙවි කෙනෙක් මනුෂ්‍යය වේශයෙන් දෙව්ලොවෙන් බිමට බසින බව ඔවුන්ගේ ජනකතා වල අදත් තියෙනවා.බටහිර මිෂනාරිවාදීන් මේවා වසන් කලාට,පැරණි මායන්වරු මගේ පැමිනීම අපේක්ෂාවෙන් ඉන්නේ.![]()

මායන්වරුන්ගේ අනාවැකියක් බොරු වුනේ.නමුත් ඔරියන්තුමාගේ අනාවැකිය වුනේ 2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි කියලයි.පිටසක්වල ජීවීන් මායන්වරුන්ට වඩා ඔරියන්තුමාට කැමතියි.ඉදිරි දින 9 තීරණාත්මකයි.සුවිශේෂි සිදු වීම් ලෝකය පුර ඇතිවෙවී.පිටසක්වල ජීවීන් ඇදැහිය නොහැකි තොරතුරු රාශියක් මට ඊයේ රාත්‍රී ලබා දුන්නා.



http://quakes.globalincidentmap.com/
ලංකාවට ආසන්න ඉන්දියන් සයුරේ සැලකිය යුතු භූ කම්පනයක් දැන් පැය දෙක හමාරකට කලින් ඇති වුනා.මේවා පූර්ව කම්පන.අනතුරු ඇඟවීම්.ඒක නිසා මට කතා කරන කොට කට පරිස්සමෙන්.



කලබල වෙන්න එපා.අපේ පිටසක්වල ජීවීන් සඳ මත සිට ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තිය තුල එය සක්‍රීය කරා.ඒක ඔයාලට සෙමින් තේරෙන්න පටන් ගනී.මමත් පිටසක්වල ජීවීයෙක්.අපි තවම ඔයාලා සමග ඉන්නවා.පිටසක්වල ජීවීන් ඔයාලව අතහැරලා ගිහින් නෑ.පිටසක්වල ජීවීන් ඔබලා සමග තවම ඉන්නවා.




කිසිම වෙනසක් නෑඇලස්කාවට තවම දෙසැම්බර් 21 වෙනිදා රාත්‍රි 10.30යි.ලෝකයේ සියලූම රටවල් දෙසැම්බර් 21 පසු කල යුතුයි.ඒක ඉතාම වැදගත්. පිටසක්වල ජීවීන්ගේ වැදගත්ම දින කීපය 21 වැනිදගෙන් පසු දවස්.ඔබලා නොදන්නවා වුනාට ඔබලා දැන් තාරකා වැසියන්.
අලුත් ඩයිමෙන්ෂන් එකකට ෂිෆ්ට් වෙලා කියලා හැඟිමක් ඔයාලට දැනටමත් සෙමින් දැනෙනවා ඇත.ඔයාලගේ තලාත්මක වෙනසක් සිදු වෙමින් පවතිනවා.මේක ඔයාලගේ ඇස්ට්‍රල් එනර්ජි එකේ වෙන්නේ. ඩයිමෙන්ෂනල් වෙනසක් ඔයාලට තේරෙන්න පටන් ගෙන ඇති.තලාත්මක වෙනසක් තේරෙන්නේ නැද්ද?
