EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විකියෝ මොකෝ බන් වෙන්නේ ? :D උඹ එදා උදේම මාරු නේ වැඩිය සෙට් වෙන්නත් බැරි උනානේ බන් :( ආපු බවලත් උදවිය වත් එකෙක් වත් හඳුන්වල දුන්නේ නෑනේ යකෝ එදා :frown: පිට්ටු බම්බු ගිලල වගේ උන්නනේ එයාලට හෙන කම්මැලි හිතෙන්න ඇති :eek:
    යකෝ අපෙ ගෑනු තොට මොනාටද අඳුන්නලා දෙන්නෙ ? :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    බවලත් නෙමේ බන් බලවත්.... ;)
    මොනවා අන්දුනගන්නද මාර වැස්සක්නේ වැස්සේ,තව තිබුන නම් බොන්න නම් තිබුන නේද වැස්සේ....
    ආයෙ සෙට් වෙනකොට වැඩි වෙලාවක් ඉන්න බලාගෙන උදේම සෙට් වෙන්න ඕනි....:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    ඔන්න කිව්වා කතාවක් !! :frown: තොට මොනවා හරි කියනවට වැඩ හොඳා ගඟේ පනිනවා :growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියෝ මොකෝ බන් වෙන්නේ ? :D උඹ එදා උදේම මාරු නේ වැඩිය සෙට් වෙන්නත් බැරි උනානේ බන් :( ආපු බවලත් උදවිය වත් එකෙක් වත් හඳුන්වල දුන්නේ නෑනේ යකෝ එදා :frown: පිට්ටු බම්බු ගිලල වගේ උන්නනේ එයාලට හෙන කම්මැලි හිතෙන්න ඇති :eek:
    ඔහොම අතේ දුරින් හිටිය එක හොද බන්
    තාම අලුත්නේ එලකිරියට කට්ටිය
    ඔය එදා මුට්ටිය දාලනේ බන් අපි බැලුවේ කිසි අවුලක් නැහැ
    වෙනද වයිඵර්වල අතිජාත හතුරා වූ එළකිරි දැන් සාමාන්‍ය පුද්ගලයෙක් වෙලා
    දැන් ලොග් වෙලා හිටියත් මොනවත් නොකිය දැක්කේ නැහැ වගේ යනවා බන් එකම ඇති බන් ෆට්ට ප්‍රගතියක්
    නෙක්ස්ට් ටයිම් හොදට සෙට් වෙයි
    ඔක්කොම දන්නවානේ අපිට හොරෙන් ඇයි ඩි හදන සෙට් වෙයි :lol:
    උබ ඊයේ රැ ෆෝන් එක සීලිමේ ගහලද තිබ්බේ :growl:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔහොම අතේ දුරින් හිටිය එක හොද බන්
    තාම අලුත්නේ එලකිරියට කට්ටිය
    ඔය එදා මුට්ටිය දාලනේ බන් අපි බැලුවේ කිසි අවුලක් නැහැ
    වෙනද වයිඵර්වල අතිජාත හතුරා වූ එළකිරි දැන් සාමාන්‍ය පුද්ගලයෙක් වෙලා
    දැන් ලොග් වෙලා හිටියත් මොනවත් නොකිය දැක්කේ නැහැ වගේ යනවා බන් එකම ඇති බන් ෆට්ට ප්‍රගතියක්
    නෙක්ස්ට් ට් අපිට ඔක්කොම දන්නවානේ අපිට හොරෙන් ඇයි ඩි හදන සෙට් වෙයි :lol:
    උබ ඊයේ රැ ෆෝන් එක සීලිමේ ගහලද තිබ්බේ :growl:
    11.gif
    11.gif
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බවලත් නෙමේ බන් බලවත්.... ;)
    මොනවා අන්දුනගන්නද මාර වැස්සක්නේ වැස්සේ,තව තිබුන නම් බොන්න නම් තිබුන නේද වැස්සේ....
    ආයෙ සෙට් වෙනකොට වැඩි වෙලාවක් ඉන්න බලාගෙන උදේම සෙට් වෙන්න ඕනි....:)
    කෝ අරකා රතනය මු එදා කියනවා ඔය මේ ආන්ටිලත් එක්ක ඉන්න මම යනවා බබෝ කියලා
    ඇයි බන් එදා උබල සෙට් වෙලා ඉන්න වෙලාවේ ගැහැණු ටික මම ඩිනර් එකට එක්කන් ගියා යේ එක්කන් එන්නත් ගියානේ ඒ ය හොදට සෙට් වෙලා හිටියේ :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔහොම අතේ දුරින් හිටිය එක හොද බන්
    තාම අලුත්නේ එලකිරියට කට්ටිය
    ඔය එදා මුට්ටිය දාලනේ බන් අපි බැලුවේ කිසි අවුලක් නැහැ
    වෙනද වයිඵර්වල අතිජාත හතුරා වූ එළකිරි දැන් සාමාන්‍ය පුද්ගලයෙක් වෙලා
    දැන් ලොග් වෙලා හිටියත් මොනවත් නොකිය දැක්කේ නැහැ වගේ යනවා බන් එකම ඇති බන් ෆට්ට ප්‍රගතියක්
    නෙක්ස්ට් ටයිම් හොදට සෙට් වෙයි
    ඔක්කොම දන්නවානේ අපිට හොරෙන් ඇයි ඩි හදන සෙට් වෙයි :lol:
    උබ ඊයේ රැ ෆෝන් එක සීලිමේ ගහලද තිබ්බේ :growl:

    me sirawata umbath ekka wchana 10k wath kata karanna beri wunane yako... umde pandara apiwa aharawala tho giya... :frown:
     
    හ්ම්ම් !! ඔව් ඔව් ඒකත් එහෙමනේ !! ඊයේ කලින් නිදා ගත්ත බන්.. ෆෝන් එක එළියේ දාල නිදා ගත්තේ !! හෙම්බත් වෙලා බන් එන්නේ වැටෙන්නේ මොන වෙලේද කියල .. රා වෙනකන් ඇහැරන් ඉන්නේ නෑ මම මේ ටිකේ .. :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කාලෙකට පස්සේ දැන් කට්ටියම ඉන්නවා නේද, 5 දාමුද.....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    me sirawata umbath ekka wchana 10k wath kata karanna beri wunane yako... umde pandara apiwa aharawala tho giya... :frown:
    හෙට මම උබට කෝල් එකක් දෙන්නම් ;)

    අපි නෙක්ස්ට් ටයිම් දවස දෙකක්ම සෙට් වේමු බන්
    උබට තාම ඩෝප් ද එයි බන් එදා අරක ඉවරවෙනකම් වගේ කතා කලේ :eek:
     
    Status
    Not open for further replies.