ඔය මූ ත්රෙඩ් කන අලුත්ම ක්රමය![]()

(අමුඩේ තරහා වෙලා බං)
![]()
... මේව අහන්න ගිහිල්ල අපියි නරක මිනිස්සු වෙන්නෙ 
හොයා ගත්තා!
මේ මොන කාලේ එකක්ද....
This live concert was held on Feb.24th,1990 in Los Angeles, Ca, USA
ඔය මූ ත්රෙඩ් කන අලුත්ම ක්රමය![]()
එහෙම එකක් නෙවේ බොල.... මේක වෙන සීන් එකක්..... 
හොයා ගත්තා!
ඕක 1990දි, ඇමෙරිකාවෙ තිබ්බ concert එකක්.


ඒපාර මොකද... මේව අහන්න ගිහිල්ල අපියි නරක මිනිස්සු වෙන්නෙ
![]()

වැඩක් නෑ බං ඕවා කතා කරලා..... හිට්ලර් කියන්නේ නිකන් නෙවේ නේ...... 
යකෝ හැමදාම විසි ගනන් වල ඉන්න බෑනෙ බං!
ඒ වෙනකොටත් ක්ලැරන්ස් ටිකක් තලතුනා පාටයිණේ.....

මට අප්ලෝඩ් කරන්න නොතේරෙන නිසා දන්නා විදියට කවියට යැවුවා, මේල් 5 කින්.
ඌ බෙදාහරිනවා කිඋවනේ.....![]()
ඕක බන් බත් හැලිය ඉදෙනකල් විතරයිඑකෙක් අඬනවා කවුද තරහවෙළලු.....![]()

ඕක බන් බත් හැලිය ඉදෙනකල් විතරයි![]()
උඹ එදා උදේම මාරු නේ වැඩිය සෙට් වෙන්නත් බැරි උනානේ බන්
ආපු බවලත් උදවිය වත් එකෙක් වත් හඳුන්වල දුන්නේ නෑනේ යකෝ එදා
පිට්ටු බම්බු ගිලල වගේ උන්නනේ එයාලට හෙන කම්මැලි හිතෙන්න ඇති 
ස්පෑම් වල තියනවා නෙන්නං!umba ewapu mail tika okkotama forward kara... eketawath awilla nedda..? poddak spam eke balapalla...
