EK Married Club-4

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මාර්ච් රුම්බා කියල එකක් එනවා ක්ලැසික් එකත් මේ වගේ !! එව්වා වැඩිය නෑ

    7165355285_aa8df2e201.jpg
    මේක බන් මාර රෙයාර් නේ හැබැයි අර බෝලේරෝ එකට වඩා ලස්සනයි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක තමා මචන් මටත් ප්රොබ් උනේ
    මේකේ ටික් ඉන්ටියර් ලු ලයිට්ස් පොද්දක් වෙනස් උබට සුවර් නේද ඔය නෝමල් එකයි ඇඅ බෝලේරෝ කියන එකයි හැර ආයේ කේ 11 මොඩල් ආවේ නැහැ කියලා

    ඔව් මචන් ෂුවර් !! ඔය බෝලේරෝ එකක් වැදිලා කෑලි නැතුව වෙන ෆ්රන්ට් එකක් තියල !! ;)බෝලේරෝ එකක් නම් අපේ ලඟත් තිබ්බ .. බෝලේරෝ එකෙත් එන්ජින් කැපෑසිටි දෙකක් තියෙනවා 1000 (K11) cc & 1300 cc (AK11)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් මචන් ෂුවර් !! ඔය බෝලේරෝ එකක් වැදිලා කෑලි නැතුව වෙන ෆ්රන්ට් එකක් තියල !! ;)බෝලේරෝ එකක් නම් අපේ ලඟත් තිබ්බ .. බෝලේරෝ එකෙත් එන්ජින් කැපෑසිටි දෙකක් තියෙනවා 1000 (K11) cc & 1300 cc (AK11)
    බෝලේරෝ එකට මුනවල්, පස්සේ ලයිට් න කියල මමත් අහල තියෙනවා....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    menna 98 indan apu K11 model tika

    2001, april TA-K11, TA-ANK11, TA-AK11
    2000, october TA-K11, TA-AK11, TA-ANK11
    1999, december GH-K11
    1999, november GH-K11, GH-AK11, GH-ANK11
    1998, november GF-K11
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් මචන් ෂුවර් !! ඔය බෝලේරෝ එකක් වැදිලා කෑලි නැතුව වෙන ෆ්රන්ට් එකක් තියල !! ;)බෝලේරෝ එකක් නම් අපේ ලඟත් තිබ්බ .. බෝලේරෝ එකෙත් එන්ජින් කැපෑසිටි දෙකක් තියෙනවා 1000 (K11) cc & 1300 cc (AK11)

    bolero eka tikak digai neda ban..? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    eka nemei... surekha nangi wediya katha karanne nette eyage hatida nethnam katha karoth umbe redi galawena nisada..? :confused:

    :shocked: තවම හරියට කට්ටිය සෙට් උනේ නෑ නේ බං.... එදා රත්නපුරේ ගියපු දවසෙත්, මිනිපුරයාගේ වයිෆ් එක්ක වැඩි කතාවකට සෙට් උනෙත් නෑ එයාට..... ත්‍රිකුණාමලේ ගියපු වෙලාවේ, කොසාලයි අපියි වාහන වලමනේ ඉන්න උනේ වැඩි හරිය..... හරියකට කොසාගේ වයිෆ් එක්ක කතාවට සෙට් උනෙත් නෑ නේ එදා..... ඉතින් තවම කතාවට හරියට සෙට් වෙලා නෑ කට්ටිය.... ඊළග පාර බලපන්කෝ.... කට්ටියම සෙට් වෙලා, අපිව ලිදට දායි..... :rofl: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    menna 98 indan apu K11 model tika

    2001, april TA-K11, TA-ANK11, TA-AK11
    2000, october TA-K11, TA-AK11, TA-ANK11
    1999, december GH-K11
    1999, november GH-K11, GH-AK11, GH-ANK11
    1998, november GF-K11

    යකෝ HK11 කියලත් එනවා :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    menna 98 indan apu K11 model tika

    2001, april TA-K11, TA-ANK11, TA-AK11
    2000, october TA-K11, TA-AK11, TA-ANK11
    1999, december GH-K11
    1999, november GH-K11, GH-AK11, GH-ANK11
    1998, november GF-K11

    බලහන්කො කවියා තරියගේ වන්දිය ගන්න කලින් මුළු එන්කාර්ටා එකම පෙරලලා වගේ :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: තවම හරියට කට්ටිය සෙට් උනේ නෑ නේ බං.... එදා රත්නපුරේ ගියපු දවසෙත්, මිනිපුරයාගේ වයිෆ් එක්ක වැඩි කතාවකට සෙට් උනෙත් නෑ එයාට..... ත්‍රිකුණාමලේ ගියපු වෙලාවේ, කොසාලයි අපියි වාහන වලමනේ ඉන්න උනේ වැඩි හරිය..... හරියකට කොසාගේ වයිෆ් එක්ක කතාවට සෙට් උනෙත් නෑ නේ එදා..... ඉතින් තවම කතාවට හරියට සෙට් වෙලා නෑ කට්ටිය.... ඊළග පාර බලපන්කෝ.... කට්ටියම සෙට් වෙලා, අපිව ලිදට දායි..... :rofl: :P
    blackpool යන එකට මොකද වෙන්නෙ කට්ටියම කෝච්චියෙ යන්න සෙට් කරගත්තොත් ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ලොක්කා, බස් ටික සනීපෙන්ද? ඔන්න අපේ කොල්ලෙක්ගෙ ලේලන්ඩ් එකක බොඩිය ගැලව්වම ඒක ඇතුලේ තිබිලා සෘජුෆෝම්, දිගෑරපු සැමන් ටින්,, කාඩ් බෝඩ්, හෙනට අහුවුනා,, අන්න එහෙමයි ඉන්දියන් එවුන් බොඩි ගහන්නෙ. බ්‍රිජ් බොඩිය.
    :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    blackpool යන එකට මොකද වෙන්නෙ කට්ටියම කෝච්චියෙ යන්න සෙට් කරගත්තොත් ?
    වොරන්ට් දාගන්න උනත් පුළුවන්, පොඩි අයගේ බඩු උස්සගෙන යන එක තමා අවුල....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    blackpool යන එකට මොකද වෙන්නෙ කට්ටියම කෝච්චියෙ යන්න සෙට් කරගත්තොත් ?
    එක කරදරයි කොසා එහෙ ගිහින් බන් අහරේ මෙහෙ යන්න වාහනේ ඔනමයිනේ
     
    Status
    Not open for further replies.