EK Married Club-4

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • ඔය ඔක්කොටම වැඩිය ගෙදර ඉඳගෙන කාලා බුදියගන්න එක සැපයි බන්,, පවුලකුත් ඉන්නවනේ:lol:

    දැන් අපි එහෙම හිතුවට ඒකාලෙ වෙනකොට නින්ද යන එකකුත් නෑ බං....ගෑණුන්ගෙ කන්කරච්චලේට..............!!!! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    images

    :shocked: Screen Shot එකක් ගහලා රාමු කරලා බිත්තියේ එල්ලගනින්..... :rofl: :P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අර ඉරපාන හාදය කොහොමද බන් හරියටම 9000 ගැහුවෙ.. මට පේන්නෙ බුවා හැන්ගිලා ඉන්නවා වගේ
     

    thanujaka

    Well-known member
  • :shocked: ඒවාට මොකද උනේ.....?? :rolleyes: මේකේ ඉතින් ත්‍රෙඩ් එක ඕවර්ලෝඩ් වෙලා වැහෙන්න හෝ වහන්න කිව්වහම, අපි අළුත් එකක් පටන් ගන්නවානේ බං.... :D :yes:

    දැන් ඒ ත්‍රෙඩ් වලට වෙච්ච දේකුත් නෑ ඒවල හිටපු උන්ට වෙච්ච දේකුත් නෑනෙ බං.....එල එල....අපිත් බැන්ද දවසට ෆුල්ටයිම් ම සෙට් වෙන්නන්කො............!!!! ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉස්සර මල් වත්ත කිව්වම ආයෙ ඒක තමයි එදා මෙදාතුර තිබ්බ තඩිම ත්‍රෙඩ් එක....දැන් ඒ සෙට් එක ඔන්ලයින් එන්නෑ බං....ඊට පස්සෙ ආව මෙගා පාර්ටිය...ඒකත් එහෙම තමයි පත ත්‍රෙඩ් එක.....දැන් ඒ සෙට් එකත් එන් නෑ......කාලෙන් කාලෙට එහෙම තමයි බං......සෙට් එනව යනව..........!!!!:yes:
    අපි මෙහෙම කරමු මචං....අපි බැන්දහම සින්ගල්ස් ග්රෘප් කියල එකක් හදාගෙන ඒකට රින්ගගෙන ඉමු.............!!!!:P

    :shocked: බලමුකෝ.... මේකේ ඉන්නේ නම් කිරියේ ගොඩක් පරණ සෙට් එක.... බලමු බලමු.... සියල්ල නැසෙන සුලුයි නේ බං..... :(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් අපි එහෙම හිතුවට ඒකාලෙ වෙනකොට නින්ද යන එකකුත් නෑ බං....ගෑණුන්ගෙ කන්කරච්චලේට..............!!!! :lol:
    ඒක තමයි බන් මමත් ඇවිත් මුන්ගෙ ත්‍රෙඩ් එක බලන්නෙ.. මුන් කියන ඒවා ඇහුවම බෝගම්බර කොච්චර දරුනුද කියලා හිතෙනව බන්:sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩ්‍රයිවල කොන්දල බස් කඩලා ගෙනත් දාලා අයිස් ගහනවා බන්. සේරම ඉතින් හොරු:(


    ඒකට බඩු ගෙන්නන ලෑස්ති කරලා තියෙන්නෙ බන්,, හොර බොරු නැතුව වැඩේ කරන්න පුලුවන්,, අනික දැන් හලාවත රූඩ්ස් එහෙම ජීපීඑස් දාලා බලනව,දැන් රූට් කැපිලි එහෙම කරන්න බෑ .උඹලටත් ලඟදිම ගෙදර ඉඳන් බස් එකේ විස්තර පීසී එකෙන් බලන්න පුලුවන් වෙයි.:)

    :shocked: උන්ට දැන් කමිෂන් ගෙවන නිසා කොහොම හරි දුවනවා නේද....??

    කොන්දා අතට සල්ලි ගැවසෙන්නේ නැති ක්‍රමයක් එනවා නම් හොදයි.... එතකොට මුන් අයිතිකාරයාගේ බෑන්ක් එකවුන්ට් එකට වැඩේ දෙයිද දන්නේ නෑ..... :rofl: එහෙමකට අයියලා ඉන්නේ..... :growl:
     

    thanujaka

    Well-known member
  • අර ඉරපාන හාදය කොහොමද බන් හරියටම 9000 ගැහුවෙ.. මට පේන්නෙ බුවා හැන්ගිලා ඉන්නවා වගේ

    ඉර පායන්න තව පොඩ්ඩ වෙලාවනෙ බං.....දැම්ම හැංගි හැංගි ඇති...............!!!!:P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් අපි එහෙම හිතුවට ඒකාලෙ වෙනකොට නින්ද යන එකකුත් නෑ බං....ගෑණුන්ගෙ කන්කරච්චලේට..............!!!! :lol:
    එහෙම කන්කරච්චලයක් නැති කෙල්ලෙක් මට 100 වෙනියට හම්බුවෙනවා කිව්වොත් මම, 99ම ලව් කරලා මෙයාව ගන්නව;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයෙ කුණු කුණු ගාගෙන එන කාලෙට තව ට්‍රිප් එකක් එක්කන් ගිහින් වරෙන්....එතකොට හරි...............!!!!:cool::D

    :yes: ඔව් ඔව්... දැනටමත් එකක් දාගෙන ඉන්නේ කිරියේ සෙට් එකත් එක්කම..... :) :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ සුපිරි පොට් එකක්නෙ බං...............!!!!:cool:

    :yes::yes: අපි ගියපු දවසේ වැස්ස නිසා තමයි අපිට ටිකක් අල උනේ... ඒත් සුපිරි ෆන් එකක් ගත්තා කට්ටියම.... :) :cool:
     

    thanujaka

    Well-known member
  • :shocked: බලමුකෝ.... මේකේ ඉන්නේ නම් කිරියේ ගොඩක් පරණ සෙට් එක.... බලමු බලමු.... සියල්ල නැසෙන සුලුයි නේ බං..... :(

    එල එල.....කොහොමහරි ත්‍රෙඩ ඇදල අපේ දරුමල්ලොත් සෙට් කරගමු...............!!!!:cool:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked: උන්ට දැන් කමිෂන් ගෙවන නිසා කොහොම හරි දුවනවා නේද....??

    කොන්දා අතට සල්ලි ගැවසෙන්නේ නැති ක්‍රමයක් එනවා නම් හොදයි.... එතකොට මුන් අයිතිකාරයාගේ බෑන්ක් එකවුන්ට් එකට වැඩේ දෙයිද දන්නේ නෑ..... :rofl: එහෙමකට අයියලා ඉන්නේ..... :growl:
    ඔව්
    එතකොට උඹ නාකි කොන්දලා ගනින්,, ඊලඟ පරම්පරාව කොහොමත් කොම්පීතර් වැඩ්ඩො තමයි.;)

    ඉර පායන්න තව පොඩ්ඩ වෙලාවනෙ බං.....දැම්ම හැංගි හැංගි ඇති...............!!!!:P
    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් අපි එහෙම හිතුවට ඒකාලෙ වෙනකොට නින්ද යන එකකුත් නෑ බං....ගෑණුන්ගෙ කන්කරච්චලේට..............!!!! :lol:

    :rofl: :lol: අන්න අනිත්යය තේරුම් අරගෙන සහෝදරයා.... :P
     

    thanujaka

    Well-known member
  • එහෙම කන්කරච්චලයක් නැති කෙල්ලෙක් මට 100 වෙනියට හම්බුවෙනවා කිව්වොත් මම, 99ම ලව් කරලා මෙයාව ගන්නව;)

    වැඩේ කියන්නෙ 100කට නෙමෙයි 1000කට ලවු කරත් එහෙම එවුන් ලැබෙන් නැති එක බං......මුල් අවුරුද්ද දෙක හොදයි....ඊට පස්සෙ....ඕ සැලරි...............!!!!:(
     
    Status
    Not open for further replies.