ඒක pond එකක් මචන්.එත් glass එකක් ඉස්සරහට දල තියෙන නිසා මාර ගති.ඒ pond එකේ ලස්සන උඩීනුයි glass ඒක ඇතුලෙනුයි බලන්න පුළුවන් නිසා ලස්සන වැඩි.
ඉතින් බන් පොලොවෙන් උඩනේ ඕක තියෙන්නේ බක්කි ටයිප් එකට. මම හිතුවේ ටෑන්ක් එකක් කියලා. වීදුරුවකුත් තිබ්බ නිසා. මොනවා උනත් සිරා ටෑන්ක් එක. ඕකට හොඳට සයිස් වෙන මාලු ටිකක් දාන්න තිබ්බේ. බලපන්කෝ ටෑන්ක් එකේ සයිස් එක






මලාවී හදනවානම් උන්ටම ඇරෙන්න ඕනා අෆ්ෆා.
අනිත් එක මලාවී හදන අයගෙන් ගොඩාක් අය ටික කාලයක් ගියාට පස්සේ මාලු ටික දෙනවා උන් දෙන වද ටික ඉවස ගන්න බැරුව