ELAKIRI MIN MADURA

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඒක pond එකක් මචන්.එත් glass එකක් ඉස්සරහට දල තියෙන නිසා මාර ගති.ඒ pond එකේ ලස්සන උඩීනුයි glass ඒක ඇතුලෙනුයි බලන්න පුළුවන් නිසා ලස්සන වැඩි.

    ඉතින් බන් පොලොවෙන් උඩනේ ඕක තියෙන්නේ බක්කි ටයිප් එකට. මම හිතුවේ ටෑන්ක් එකක් කියලා. වීදුරුවකුත් තිබ්බ නිසා. මොනවා උනත් සිරා ටෑන්ක් එක. ඕකට හොඳට සයිස් වෙන මාලු ටිකක් දාන්න තිබ්බේ. බලපන්කෝ ටෑන්ක් එකේ සයිස් එක
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    muhudu wali wala man hithan na natural plants hadei keyala.. plastic nam hadei. ;);) .. plants hadanna oni nam gange wali ganna oni.. tank eke yatatama 2 inch withara ganakamata gange wali eka parak withara hodala mada theyeddima danna oni.. eeta passe eka udin 1 inch wage ganakamata hodatama hodapu wali layer ekak danna oni.. :yes::yes:

    hmm හැබැයි ගඟේ වැලි මඩ වෙනවා නේ. ගඟේ වැලි දාලා ෆිල්ටරේ දැම්මට පස්සේ වැඩේ චොර වෙයි. කොහොමත් මගේ ටැන්කි වල අඩියට මම කිසිම දෙයක් දාන්නේ නෑ. සසල කල කිරෙනවා ඕවා දාලා ටැන්කිය අස් කරන්න ගියහම :lol::lol::lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Ade malawi yakku nam mun ekka bari wei ban.. mun hena lajja malu jathiya discus wage.. malawi n ramirazi dammoth sinhala muslim case ekak wage wei.. :lol::lol::lol::lol:

    මම හිතන්නේ මට පොඩ්ඩක් පැටලිලා තියෙන්නේ. මම හිතන් හිටියේ මලාවී කියන්නේ සික්ලික් කියන ග්‍රූප් එකේ සෙට් එකක් කියලා. එතකොට ඔය සික්ලික් කට්ටිය එකට දැම්මහම ශේප් එකේ ගහමරාගෙන ඉන්නවා කියලයි මම හිතුවේ. බැලුවහම සික්ලික් නම තියන ඔක්කොම උන් වලියට බර නෑනේ. ඔය මලාවී කියන්නේ නම් නිකන් දුන්නත් ගන්න හොඳ නැති යක්කු ජාතියක් කොටා ගන්නවා මටනම් එපා වුනා. මම කිරි හට්ටියි. අරවයි මේවයි ඔක්කොම දාලා හෙන ගේමක් දීලා හදලා අන්තිමට දීලා දැම්මා. මොනව උනත් උන් මාර ලස්සනයි. කලර්ෆුල් සෙට් එකක්
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම කට්ටා;14116263 said:
    මම හිතන්නේ මට පොඩ්ඩක් පැටලිලා තියෙන්නේ. මම හිතන් හිටියේ මලාවී කියන්නේ සික්ලික් කියන ග්‍රූප් එකේ සෙට් එකක් කියලා. එතකොට ඔය සික්ලික් කට්ටිය එකට දැම්මහම ශේප් එකේ ගහමරාගෙන ඉන්නවා කියලයි මම හිතුවේ. බැලුවහම සික්ලික් නම තියන ඔක්කොම උන් වලියට බර නෑනේ. ඔය මලාවී කියන්නේ නම් නිකන් දුන්නත් ගන්න හොඳ නැති යක්කු ජාතියක් කොටා ගන්නවා මටනම් එපා වුනා. මම කිරි හට්ටියි. අරවයි මේවයි ඔක්කොම දාලා හෙන ගේමක් දීලා හදලා අන්තිමට දීලා දැම්මා. මොනව උනත් උන් මාර ලස්සනයි. කලර්ෆුල් සෙට් එකක්

    මලාවි කියන්නෙ ciclid group තමා මල්ලි එත් උන් african ciclid කියන ටයිප් එකෙ african උන් තමා පට්ටම සැර ඔය රමරෙසි එහෙම ඇමරිකන් ciclid group එකෙ ඇමරිකන් කාරයො වැඩිය සැර නැ සැර උනුත් ඉන්නවා ciclid වර්ග වලින් parrot fish,Golden shevaram,Dwaf ciclid වගෙ වර්ග වෙන මාලුත් එක්ක හදන්න පුලුවන් (පොඩි මාලු ගොල්ඩ් ෆිශ් එක්ක බැ)
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0

    african n american compare karoth sarama un inne american cichlidlage . dovii, umbee, beani wage cichlidla ekka harennawath ba malawinta.
    wadakarayo witarai un hadanne ;)
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මම කට්ටා;14116221 said:
    ආයෙත් ලොවෙත් ලස්සනයි අය්යේ ටෑන්ක් එක. ඩිස්කස් ලා ටික මර ගති මම ආසම ජතියේ ඩිස්කස් එකෙකුත් මම දැක්කා. ඔයා මාර ගතියට ටෑන්ක් එකට ඩිසයින් කරලා මාලු දාලා තියනවා. තනිකර ඩිස්කස් ලා විතරක් දැම්මහමත් චාටර්. ඔය විදිහට ටෑන්ක් එකේ යට ඉන්න සෙට් එකකුයි උඩ එහෙමෙහේ පීනන තව සෙට් එකකුයි. ඔය ඔක්කොම අස්සේ ලොකුවට ඉන්න ඩිස්කස් ලා ටිකයි. පට්ට. හැබැයි ඩිස්කස්ලා හදන එක ටිකක් අමාරුයි නේද? උන් හේට් එකට හෙන සෙන්සිටිව් නේ. පී එච් එක එහෙම බලනවද? කීයක් විතර ගියාද ඔය ඩිස්කස් සෙට් එකට

    tnx machan.. ow ban amarui thama.. ekai man un okkama dunne.. epa wenava ban un hadanda geyama.. PH ehema nam baluwe na.. temp eka nam theyenda onimai.. sathiyakata sarayak withra tank eke wathura tikak ain karala aya fill karanda oni.. epama wenne okunta kama hadanda geyama.. beef heart genath hadanna onine.. discus tikata nam 15k withara geya..
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මම කට්ටා;14116250 said:
    hmm හැබැයි ගඟේ වැලි මඩ වෙනවා නේ. ගඟේ වැලි දාලා ෆිල්ටරේ දැම්මට පස්සේ වැඩේ චොර වෙයි. කොහොමත් මගේ ටැන්කි වල අඩියට මම කිසිම දෙයක් දාන්නේ නෑ. සසල කල කිරෙනවා ඕවා දාලා ටැන්කිය අස් කරන්න ගියහම :lol::lol::lol:

    mada wen na ban.. experience eken keyanne.. mukuth wen na.. wathura purawanda oni wali kalaththen nathuwa.... ubage tank eke size eka kohomada ?
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මම කට්ටා;14116263 said:
    මම හිතන්නේ මට පොඩ්ඩක් පැටලිලා තියෙන්නේ. මම හිතන් හිටියේ මලාවී කියන්නේ සික්ලික් කියන ග්‍රූප් එකේ සෙට් එකක් කියලා. එතකොට ඔය සික්ලික් කට්ටිය එකට දැම්මහම ශේප් එකේ ගහමරාගෙන ඉන්නවා කියලයි මම හිතුවේ. බැලුවහම සික්ලික් නම තියන ඔක්කොම උන් වලියට බර නෑනේ. ඔය මලාවී කියන්නේ නම් නිකන් දුන්නත් ගන්න හොඳ නැති යක්කු ජාතියක් කොටා ගන්නවා මටනම් එපා වුනා. මම කිරි හට්ටියි. අරවයි මේවයි ඔක්කොම දාලා හෙන ගේමක් දීලා හදලා අන්තිමට දීලා දැම්මා. මොනව උනත් උන් මාර ලස්සනයි. කලර්ෆුල් සෙට් එකක්

    malawi danava nam un witharak dala tank ekak hadanda... aya maxza.. :yes::yes: maarama gathi..
     
    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    මම කට්ටා;14116191 said:
    හෝව් හෝව් මම කියලා තියෙන්නේ වැරදි දෙයක් වගේ. තව පොඩ්ඩක් හොයලා බලන්න වෙයි. සමාවෙන්න බක පණ්ඩිත කමට එහෙම කිව්වට:sorry::sorry::sorry:

    එකට අව්ලක් නැ මචන්. දන්නේ නැති දේවල් දැනගන්නනේ අපි මෙතනට එන්නේ.පුළුවන් විදියට help එකක් දුන්න එකට thanks මචන්.;):D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මලාවි කියන්නෙ ciclid group තමා මල්ලි එත් උන් african ciclid කියන ටයිප් එකෙ african උන් තමා පට්ටම සැර ඔය රමරෙසි එහෙම ඇමරිකන් ciclid group එකෙ ඇමරිකන් කාරයො වැඩිය සැර නැ සැර උනුත් ඉන්නවා ciclid වර්ග වලින් parrot fish,Golden shevaram,Dwaf ciclid වගෙ වර්ග වෙන මාලුත් එක්ක හදන්න පුලුවන් (පොඩි මාලු ගොල්ඩ් ෆිශ් එක්ක බැ)

    ශරි ශරි ඒ කියන්නේ ඔය ඇෆ්‍රිකන් උන් තමා මෙතන ශද්ද දාන්නේ.:growl::growl:ඔය ශවරූම් කියන මාලුවට මම හෙන ආසයි.:D:yes: හෙන ගණන් නේ ලොකු එකෙක්. :(මලාවී හදනවානම් උන්ටම ඇරෙන්න ඕනා අෆ්ෆා.:frown: අනිත් එක මලාවී හදන අයගෙන් ගොඩාක් අය ටික කාලයක් ගියාට පස්සේ මාලු ටික දෙනවා උන් දෙන වද ටික ඉවස ගන්න බැරුව:lol::lol::lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    african n american compare karoth sarama un inne american cichlidlage . dovii, umbee, beani wage cichlidla ekka harennawath ba malawinta.
    wadakarayo witarai un hadanne ;)

    :shocked::shocked::shocked:මම ඔය නම් නන් දන්නේ නෑ. :(ඒ වුනාට දැන් මම නෙට් එකේ සර්ච් කරලා බැලුවා පික් එක දැක්කහම මතක් වුනා ඔය වගේ සමහර උන් මම ගාව හිටියා :shocked::shocked:
     
    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    මම කට්ටා;14116227 said:
    ඉතින් බන් පොලොවෙන් උඩනේ ඕක තියෙන්නේ බක්කි ටයිප් එකට. මම හිතුවේ ටෑන්ක් එකක් කියලා. වීදුරුවකුත් තිබ්බ නිසා. මොනවා උනත් සිරා ටෑන්ක් එක. ඕකට හොඳට සයිස් වෙන මාලු ටිකක් දාන්න තිබ්බේ. බලපන්කෝ ටෑන්ක් එකේ සයිස් එක

    ඔව් මචන්. ටිකක් එක glass එක ඇතුලෙන් පෙන්නනකොට බලන්න. අඩියක් විතර පොලව යටටත් තියෙනවා වගේ.එකේ size එකට ඉන්න මාළු මදි. තව දැම්මනන් ලස්සන වැඩි
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    tnx machan.. ow ban amarui thama.. ekai man un okkama dunne.. epa wenava ban un hadanda geyama.. PH ehema nam baluwe na.. temp eka nam theyenda onimai.. sathiyakata sarayak withra tank eke wathura tikak ain karala aya fill karanda oni.. epama wenne okunta kama hadanda geyama.. beef heart genath hadanna onine.. discus tikata nam 15k withara geya..

    අෆ්ෆා බීෆ් නම් දෙන එක චාටර් වැඩේ එපා වෙනවා. මම නම් අර ඩිස්කස්ලට දෙන කැම එක දුන්නා.අනිත් එක ඔය ඩිස්කස්ලා හදනකොට පැටව් ගන්න ඕනේ නම් වතුර මාරු කරන්නේ නැතුව තියන්න ඕනේ කියලා මම අහලා තියනවා. මට හිතෙනවා ඒක ඇත්ත කියලා. මොකද මට පොඩි අත්දැකීමක් තියනවා ඒ සම්බන්දව. අපෙ ගෙදර හිටපු ඩිස්කස් ලා බිත්තර දැම්මා. පැටව් නම් හැදුනේ නෑ. ඒත් අන්තිමට ටැන්ක් එක අස් කරද්දි තාත්තා කිව්වා. මැරිච්චි මාලු පැටියෙක් හිටියා කියලා
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    mada wen na ban.. experience eken keyanne.. mukuth wen na.. wathura purawanda oni wali kalaththen nathuwa.... ubage tank eke size eka kohomada ?

    නෑ බොස්. මට ඒ වැඩේ එච්චර සෙට් වෙන්නේ නෑ. මම ලස්සන මාලු ටැන්කි බලන්න ආසයි ඒ වුනාට ඒ විදිහට හදන්න කැමති නෑ. මොකද එපා වෙනවා ඕව මේන්ටේන් කරන්න ගියහම.ඔය ගල් අස් කරලා ඕවා කරන්න ගියහම එපා වෙනවා. මම කැමති ලොකු වෙන මාලු හදන්න. ඔය මස් කන්න දෙන ස්නෙක් හෙඩ් අරවානා ඇරපයිමා හයිෆින් කැට්ෆිශ් වගෙ උන් පට්ට. මුකුත් ලස්සන කරන සීන් නෑ. ෆිල්ටරයක් ගැහුවා එච්චරයි ඔය ගල් වැලි දාන්න නෑනේ.
    මේන්ටේන් කරන්න ඒසී