EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=14117374&postcount=9099
    ජයවේවා..... ගිහින් එනකොට තෑග්ගක් වශයෙන්, සති දෙකකටවත් රෝවර් එකත් එක්කන් වරේවා.....!! :yes: :) :D
    :nerd: මේ මොකක්ද මේ..හරියට කෝට් කරපන්කෝ....:frown::frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: අනේ මන්දා බං අනුරාධපුරේට යන පට්ට චා පාර...... :no:
    වටයක් ගහලා නං තියනවා. මීගමුවෙන් නෙ ඇවිත් තියෙන්නෙ! :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කොට පාරවල් කියලා ගියා බං පට්ට චා පාරක... අන්තිමට පාරත් වැරදුනා... :baffled:
    :shocked::shocked: අපරාදේ GPS එකක් අරන් යන්න තිබ්බේ..GPS එකක් නෑ කිව්වනේ..ඉන්දික අයියට කිව්වා නම් 40,000 ක් වටින එකක් අඩුවට ගෙන්නලා දෙයි....:lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked: අපරාදේ GPS එකක් අරන් යන්න තිබ්බේ..GPS එකක් නෑ කිව්වනේ..ඉන්දික අයියට කිව්වා නම් 40,000 ක් වටින එකක් අඩුවට ගෙන්නලා දෙයි....:lol::lol:

    සිරාවට GPS එකක් ගන්න ඕනේ..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ උගෙ තරහ :growl:

    :(:( ඌ සිරාවටම තරහා වෙන්නේ මාත් එක්ක විතරයි බං...... :( උඹලා එක්ක විහිලුවට තරහා වෙනවා.... මාත් එක්ක සිරාවට තරහා වෙනවා...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked: අපරාදේ GPS එකක් අරන් යන්න තිබ්බේ..GPS එකක් නෑ කිව්වනේ..ඉන්දික අයියට කිව්වා නම් 40,000 ක් වටින එකක් අඩුවට ගෙන්නලා දෙයි....:lol::lol:

    :lol::lol: මාවනැල්ලෙන් ජබොක්..... :rofl: :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :(:( ඌ සිරාවටම තරහා වෙන්නේ මාත් එක්ක විතරයි බං...... :( උඹලා එක්ක විහිලුවට තරහා වෙනවා.... මාත් එක්ක සිරාවට තරහා වෙනවා...... :(
    ඒකා උඹට ලව් කරනව ඇති බන් :lol::yes::lol:
     
    Status
    Not open for further replies.