ජයවේවා..... ගිහින් එනකොට තෑග්ගක් වශයෙන්, සති දෙකකටවත් රෝවර් එකත් එක්කන් වරේවා.....!!Code:http://www.elakiri.com/forum/showpost.php?p=14117374&postcount=9099![]()
![]()
![]()
මේ මොකක්ද මේ..හරියට කෝට් කරපන්කෝ....

වටයක් ගහලා නං තියනවා. මීගමුවෙන් නෙ ඇවිත් තියෙන්නෙ!අනේ මන්දා බං අනුරාධපුරේට යන පට්ට චා පාර......
![]()

මේ මොකක්ද මේ..හරියට කෝට් කරපන්කෝ....
![]()
හරියට Quote කරොත් අහගන්නයි වෙන්නේ බං... 
කොට පාරවල් කියලා ගියා බං පට්ට චා පාරක... අන්තිමට පාරත් වැරදුනා...![]()

අපරාදේ GPS එකක් අරන් යන්න තිබ්බේ..GPS එකක් නෑ කිව්වනේ..ඉන්දික අයියට කිව්වා නම් 40,000 ක් වටින එකක් අඩුවට ගෙන්නලා දෙයි....

වටයක් ගහලා නං තියනවා. මීගමුවෙන් නෙ ඇවිත් තියෙන්නෙ!![]()
ඒ කොහෙන් ගිහින්ද....??අනේ උගෙ තරහ![]()

ඌ සිරාවටම තරහා වෙන්නේ මාත් එක්ක විතරයි බං......
උඹලා එක්ක විහිලුවට තරහා වෙනවා.... මාත් එක්ක සිරාවට තරහා වෙනවා...... 
අපරාදේ GPS එකක් අරන් යන්න තිබ්බේ..GPS එකක් නෑ කිව්වනේ..ඉන්දික අයියට කිව්වා නම් 40,000 ක් වටින එකක් අඩුවට ගෙන්නලා දෙයි....
![]()

මාවනැල්ලෙන් ජබොක්.....

ඒකා උඹට ලව් කරනව ඇති බන්ඌ සිරාවටම තරහා වෙන්නේ මාත් එක්ක විතරයි බං......