EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බාබකිව් හරි ගියේ නෑ මේ ටික හදාගත්ත

    1p75z6.png
    :nerd::cool:
    9.gif
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බාබකිව් හරි ගියේ නෑ මේ ටික හදාගත්ත

    1p75z6.png
    එල එල වෙරි වෙන්න කියල්ල පතනවා
    පෙරේද ගහපුවාගේ ඔලුවේ අමාරුව මගේ තාම
    බදු වැඩි වෙච්ච එකෙක් රිජන්සියේ ලොබියේ ඉදන් ගග ලග පාර්ක් එකට කරගහන් අවා කුජීතයි :nerd:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඌ සන්ජියව හම්බවෙන්න ගිහිල්ල !!
    ඌ කිව්වා වේකන්සි වගයක් තියෙනවා කියලා.. ඇප්ලයි කරන්න බැලුවෙ...
    හෙට ආයෙ හොස්පිට්ල් යනවා.. නතර වෙන්නයි කිව්වොත් නතර වෙනවා.. මේ සේරම ඉවර උනාම රස්සාවක් සෙට් වෙලා තිබුනොත් ඒක කරනවා.. නැත්තං වාහනයක් එලවනවා :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek: මොකෝ දන්නා විදිහට හදා ගත්ත .. බොහේ බාබකිව් එකත් කෙලවුනානේ :shocked:
    :sorry: බාබකිව් පාටි දෙන්න නෙහ් හිටියෙ බෝනස් අරං... ඊට කලිං මේ අසනීපෙ හැදුනා.. බෝනසුත් නෑ... පර්මනට් එකත් තව දික් වෙනවයි කිව්වා... ඉතිං ඕන බම්බුවක් කියලා මං අයිං උනා..

    සල්ලි නෑ.. ජොබ් නෑ.. සනීප නෑ.. නත්තල් නෑ :no:
     
    Status
    Not open for further replies.