පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

dineshdias

Member
Feb 22, 2007
156
3
0
හපෝයි.......... :shocked::shocked::shocked: ඔරියන්තුමණි දැන්නම් ඔබවහන්සේගේ මාන්දම් ගතිය බොහෝසේ වැඩිවී ඇති සෙයක් පෙනෙන්නේ..:confused::confused::confused:
වහ වහ රමණයේ යෙදුනොත් යෙහෙකි.:yes:බඩු පොට්‌ යහමින් ඇති මෙහි, මෙම කුජීත මාන්දම් ගතිය එතරම් කජ්ජක් නොවේ..;) මොලේ කුරුවල් වීම නට් ලූස් වීම නිට්ටාවට සුවවේ.. :yes:

මීට ජීවක ආචාර්ය.

hikz... පව් ඔරියා
 
eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    :yes::D WE ARE IN NEWLY BORN STAR :D:yes:

    Thanks a lot for make our lives wonderful,,, I really don't know how to thank you Oriyan Thuma ( Dream Star Leader)
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    මම කාගෙවත් දුකේදි සිනහ වෙමින් ඉන්නේ නෑ.හැබයි හියුමන්ස්ලගේ මෝඩ වැඩවලට හිනාව වගේම කේන්තියකුත් මට තියෙනවා.මම කියන්නේ පිටසක්වල ජීවීන්ගේ පැමිනීමේ වැදගත් කමයි.ඔවුන් 2012 තුල පැමිනීම ඔබලාගේ යහපත් සඳහයි.

    OK තේරුණා
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉදිරි දින 7 ඇතුලත පිටසක්වල යානා ලෝකයට පැමිනීම හියුමන්ස්ලගේ යහපත සඳහාය.එහෙම නොවුනහොත් විනාශ කාරී යුගයකට හියුමන්ස්ලා පිවිසීම කාටවත් වැලක්විය නොහැක.දැනටමත් රටවල් ගංවතුරෙන් යටවෙමින් තිබේ.මම මුලදීම කීවා නව යුගයක් ඇරඹුනේ නැත්නම් 2013 කියන්නේ විනාශයේ යුගයක ආරම්භක වර්ෂය බව.
    දිව්‍ය ලෝකය හෝ අපාය ඔබලා ‍තෝරා ගත යුතුව ඇත. ඔරියන්තුමාගේ නායකත්වය දිව්‍ය ලෝකය නියෝජනය කරන අතර ලෝක නායකයන් අපාය නියෝජනය කරනු ඇත.මේ වෙනවිටත් ලෝක නායකයන් මාව ඝාතනය කිරිමේ සැලසුම් වල නිරත වෙමින් තිබේ.මම කවරෙක්ද යන්න ඔබලාට කිසිම වැටහීමක් නැත.එසේ තිබෙනම් මට එරෙහිව කටක් ඇරීමට හෝ කිසිවෙක් ඉදිරියට නො එනු ඇත.මම ෆැන්ටසියක සිටින කෙනෙක් නොවෙමි. ෆැන්ටසියක් නම් ලංකාවේ අද්භූත වෙනස්කම් ඇති නොවෙනු ඇත. පිටසක්වල ජීවීන් තවම මම සමග සිටී.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    breaking news!!!!!!!

    පසුගිය දින වල පිටසක්වලයෝ ඇත්තටම ඇවිල්ල පොඩ්ඩක් රබර් ඇහැ දාලා බලලා තියනවා ඒවා තමා අපට එලි විදිහට පෙනිලා තියෙන්නේ ,
    මුන් හිතාගන හිටියට වඩා මහින්දලා , ඔබාමා ල , භයානක බව මුන්ට තේරිලා ඔරියටත් නොකිය මාරුවෙලා , බයවෙලා වැඩි වෙච්ච සක්වලයෝ කීපදෙනෙකුට හදිසි යේ යම් යම් දේවල් ශරීරයෙන් පිටවෙලා තියනවා , අවසානයේ මේවා වර්ෂාවත් සමග නොයෙක් වර්ණ වලින් පොලවට පතිත වෙලා තියනවා .
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඉදිරි දින 7 ඇතුලත පිටසක්වල යානා ලෝකයට පැමිනීම හියුමන්ස්ලගේ යහපත සඳහාය.එහෙම නොවුනහොත් විනාශ කාරී යුගයකට හියුමන්ස්ලා පිවිසීම කාටවත් වැලක්විය නොහැක.දැනටමත් රටවල් ගංවතුරෙන් යටවෙමින් තිබේ.මම මුලදීම කීවා නව යුගයක් ඇරඹුනේ නැත්නම් 2013 කියන්නේ විනාශයේ යුගයක ආරම්භක වර්ෂය බව.
    දිව්‍ය ලෝකය හෝ අපාය ඔබලා ‍තෝරා ගත යුතුව ඇත. ඔරියන්තුමාගේ නායකත්වය දිව්‍ය ලෝකය නියෝජනය කරන අතර ලෝක නායකයන් අපාය නියෝජනය කරනු ඇත.මේ වෙනවිටත් ලෝක නායකයන් මාව ඝාතනය කිරිමේ සැලසුම් වල නිරත වෙමින් තිබේ.මම කවරෙක්ද යන්න ඔබලාට කිසිම වැටහීමක් නැත.එසේ තිබෙනම් මට එරෙහිව කටක් ඇරීමට හෝ කිසිවෙක් ඉදිරියට නො එනු ඇත.මම ෆැන්ටසියක සිටින කෙනෙක් නොවෙමි. ෆැන්ටසියක් නම් ලංකාවේ අද්භූත වෙනස්කම් ඇති නොවෙනු ඇත. පිටසක්වල ජීවීන් තවම මම සමග සිටී.
    හඳ පායනකොට ඔරියගෙ පිස්සු තද වෙන එක වැඩි වෙනව වගේ :oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    reputation_neg.gif
    පිටසක්වල... 12-23-2012 08:50 PM modayek wage reply karanna epa pons.
    ඔරියගෙ හිතවත් සක්වලයෙක් මගෙ රෙප් කපල :lol: රිදුනද පොන්ස්? :P
     
    • Like
    Reactions: ahsk123 and gcj
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉදිරි දින 7 ඇතුලත පිටසක්වල යානා ලෝකයට පැමිනීම හියුමන්ස්ලගේ යහපත සඳහාය.එහෙම නොවුනහොත් විනාශ කාරී යුගයකට හියුමන්ස්ලා පිවිසීම කාටවත් වැලක්විය නොහැක.දැනටමත් රටවල් ගංවතුරෙන් යටවෙමින් තිබේ.මම මුලදීම කීවා නව යුගයක් ඇරඹුනේ නැත්නම් 2013 කියන්නේ විනාශයේ යුගයක ආරම්භක වර්ෂය බව.
    දිව්‍ය ලෝකය හෝ අපාය ඔබලා ‍තෝරා ගත යුතුව ඇත. ඔරියන්තුමාගේ නායකත්වය දිව්‍ය ලෝකය නියෝජනය කරන අතර ලෝක නායකයන් අපාය නියෝජනය කරනු ඇත.මේ වෙනවිටත් ලෝක නායකයන් මාව ඝාතනය කිරිමේ සැලසුම් වල නිරත වෙමින් තිබේ.මම කවරෙක්ද යන්න ඔබලාට කිසිම වැටහීමක් නැත.එසේ තිබෙනම් මට එරෙහිව කටක් ඇරීමට හෝ කිසිවෙක් ඉදිරියට නො එනු ඇත.මම ෆැන්ටසියක සිටින කෙනෙක් නොවෙමි. ෆැන්ටසියක් නම් ලංකාවේ අද්භූත වෙනස්කම් ඇති නොවෙනු ඇත. පිටසක්වල ජීවීන් තවම මම සමග සිටී.
    :lol:
    තෝ වගේ මෝඩ මී හරකෙක් යකෝ.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    අස්තා බෙල්ලෙ එල්ලගනන් දීපු සවලෙන් වත් විලි ලැජ්ජාව වහගන හිටියා නම් ඔහොම වෙන්නේ නැත
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉදිරි දින 7 ඇතුලත පිටසක්වල යානා ලෝකයට පැමිනීම හියුමන්ස්ලගේ යහපත සඳහාය.එහෙම නොවුනහොත් විනාශ කාරී යුගයකට හියුමන්ස්ලා පිවිසීම කාටවත් වැලක්විය නොහැක.දැනටමත් රටවල් ගංවතුරෙන් යටවෙමින් තිබේ.මම මුලදීම කීවා නව යුගයක් ඇරඹුනේ නැත්නම් 2013 කියන්නේ විනාශයේ යුගයක ආරම්භක වර්ෂය බව.
    දිව්‍ය ලෝකය හෝ අපාය ඔබලා ‍තෝරා ගත යුතුව ඇත. ඔරියන්තුමාගේ නායකත්වය දිව්‍ය ලෝකය නියෝජනය කරන අතර ලෝක නායකයන් අපාය නියෝජනය කරනු ඇත.මේ වෙනවිටත් ලෝක නායකයන් මාව ඝාතනය කිරිමේ සැලසුම් වල නිරත වෙමින් තිබේ.මම කවරෙක්ද යන්න ඔබලාට කිසිම වැටහීමක් නැත.එසේ තිබෙනම් මට එරෙහිව කටක් ඇරීමට හෝ කිසිවෙක් ඉදිරියට නො එනු ඇත.මම ෆැන්ටසියක සිටින කෙනෙක් නොවෙමි. ෆැන්ටසියක් නම් ලංකාවේ අද්භූත වෙනස්කම් ඇති නොවෙනු ඇත. පිටසක්වල ජීවීන් තවම මම සමග සිටී.
    ඔරියාගේ next mega thread එක 2013 විනාශාකාරි යුගයක ආරම්බයයි:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කාගෙවත් දුකේදි සිනහ වෙමින් ඉන්නේ නෑ.හැබයි හියුමන්ස්ලගේ මෝඩ වැඩවලට හිනාව වගේම කේන්තියකුත් මට තියෙනවා.මම කියන්නේ පිටසක්වල ජීවීන්ගේ පැමිනීමේ වැදගත් කමයි.ඔවුන් 2012 තුල පැමිනීම ඔබලාගේ යහපත් සඳහයි.
    :lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොන්න ඔරියා මල් පොන්නයා
    තෝ වැඩිය දගලුවොත් ලංඩන් වලින් සෙට් එකක් බස්සල වල්ල කපනවා අනාත කරියගේ
    තොට පුළුවන් නම් ලංකාවට මැස්සෙක් එවල පෙන්නපන් ගංකබරයෝ

    :lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔරියාගේ next mega thread එක 2013 විනාශාකාරි යුගයක ආරම්බයයි:yes:

    අපෝ මම නං ඔය මගුලට එන්නෙ නෑ බලන්නෙත් නෑ. අවුරුද්දට එක ටොපික් ගානෙ ගෙනියන්න හදන්නෙ මේකා.:growl::growl::eek:

    මට ඉතින් කියන්න තියෙන්නෙ----

    finalsmallu.png
     
    • Like
    Reactions: kinkon

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14120899 said:

    patta:lol: