උබ කලින් කිවුවෙ 21 කට කලින් එනව කියල.20 කිවුව 21 ලංකාවෙ වෙලාවෙන් 3.41 ට එනව කියල.ඊට පස්සෙ කිවුව මායා වරුන්ගෙ වෙලාවෙන් 21 එනව කියල.ඊට පස්සෙ තවත් බයිලයක් ගැහුව ඊලග දවස් 9 ඇතුලත එනව කියල.මේ මාසෙ අන්තිමට තවත් බයිලයක් ගහපං.අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.ඔච්චර දේවල් උනාට පස්සෙත් කවුද බං උබව විස්වාස කරන්නෙ.
![]()


![]()
මේක තමයි හියුමන්ස්ලගේ නියම ස්වරූපය.ඔයාලගේ ඇත්තෙ පෙනුම මේකයි.







මොලේ කුරුවල් වීම නට් ලූස් වීම නිට්ටාවට සුවවේ..
.උබට කරදරයක් වුනොත් බේරගන්න උබේ පිටසක්වලයෝ එන්නේ නෑ

