යකෝ බොන මිනිස්සු බයිට් වලට අරං යන්නෙ ඕවා ඕන තරං ?
![]()

මම නම් දැකලා නෑ...![]()
ape office eke un nam aran enawa... ape tatta th genne ne gana wedi nisa 

ape office eke un nam aran enawa... ape tatta th genne ne gana wedi nisa
![]()

ඔව් බං... ඕකේ ගාන වැඩී... ඕවා හොඳ ලොකු බිස්නස් කරන සල්ලි කාරයින්ට...![]()

අර පොටේටො චිප්ස් පැකට් එකක් අරං ඇවිත් බැදගන්නවා අම්මට කියලා.. 
ඔව් බං... ඕකේ ගාන වැඩී... ඕවා හොඳ ලොකු බිස්නස් කරන සල්ලි කාරයින්ට...![]()

උඹ විතරනේ කන්නේ... ඒක නිසා අවුල්ක් වෙන එකක් නෑ...![]()

අයියෝ ගසන්නත් නෑ බන් පුන්චිල ආව... නොදකින් දැන් අපහු ගසනවා![]()

මදැයි තනිකඩ ආතල් එකක් ගන්න ගියා...

ඌ ගියාම ගසනවා දැන් 
මදැයි තනිකඩ ආතල් එකක් ගන්න ගියා...