EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙ එහෙනං බ්රෙක් හදනවා කියලා කාර් එකත් අරං මාරු උනේ ඕකට සෙට් වෙන්න බලාගෙන වෙන්න ඇති :D

    :frown: මම ගලවලා බැලුවා රෝදේ..... :yes:

    30k7qfo.jpg

    ඔන්න බලපන්, කොච්චර හොදට රෝද නට් තද කරලා තියෙනවාද කියනවා නම්, බස් එකක පොල්ලක් අරන් තමා නට් හතර බුරුල් කර ගත්තේ...... :shocked:

    2469rhs.jpg

    :D අවුලක් වෙලා තිබ්බේ නෑ..... :no: ඒ නිසා අනිත් පැත්තේ රෝදේ ගැලෙව්වේ නෑ.... :no:

    1192lgk.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    hmmm.... BBQ wela inne man dan :sorry:
    Christmas ekath ne bola :(

    :shocked: මෙතන නර්ස් මාමලා දෙන්නෙක් ඉන්නවා..... අන්න උන්ට එහෙම කෝල් එකක් දීපන්.... මොකද වෙන්නේ කියලා SMS එකක්වත් දාලා තියපන්.... එතකොට අපේ මොකෙක් හරි පොඩ්ඩක් හරි හොයලා බලනවනේ..... ඒක අපි කාටවත් කරදරයක් නෙවේ..... :no: හරිය....?? :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    aluth electricity connection ekak apply kare eka thamai ... naththam gedara bilata ekathu unoth elaga masema maha pare :lol:
    එක වරිපනම් අංකයට කරන්ට් මීටර් දෙකක් දාගන්න පුලුවන්ද ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මෙතන නර්ස් මාමලා දෙන්නෙක් ඉන්නවා..... අන්න උන්ට එහෙම කෝල් එකක් දීපන්.... මොකද වෙන්නේ කියලා SMS එකක්වත් දාලා තියපන්.... එතකොට අපේ මොකෙක් හරි පොඩ්ඩක් හරි හොයලා බලනවනේ..... ඒක අපි කාටවත් කරදරයක් නෙවේ..... :no: හරිය....?? :D
    හරිය හරිය... නොම්බරත් ඉල්ල ගත්තා හවස
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: මෙතන නර්ස් මාමලා දෙන්නෙක් ඉන්නවා..... අන්න උන්ට එහෙම කෝල් එකක් දීපන්.... මොකද වෙන්නේ කියලා SMS එකක්වත් දාලා තියපන්.... එතකොට අපේ මොකෙක් හරි පොඩ්ඩක් හරි හොයලා බලනවනේ..... ඒක අපි කාටවත් කරදරයක් නෙවේ..... :no: හරිය....?? :D
    :yes:
    11.gif
    :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට අද තනියම ගෙදර ඇවිල්ල ගෙදර දොර ඇරියම පුදුම පාළුවක් දනුනේ ..ගේ ඈතුල සොහොන් පිට්ටනියක් වගේ.. තනියම ගේක ඉන්නවා කියන්නේ මොකද්ද කියල මට තේරුනේ අදයි මට ආපහු ඉස්කෝලේ කාලේ වගේ නිසඳැසක් කවියක් ලියන්න හිතුන.. ඒත් පදවැල් වදන් පැටලිලා මට ඒවා ලියවෙන්නේ නෑ.. කඳුළු කැට මගේ ඇස් පුරාම :(:sorry:

    :shocked::shocked: සුභාවිත වෙලා වැඩි වෙලා වගේ මේ සීන් එක නම් වෙලා තියෙන්නේ........ සිකුරාදාට සුභාවිත වෙනවා වැඩි වගේ අපි....... :D :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: :eek: එහෙනං උඩ පැන පැන හිටියෙ අද පට්ට ආතල් කියලා ? :eek:

    :yes: කියනකොට එහෙමයි..... කරනකොට මෙහෙමයි තමා අපි කොයි කවුරුත්..... :yes: අර පේන්නේ නැද්ද සංජියා..... ඌ පිස්සුවෙන් වගේ බයික් එකත් අරන් රට වටේ යනවා වයිෆුයි දෝණියි ගමේ ගිහින් නිසා....... :yes:
     
    Status
    Not open for further replies.