මටත් එහෙමයි.......
බියර් කෑන්........ තුනපහ කුඩු කරාද.......... දීලා තියෙන්නේ මිරිස් පොඩ්ඩයි........
(ඇයි යකෝ මට ටැග් දාන්න බැරි අයියෝ.......)
ඔව් ඔව් පුළුවන්....... ඌ අලුත් ඇප් එකක් හොයාගෙන........![]()

යනකොට මළගෙදර මිනිය පාරේ එහෙට මෙහෙට ඇවිද ඇවිද ඉන්නවා වගේ අරූ....... උඹ හොඳ වෙලාවට ආවේ කියපි ගියපු ගමන්ම....... එහෙම කියපු එකා බලපන් මේකට ඇවිත් දීලා තියෙන breadtalks.......
ආහහ්....... උඹලා දන්නවාද s2 එකකින් එහා කාමරේ ෆෝන් එක තියලා මෙහා කාමරේ ඉඳං කතා කරන්නත් පුළුවන් කියලා.......![]()

s2 එක සීලිමේ තියලත් කතා කරන්න පුලුවංද?![]()

තොපිලගෙ email address ටික PM කරපිය සුබපතලා email එකක් එවන්න!

ඒ එක්කම කන්න මොනවහරිත් අමුනලා එවපන් හරි බඩගිනියි බං.......![]()

වල් ඌරු මස් කෑල්ලක් වගේ ?![]()
උදේ පාන්දර නං දැක්කා ..
වල් ඌරු මස් කෑල්ලක් වගේ ?![]()
හිතෙං මවා ගමු...රූස්ස කැලේ මැදිං මතුවෙන හොදට තර චෙච්ච හොට දිග ඌරෙක්...පාදක වෙච්චි කතා වස්තුව නොදන්නා නිසා මුකුත් කියන්න බෑනේ.........

හිතෙං මවා ගමු...රූස්ස කැලේ මැදිං මතුවෙන හොදට තර චෙච්ච හොට දිග ඌරෙක්...![]()

බැදපු උන්දැලා ගෑනුන් එක්ක නටන ඒවා![]()

පාදක වෙච්චි කතා වස්තුව නොදන්නා නිසා මුකුත් කියන්න බෑනේ.........

හිතෙං මවා ගමු...රූස්ස කැලේ මැදිං මතුවෙන හොදට තර චෙච්ච හොට දිග ඌරෙක්...![]()

ඉතිං ඊළඟට.........![]()
ඊලග රූප රාමුවෙන් පෙන්නුම් කරනවා.........
) 