EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මටත් එහෙමයි.......

    බියර් කෑන්........ තුනපහ කුඩු කරාද.......... දීලා තියෙන්නේ මිරිස් පොඩ්ඩයි........ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    (ඇයි යකෝ මට ටැග් දාන්න බැරි අයියෝ.......:no::no:)

    ඔව් ඔව් පුළුවන්....... ඌ අලුත් ඇප් එකක් හොයාගෙන........ :lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යනකොට මළගෙදර මිනිය පාරේ එහෙට මෙහෙට ඇවිද ඇවිද ඉන්නවා වගේ අරූ....... උඹ හොඳ වෙලාවට ආවේ කියපි ගියපු ගමන්ම....... එහෙම කියපු එකා බලපන් මේකට ඇවිත් දීලා තියෙන breadtalks.......

    ආහහ්....... උඹලා දන්නවාද s2 එකකින් එහා කාමරේ ෆෝන් එක තියලා මෙහා කාමරේ ඉඳං කතා කරන්නත් පුළුවන් කියලා....... :lol::lol:
    :shocked:

    s2 එක සීලිමේ තියලත් කතා කරන්න පුලුවංද? :lol:
    :shocked::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    312626_401055403304092_1179236823_n.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තොපිලගෙ email address ටික PM කරපිය සුබපතලා email එකක් එවන්න!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාදක වෙච්චි කතා වස්තුව නොදන්නා නිසා මුකුත් කියන්න බෑනේ.........
    හිතෙං මවා ගමු...රූස්ස කැලේ මැදිං මතුවෙන හොදට තර චෙච්ච හොට දිග ඌරෙක්... :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතිං ඊළඟට......... :eek:
    :eek: ඊලග රූප රාමුවෙන් පෙන්නුම් කරනවා.........
    අර තඩි වල් ඌරා... ගර්ග් ගර්ග් ( අර ඌරො සද්ද කරන විදිහ.. මට කොටන්ඩ තේරෙන්නෙ නෑ ඕයි :lol: )
    ආ.. වල් ඌරා සද්ද කරන්නෙ රත්නෙගෙ ලේලන්ඩ් එකේ ඇන්ජිම ස්ලෝ දුවනකොට වගේ.. :lol:

    හරි.. ඔහොම සද්ද දාගෙන අපේ කථාවේ රා නායක වැදි බඩා...ලගට යනවා.. :shocked:
     
    Status
    Not open for further replies.