මන් දන්නෑ... සමහරවිට ගල්කිස්සෙ වෙරළ ඛාදනය වෙලා ඇති
![]()
හ්ම්ම් හ්ම්ම්ම්

මන් දන්නෑ... සමහරවිට ගල්කිස්සෙ වෙරළ ඛාදනය වෙලා ඇති
![]()

තව තව ආසා හිතෙයි වගේ ඉස්සරහට...
දැනට සිකුරාදට මාලබේ මචං එකට යනවා.... ඊට අමතරව එහෙත් එයි....
ඔෆීශියල් එන්නෙ
"සියළු දෘඩාංග හොද තත්වයේද කියලා සැක හැර දැනගනු වස් පරීක්ශා කර බැලීමට... "
උපුටා ගැනීම- කිඹුලා![]()
ඕකා ඇහුවා නං බැරියැ...![]()
![]()

අඹු නැති සොවින් තැවෙන්නෙක්කවුද කියපන්කො ඉතිං මෙතන කියන්න බැරිනං පි එම් එකකින්වත්........![]()

නෑ ඌ දැං කොහුබත් බිස්නස් එකක් කරනවලු... ඊයෙත් ගිහිං තිබ්බෙ![]()
කොහුබත් ගල්කිස්සෙ යවනවද ?
හපොයි!!මන් දන්නෑ... සමහරවිට ගල්කිස්සෙ වෙරළ ඛාදනය වෙලා ඇති
![]()





ඌ ගල් කිස්සෙද මල් වවන්නෙසමහරවිට මූ මල් වවන්ඩ කල්පනා කරලා ඇති

ඔන්න ඔහෙ දාහංතව ටිකක් දාන්නද ?![]()

ගල්කිස්සෙ මල් වවන්ඩසමහරවිට මූ මල් වවන්ඩ කල්පනා කරලා ඇති

ඇති නේද

හපොයි!!
හිනා වෙලා බඩත් රිදෙනවා ඕයි!
ඌ ගල් කිස්සෙද මල් වවන්නෙ![]()
![]()


අඹු නැති සොවින් තැවෙන්නෙක්![]()

තියෙන මල් කලුයි ලු ....මූ ට පාට පාට මල් ඕනලු![]()

මල් වැනි දෙයක් වැවීමේදී.... වැවිලිකරුවා නිතරම ඊට කැපවිය යුතුය. දිලීර බැක්ටීරියා වැනි ආසාදනකාරී තත්වයන්ගෙන් මල් වගාව ආරක්ශා කර ගැනීමට නිතර නිතර වගා ක්ශේත්රෙය් ගැවසිය යුතුය. අදාළ උපාංග යෙදිය යුතුය.හපොයි!!
හිනා වෙලා බඩත් රිදෙනවා ඕයි!
ඌ ගල් කිස්සෙද මල් වවන්නෙ![]()
![]()

මල් වැනි දෙයක් වැවීමේදී.... වැවිලිකරුවා නිතරම ඊට කැපවිය යුතුය. දිලීර බැක්ටීරියා වැනි ආසාදනකාරී තත්වයන්ගෙන් මල් වගාව ආරක්ශා කර ගැනීමට නිතර නිතර වගා ක්ශේත්රෙය් ගැවසිය යුතුය. අදාළ උපාංග යෙදිය යුතුය.
සෝ...............
රත්නෙයා ඉතිං ඔය පලාතෙ නිතර කැරකෙන නිසා... මල් වැව්වොත් ....![]()

කැඩිච්ච ලැපක් තියේ නං හදන්න දීලා ශේප් වෙයංහෆොයි වසලා හමාරයි එහෙනං ගෙදර........

තියෙන මල් කලුයි ලු ....මූ ට පාට පාට මල් ඕනලු![]()

ගල්කිස්ස මල් පුරයක් කරලයි නතරවෙන්නෙ 
