EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නේද බං........?
    6.gif
    ඕකා ඇහුවා නං බැරියැ... :lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: තව තව ආසා හිතෙයි වගේ ඉස්සරහට...
    දැනට සිකුරාදට මාලබේ මචං එකට යනවා.... ඊට අමතරව එහෙත් එයි....
    ඔෆීශියල් එන්නෙ
    "සියළු දෘඩාංග හොද තත්වයේද කියලා සැක හැර දැනගනු වස් පරීක්ශා කර බැලීමට... "
    උපුටා ගැනීම- කිඹුලා :cool:

    හෆොයි වසලා හමාරයි එහෙනං ගෙදර........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ ඌ දැං කොහුබත් බිස්නස් එකක් කරනවලු... ඊයෙත් ගිහිං තිබ්බෙ :yes::lol:

    :shocked:කොහුබත් ගල්කිස්සෙ යවනවද ?

    :shocked: මන් දන්නෑ... සමහරවිට ගල්කිස්සෙ වෙරළ ඛාදනය වෙලා ඇති :sorry:
    හපොයි!!
    :lol::lol::lol::lol::lol:
    හිනා වෙලා බඩත් රිදෙනවා ඕයි!

    :lol: සමහරවිට මූ මල් වවන්ඩ කල්පනා කරලා ඇති
    ඌ ගල් කිස්සෙද මල් වවන්නෙ :lol: :lol:
     

    kingdewi

    Well-known member
  • Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හපොයි!!
    :lol::lol::lol::lol::lol:
    හිනා වෙලා බඩත් රිදෙනවා ඕයි!


    ඌ ගල් කිස්සෙද මල් වවන්නෙ :lol: :lol:
    මල් වැනි දෙයක් වැවීමේදී.... වැවිලිකරුවා නිතරම ඊට කැපවිය යුතුය. දිලීර බැක්ටීරියා වැනි ආසාදනකාරී තත්වයන්ගෙන් මල් වගාව ආරක්ශා කර ගැනීමට නිතර නිතර වගා ක්ශේත්‍රෙය් ගැවසිය යුතුය. අදාළ උපාංග යෙදිය යුතුය.

    සෝ...............
    රත්නෙයා ඉතිං ඔය පලාතෙ නිතර කැරකෙන නිසා... මල් වැව්වොත් .... :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මල් වැනි දෙයක් වැවීමේදී.... වැවිලිකරුවා නිතරම ඊට කැපවිය යුතුය. දිලීර බැක්ටීරියා වැනි ආසාදනකාරී තත්වයන්ගෙන් මල් වගාව ආරක්ශා කර ගැනීමට නිතර නිතර වගා ක්ශේත්‍රෙය් ගැවසිය යුතුය. අදාළ උපාංග යෙදිය යුතුය.

    සෝ...............
    රත්නෙයා ඉතිං ඔය පලාතෙ නිතර කැරකෙන නිසා... මල් වැව්වොත් .... :cool:

    වැඩි දුරටත් පැහැදිලි කරොත්........? :rolleyes:
     
    Status
    Not open for further replies.