Esc කී එකට කී බෝඩ් එකක්ම ලැබුනා...අර තව එකෙක් ESC කී එකක් ඉල්ලා ඉල්ලා ඉන්නවා නේද......>>?

හැබැයි රත්නේගෙන් නෙමේ...

no no... caught at zebra crossing by the gr8 bongo with no side mirrors
හරියට කියවුනාද මන්දා![]()
Esc කී එකට කී බෝඩ් එකක්ම ලැබුනා...හැබැයි රත්නේගෙන් නෙමේ...
![]()
ඇත්ත.......... අඩුගානේ රිසේප්ෂන් එකේ කෙල්ලට තනි රකින්න හරි පිරිමි පරානයක් එපැයි........
![]()
අපි නං රිසෙප්ශන් එකේ කෙල්ලෙක් ගැන කිව්වෙත් නෑ.... ඇහුවෙත් නෑ.. දන්නෙත් නෑ...

Esc කී එකට කී බෝඩ් එකක්ම ලැබුනා...හැබැයි රත්නේගෙන් නෙමේ...
![]()
රත්නෙටත් වඩා ලැප් කන්නො ඉන්නවද ? 
අපි නං රිසෙප්ශන් එකේ කෙල්ලෙක් ගැන කිව්වෙත් නෑ.... ඇහුවෙත් නෑ.. දන්නෙත් නෑ...
ඊයෙද කිව්වෙ ?![]()
![]()

රත්නෙටත් වඩා ලැප් කන්නො ඉන්නවද ?
![]()

බැලින්නම් රත්නේ ඌවත් දන්නවා....

රත්නයා කෝල් කළා...විනාඩි 20 ක්...වනේ වන හතුරෙක්වත් උගේ යාලුවෙක් වෙලා, ඩයලොග් නොම්බරයක් නම් දෙන්න එපා....