EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අර තව එකෙක් ESC කී එකක් ඉල්ලා ඉල්ලා ඉන්නවා නේද......>>?
    Esc කී එකට කී බෝඩ් එකක්ම ලැබුනා...:cool::cool: හැබැයි රත්නේගෙන් නෙමේ...:no::no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes::yes: ඇත්ත.......... අඩුගානේ රිසේප්ෂන් එකේ කෙල්ලට තනි රකින්න හරි පිරිමි පරානයක් එපැයි........ :lol:
    :shocked: අපි නං රිසෙප්ශන් එකේ කෙල්ලෙක් ගැන කිව්වෙත් නෑ.... ඇහුවෙත් නෑ.. දන්නෙත් නෑ...
    ඊයෙද කිව්වෙ ? ;) :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    රත්නයා කෝල් කළා...විනාඩි 20 ක්...:sorry::sorry: වනේ වන හතුරෙක්වත් උගේ යාලුවෙක් වෙලා, ඩයලොග් නොම්බරයක් නම් දෙන්න එපා....:no::(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නයා කෝල් කළා...විනාඩි 20 ක්...:sorry::sorry: වනේ වන හතුරෙක්වත් උගේ යාලුවෙක් වෙලා, ඩයලොග් නොම්බරයක් නම් දෙන්න එපා....:no::(

    :lol::lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    රත්නේ දැන් A/C බස් එකක පිටිපස්සෙම සිට් එකේ ගෙදර යනවලු..අදත් හවස් වෙලා ගල්කිස්සේ යනවා කිව්වේ...:lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නයා කෝල් කළා...විනාඩි 20 ක්...:sorry::sorry: වනේ වන හතුරෙක්වත් උගේ යාලුවෙක් වෙලා, ඩයලොග් නොම්බරයක් නම් දෙන්න එපා....:no::(
    :lol:
    අනිද්දාට වගේ උඹට බැනලා පෝසට් එකක් දාල් තියෙයි ආයෙ මලත් කොල් දෙන්නෙ නෑ කියලා :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න එකෙකුට දැං කුතුහලය නිසා මල පැන ඇත.. :D
     
    Status
    Not open for further replies.