අලුතෙන් ආපු එවුන් තමා මේක කන්නේ,,,,

එලකිරි එකට මම ඇවිත් අවුරුදු 5කට වඩා වැඩි,,,
ඉස්සර මේක එලටම තිබ්බ....
ඒත් දැන් එක එකා මේක කන්න පටන් අරන්...
අලුතෙන් ආපු එවුන් තමා මේක කන්නේ,,,,
මේ ලගදි අර රිපොස්ට් බුවා (අපි නම් කියන්නේ රිපොස්ට් බුරුවා කියල) මොකක්ද ස්ටාර් එකක් පටන් ගත්තා...
මොන කෙහෙල් මලක්ද ඒ?
එකට පරන මෙම්බර්ස්ලත් සහය දුන්න මහ ලොකුවට...
මොකට දුන්නද මන් දන් නෑ..
අලුතෙන් ආපු එවුන්ට අවුරුදු 2ක්වත් යනකල් එ වගේ වැඩ ඕර්ගනිස් කරන එක තහනම් කරන්න ඕනේ...
උන් මාස 4න් 5න් කොටු ගහ ගන්නව,,,,
එතකොට මෙකෙ ඉන්න පරන එවුන්ව කැපෙනවා.....
අනික මෙ යකාගේ වැඩේ එක එක ත්රේඩ් දාන එක,
හරිනම් අලුතෙන් එන එවුන්ට මාසෙකට 1 ත්රඩ් එකක් දාන්න පුලුවන් කරන්න ඔනේ....
ඒ වගේම 33000w, මේවා, nvidea, රත්තරං,අරූ, මූ කියල අලුතෙන් උන් තමා මේක රන් කරන්නේ...
මම නම් කියන්නේ කට්ටිය එකතු වෙකා මින්ගේ රෙප් කපලා දාමු...
නැත්නම් එලකිරි එක තුල පරන මෙම්බර්ස්ලගේ තත්වය නැති වෙනවා....
හැමෝම මාත් එක්ක එකතු වෙන්න...
මේ ත්රේඩ් එක ඩිලීට් කලොත් හරි මාව බෑන් කරොත් හරි තෙරෙන්නේ ජීටී ලොක්කත් අලුත් එවුන්ට නැවෙනවා කියලා....
තව එකක්, එදා අර රිපොස්ට් බුරුවගේ ශෝ එකේදි ජීටී ලොක්කත් ලැජ්ජා නැතුව කතා කලා...
මෙහෙම ගියොත් අලුතෙන් එන එවුන් මේක අල්ල ගන්නව සුවර්,,,,,,
පහල තියෙනවා මේකේ රෙප් කපන්න ඕන එවුන් දාපු පෝස්ට්..
හැමෝම ඒවට ගිහින් මුන්ගේ රෙප් කපලා, කොටු 2කට විතර බස්සමු....
ripost buwaa....
bingo
AD udara
33000W
thawa innawa,,,,
un tikath daannam....