මෝඩ පොන්නය ඔහේ හිඟාකකා ඉඳපන් මෙහේ එහෙම එන්ට එපා..තෝ වගේ එවුන් කොම්පැනි වල තියාගනියිද..තෝ වගේ මෝඩ මූසලයොන්ට මොන වීසාද වේසි!මේ වෙනකොට ලෝක නායකයන් මට එරෙහිව ක්රියාත්මක වෙනවා.අද උදෑසන මට ලිපි දෙකක් ලැබුනා.පලමු එක මම වැඩ කරන ආයතනය මාව රැකියාවෙන් ඉවත් කර ඇති බව දැනුම් දීලා.දෙවැනි එක හෝම් ඔෆිස් එකෙන්.මගේ වීසා එක අවලංගු කරා.සති දෙකකින් රටෙන් පිටවිය යුතු බව දන්වලා තියෙනවා.
![]()





