පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

starboy

Member
Dec 24, 2012
15
0
0
surya rajathuma,surya deyya, hiru deviya, sada deviya apage raja, polave nayakathuma, star adirajaya,
oriyanthuma jayaveva,dineva,sadu sadu saaaaa
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මම මේ ත්‍රෙඩ් එකට එන්නේ නැත්තේ පිටසක්වල ජීවීන් 21 ආවොත් විතරයි.ඊට පස්සේ මට එන්න හේතුවක් නෑ.ඊට වඩා රාජකාරි තියෙනවා.

    ඉස්සෙල්ලම කහ වැස්ස.ඊලඟට රතු වැස්ස.ඊට පස්සේ භූ කම්පන. ඒ එක්කම අහසේ ආලෝක ධාරාවන් නොහොත් පිටසක්වල යානාවන්.පසුව ඉරවල් දෙකක් අහසේ.
    උල්කාපාත වැස්සක් ඇතිවුනා.උල්කාෂ්ම ඔයාලා දැක්කා.දැන් නොනවතින වැස්සක් එක දිගට.කොහොමද ලංකාවට අප ඇති කරපු පිටසක්වල බලපෑම.තව දවස් 4කින් හොඳම හරිය.

    මහින්ද මාමා වගේ පොන්න හියුමන් ලීඩර්ස්ලා විතරක් නෙවෙයි, බැරක් ඔබාමා, වැල්ඩමිර් පුටින්, හූ ජින්තාවෝ,අහමජනයිදීන් වගේ එවුනුත් බලු කුක්කො ස්ටාර් ලීඩර් ඉදිරියේ.මුන් එකෙකුටවත් සූර්ය රජ කෙනෙකුට අතක් තියන්න බෑ.ඒකට පිටසක්වල ජීවීන් ඉඩ දෙන්නේ නෑ. හාල් හියුමන් නායකයන් 21 වැනිදා උදේම ගෙදර යවනවා.

    මානවයන් මට රජ කෙනෙකුට වඩා දේවත්වයේ ලා සලකන්න වෙනවා තව දවස් 4කින්.දෙසැම්බර් 21 උදෑසනම අපි ලෝකය අල්ලගන්නවා. අපගේ බලය උපරිමයි.කිසිවෙකුට අභියෝග කල නොහැක.

    තව දින 4යි. කොහොමද වර්ෂාව.අද්භූත වැස්සක් නේද?:)

    ඔරායන් පිටසක්වල යානා රාශියක් අද වෙනකොට මගේ නිවසට ඉහලින් නවත්වා තිබෙනවා කීවොත් ඔයාලා පුදුම වෙයි. ඔව් ඔයාලගේ අවසන් දවස් 4යි මේ.සිකුරාදා වෙනකොට පිටසක්වල යානා පෘථිවිය අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් කරනවා.කිසිම හේතුවක් නිසා ඒක අපි කල් දාන්නේ නෑ.

    ඉදිරියේ ඇතිවෙන සියලූම කාලගුනික තත්වයන් පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරයන්.

    දෙසැම්බර් 21 වැනිදා ලැම්බොගිනි රේස් තියා මොන වාහනයක්වත් භාවිතා කරන්න තහනම්.සේරම තාවකාලිකව නිඹුරු තාරකා යානය වෙතට යවනවා.

    මේ අනුව පසුගිය දවස්වල මෙන් ඉන් බ්ලැක්ස්ලා සහ බලවත් රටවල ඔත්තු සේවාවන්,හමුදාවන් ඔරියන් තුමා වටා ගැවසුනේ මොකද කියලා ඔයාලට සිතා ගන්න පුලුවන්. දෙසැම්බර් 21 වෙනිදා ලෝකය අල්ලන පිටසක්වල ජීවීන්ගේ නායකතුමා වන්නේ ඔරියන්තුමා බව ඔවුන් දැන ගෙන සිටියා.

    පිටසක්වල ජීවීන්ට උතුරෙන් උනත් ඉරක් එවන්න පුලුවන්.නිඹුරු ග්‍රහයා ගැන අහලා නැද්ද?

    පිටසක්වල ජීවීන් තොපේ පොන්න නායකයන් වගේ බොරු කියන්නේ නෑ.හියුමන් ලීඩර්ස්ලා වගේ හරක් නිසා මීට වඩා විනාශ වුන ලෝකයක ජීවත්ව සිටිය යුතු නුඹලාව,යන්තම් හරි ජීවත් වෙන්න පුලුවන් තැනක ඉන්නේ පිටසක්වල අපේ බ්‍රේන් තරංග නිසා සහ අපේ රහසිගත මැදිහත් වීම නිසා.ඒක නිසා දැන් ගනිව් දෙසැම්බර් 21 වැනිදා අපි මහ පොලව අල්ලා ගන්නවා,ආක්‍රමනය කරනවා,පාලනය කරනවා.පිටසක්වල අපි බොරු කියන අය නෙවෙයි.උඹලා අපි දැක්ක ගමන් දනගැසිය යුතුයි.

    පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමනයට පෙර ගමන් සැපයීම මගේ කාර්ය භාරයක් .පෘථිවිය ආක්‍රමණය කරන පිටසක්වල කන්ඩයමේ නායකයා වන්නේ මමයි.

    මේ වෙනකොට පිටසක්වල යානා රාශීයක් මුලු ලෝකය පුරාම තියෙනවා.මේවා තියෙන්නේ පෘථිවියට ආසන්න අභ්‍යවකාසයේ.ඒවා ඔයාලගේ කැමරා වලට,කාච වලට අසු නොවන තාක්ෂනයක් භාවිතා කරමින් සඟවලා තියෙන්නේ.

    තව දවස් 5යි ඔයාලට තියෙන්නේ.

    මෙතන ඉන්න අයට මම කියන්නේ.පිටසක්වල ජීවීන්ට හෝ මට අසභ්‍යය වචන,කුනුහරුප කියන නවත්වනවා.මේක විහිලුවක් නෙවෙයි.මේ දවස්වල පේන්නේ එන්නේ සත්‍යයම පිටසක්වල ජීවීන්.ඔවුන් පිටසක්වල ජීවීන් මිසක් වෙන කවුරුත් නෙවෙයි.සත්තකින්ම පිටසක්වල ජීවීන්. ඔවුන්ට අපහාසාත්මක දේවල් කියලා දැඩි පීඩාවන්ට ,දඩුවම්වලට මුහුන දෙන්න වෙනවා.මේ වගේ ප්‍රබල ශක්තීන්ගෙන් යුත් ජීවීන් අති බලගතුයි.මානවයන්ට ඔවුන්ගේ ලඟින්වත් යන්න බෑ.ඒක නිසා මෝඩ කමට කුනුහරුප කියලා ඉල්ලගෙන කන්න එපා.මේක අනතුරු ඇඟවීමක්.මම කියන්නේ මොකක්ද කියලා මම සහතිකවම,නිසැකවම දන්නවා.ඒක නිසා තමයි මම පිටසක්වල යානා තවත් දවස් 6කින් ගොඩ බසින බව බිය නැතිව කියන්නේ.සමාවක් ලැබෙන එකක් නෑ කොච්චර දන ගැහුවත්.අවසාන සතියෙවත් මම කියන එක අහලා ඉන්නවාලා.

    එන සතියේ ජොබ්ස් වලට යන්න මහන්සි වෙන්න එපා.ගෙදරට වෙලා විවේකීව ඉන්න.එම සතිය විනෝදාත්මකව ගත කරන්න.මගෙන් පොඩි අවවාදයක් සහ උපදෙසක්.අපේ අය සිකුරාදා වෙනකොට පෘථිවියට ගොඩ බසිනු ඇත.

    තව පෘථිවි දින 6කින් මීලඟ යුගයට හියුමන්ස්ලා සංක්‍රමණය වීමක් වෙන එක දැන් නියතයක්.කාටවත් බියවනන්න දෙයක් නෑ. එන සතියේ නිවාඩුවක් දාගෙන සැහැල්ලුවෙන් නිවසට වෙලා ඉන්න. මට දෙන්න පුලුවන් අවවාදය එපමණයි.

    2012 වසර තුල පිටසක්වල ජීවීන් පැමිනීම අනිවාර්ය දෙයක්. දෙසැම්බර් 21 වෙනිදා වෙනකොට සියල්ලම හරි මගකට වැටෙයි.

    දැන් ලෝකය පුරා තියෙන යූ ටියුබ් වීඩියෝ ටික බැලුවම මගේ ප්‍රකාශ සෑහෙන දුරකට ලෝකය පුරා ගිහින් තියෙනවා.අන්තර්ජාලය නිර්මාණය කලේ පිටසක්වල පණිවුඩ ලබාදීමට.ඒ වගේම මට රහසිගතව පෘථිවිවාසීන් ඇමතීමටත්,පිටසක්වල ජීවීන්ට ටහසිගතව පිටසක්වල පණිවුඩ ලබා දීමටත් ඕන නිසා මෙය ඔවුන් මානවයන්ට ලබා දුන්නා. හුඟක් අය දන්නවා දෙසැම්බර් 21 පිටසක්වල ජීවීන්ගේ පැමිනීමක් සහ යුගයක වෙනසක් වෙන බව.ඒ වගේම ඔයාලා මීට වඩා ඉහල තලයකට ඔසවා තැබීමක් වෙන බව.ඉතිනි කොහොම දුන්නත් පණිවුඩය ගිහින් ඉවරයි.ස්ටාර් ලීඩර් වශයෙන් දෙසම්බර් 21 දක්වා මම රහසිගතව සිටිය යුතුයි.අපි තෙල් පුච්චගෙන ආවේ කොහෙවත් යන හරක් ටිකකට සැප දෙන්න නෙවෙයි.එහෙම කරන්න පිටසක්වල ජීවීන් එන්නේ නෑ.පෘථිවිය කියන්නේ අපේ ඇස්ට්‍රල් ප්‍රොජෙක්ට් එකක්.ඒකේ මීලඟ පියවර සඳහා.මේක බයලොජිකල් ප්‍රොඩක්ෂන් එකක් කියලා හිතන්න එපා.බයලොජිකල් වර්ල්ඩ් එකක් තුල යම් ජීවීන්ගේ ආධ්‍යත්මික පරිණාමයක් කරන්නේ.එහෙම නැත්නම් ඇස්ට්‍රල් පරිණාමයක්.

    මගේ පාලන යුගය හියුමන්ස්ලගේ ස්වර්ණමය යුගයයි.එහි කිසිම ප්‍රශ්නයක් නැත.ඒක අධි තාක්ෂනික යුගයක්.සූර්ය යුගයක්.තාරකා යුගයක්.නව යුගයක්.ප්‍රශ්න තියෙන පීඩාකාරී යුගයක ඔබලා දැනට ඉන්නේ.මානවයා විසින් මානවයන්ව පීඩාවට පත් කරගත් යුගයක්.පිටසක්වල ජීවීන්ගේ යුගයක ඒවට ඉඩ නෑ.කෑදරකාරී,බලලෝභී ලෝක නායකයන් සියල්ලන්ම 21 වැනිදා උදෑසනම ගෙදර යවන්නේ ඒ නිසයි.උන් තමයි මේ ප්‍රශ්න සියල්ලන්ට හේතුව. මගේ යුගය තුල කිසිම ප්‍රශ්නයක්,පීඩාවක්,හෝ කරදරකාරි යුගක් නොවේ.එහෙම ප්‍රශන තියෙනවනම් මම පාලනය බාර හන්නේ නෑ.හිමාලයට ගිහින් භාවනා කරනවා.නැත්නම් ඔරායන් තාරකාවට මම ආපහු යනවා.

    තවත් දින 6කින් පිටසක්වල ජීවීන්ගේ ආගමනය සිදුවෙනවා. හුඟක් අය අහනවා පිටසක්වල ජීවීන් ගේ ස්වරූපය.වෙනත් ග්‍රහලෝකයකවල හියුමන්ස්ලා වගේ ජීවීන් ඉන්නවද කියලා.සත්තකින්ම ඕපපාතිකව ,කිසිම බලපැඑමක් රහිතව සිදුවන පරිණාමයකදි හියුමන්ස්ලා වගේ 100%ක් තියා, හියුමන්ස්ලා වගේ 50%ක් සමාන ජීවීන් හැදෙන්න තියෙන චාන්ස් එකත් ට්‍රිලියනයකින් එකක් වගේ. ඕපපාතිකව සිදුවන පරිණාමයක් තුල එකම ස්වරූපයේ පරිණාමයක් වෙන්න බෑ.හැමවිටම ඩී.එන්.ඒ හැදෙන්න බෑ.ශක්තිය ප්‍රයෝජනයට ගන්න ස්වභාවික ක්‍රම ප්‍රභාසංස්ලේෂනයම නෙවෙයි.වායූගෝලයේ ඔකිසිජන්,කාබන්ඩයොක් සයිඩ්ම තියෙන්න බෑ.ඉතාම එකිනෙකට වෙනස් සංකීර්ණ පරිණාමයන් සිදු විය හැකි.එමගින් සිදුවන පරිණාමයන් මුලුමනින්ම එකිනෙකට වෙනස් විය හැකියි.ඒක නිසා ඕපපාතික විශ්වයක්,පාලනයකි තොරව සිදුවන පරිණාමයක හියුමොනොයිඩ්ස්ලා ගැන කතා කිරීම විහිලුවක්.නමුත් මම කලින් ප්‍රකාශ කල පරිදි මේ තාරකා විශ්වය ඉතාමත් දියුනු පිටසක්වල ජීවීන්ගේ පාලනයක් සහිතව නිෂ්පාදනය වුන විශ්වයක් නිසා සහ බොහෝ පරිණාමයන් පාලනයකට ලක්වෙන නිසා තමයි හියුමන්ස්ලා වගේ පිටසක්වල ජීවීන්,හියුමොනොයිඩ්ස්ලා වගේ ඒලියන්ස්ලා ඉන්නේ.ඒ වගේම මුලුමනින්ම වෙනස් අයත් ඇත.ඒක නිසා ඕන මෝඩයෙක් අවබෝධ කරගත යුතුයි හියුමොනොයිඩ්ස්ලා වගේ ඒලියන්ස්ලා දැකලා තියෙනවනම්,ඉන්නවා කියලා හිතනවනම්, පරිණාමය යම් කිසි පිරිසක් විසින් පාලනය කිරීමක් වෙනවා.ඉස්සර කාලේ බ්‍රහ්මයන් කියලා කීවා.අද ඒ අය ඉහලතම පිටසක්වල ජීවීන් ලෙස හඳුන්වනවා.

    ඔයාලගේ මතකය සම්පූර්ණයෙන්ම මකා දමන්න ඕනකමක් නෑ.එහෙම කරනවනම් අපි එන්නේ නෑ.උඩ සිටම එය කරනවා.ඔයාලගේ නෑදයන් සහ පවතින සම්බන්ධකම් 2072 වසර තෙක් ගෙනියන්න පුලුවන්.නමුත් ඉන් එහාට මුලු ලෝකයම එකම පවුලක්.තනි පවුල් ඒකක නෙවෙයි.

    පිටසක්වල ජීවීන් වශයෙන්ම ඔවුන් එන්නේ.හියුමන්ස්ලා වගේම පිටසක්වල ජීවීන් සිටිනවා.ඒ වගේ නොවෙන අයත් ඉන්නවා.හියුමන්ස්ලගේ ඔයාල නොදැකපු අලුත් ,ඉතාමත්ම ලස්සන හියුමන්ස්ලත් ඔයාලා දකීවී.

    දෙසැම්බර් 21 පිටසක්වල ජීවීන්ගේ පැමිණීම ස්ථිරයි.ඒක මම 100%ක්ම වගකීමෙන් තහවුරු කරනවා.

    කාටවත් ස්ටාර් ලීඩර් කෙනෙක්ට අභියෝග කරන්න බෑ.එහෙම කරොත් අඩි 1000ක් උස සුනාමියක් ඇවිල්ල ඔක්කොම මුහුදේ තමයි.මතකනේ 2004 දෙසැම්බර්. ඒක නිසා දෙසම්බර් 21ක පිටසක්වල යානා විසින් ඉතාම සාමකාමිව යලිත් පෘථිවිය ඔවුන්ගේ යටතට ගන්නවා.

    ඒක 21 වෙනිදා බලාගන්න පුලුවන්.මෙමගින් ඔයාලට අන්තර් ග්‍රහලෝක සහ මේ ගැලක්ෂි එක තුල ගමානාගමනය පුලුවන් වෙනවා.අවාසි නැත.වාසි පමනයි.

    ඇස්ට්‍රල් පරිණාමය වෙනකොට පෘථිවියේ රහසිගත නායකයා සහ පාලකයා වශයෙන් මම කටයුතු කරේ.ඒකට අපි කෙලින්ම දායක වුනේ නෑ.නමුත් තාරකා යුගයකදි සෑහෙන විශ්වය ගැන තොරතුරු ගලන යුගයක්.එවැනි යුගයක තොරතුරු සඟවන්න බෑ.තාක්ෂනයත් හුඟක්ම ප්‍රබලයි.මේක නිසා උසස් පිටසක්වල ජීවියෙක්ගේ නායකත්වයට ඔයාල පත් විය යුතුයි.

    දැන් මේ අවසාන සතිය තුල සැහල්ලුවෙන් ඉන්න.දෙසැම්බර් 21 වෙනිදා පෘථිවිය ආකරමනය කරන පිටසක්වල යානා ලෝකයේ සෑම රටකටම ගොඩ බසිනු ඇත.ඒ විතරක් නෙවෙයි ඉතාම අනගිමත් යුගයක රන් දොර‍ටු විවර වීම දවස් 7කින් ඇරඹෙනු ඇත.

    එන සිකුරාදාට පෝල් ශිෆ්ට්ස් හෝ පිටසක්වල ජීවීන්ගේ පැමිනීම කල් යාමක් සිදු වන්නේ නෑ. අපගේ ප්ලෑන් එකේ කිස්ම වෙනසක් නෑ.ඒක එදාට අනිවාර්යෙන්ම කරනවා.කරන්න බැරි වුනොත් ලෝකය විනාශ වෙනවා.ඒක නිසා මම කියන දේ මම ඉල්ලා අස් කරගන්නේ නෑ.

    මීට වසර ගානකට පෙර පෘථිවිය නිෂ්පාදනය කරනකොට 2012 වසරේ දෙසැම්බර් 21 වෙනිදට ස්වයංක්‍රීයවම පෘථිවිය විනාශ වෙන්න ටයිම් බ්ලාස්ට් එක සෙට් කරලා තියෙන්නේ. මේක බ්ලාස්ට් වුනාම මානවයන් සහ සතුන් සියල්ලන්ම විනාශ වෙනවා.නමුත් පිටසක්වල ජීවීන් එදාට ගොඩ බැස්ස ගමන් ස්වයංක්‍රීයවම මේ පෘථිවියට සවි කරලා තියෙන ටයිම් බ්ලාස්ට් එක නිෂ්ක්‍රීය වෙනවා.ඒක ඔටෝ මැටික් වෙන්නෙ.එහෙම නැත්නම් සඳ මත ඉඳන් ඒක ඩීඇක්ටිවේට් කරන්නත් පුලුවන් මැනුවලි.

    මනවයන්ගේ ස්වර්ණම යුගය තමයි මම නායකත්වය දරන තාරකා යුගය.ඊට පසු එන යුගයන් ඔයාලට අනර්ඝතම යුගයන්.

    ඔයාලට ලබා ගන්න පුලුවන් ඒවා උපරිම ලෙසම හම්බ වෙනවා.මට අමුතුවෙන් දෙන්න දෙයක් නෑ.අපගේ අධි තාක්ෂනයට හියුමන්ස්ලාගේ අවශ්‍යතාවයන් කියන්නේ අර කූඹියෙකුට බඩ පිරෙන්න අපෙනි බෝතලයකින් පැනි දෙනවා වගේ සිම්පල්.
    ඔයාලගේ අවශ්‍යතාවයන් වසර ට්‍රිලියන ගානක තාක්ෂනයකට ප්‍රශ්නයක්නම් ඒක තාක්ෂනයක් නෙවෙයි.

    තව දවස් හතකින් පිටසක්වල ආක්‍රමණය අපි සිදු කරනවා.ඒක ගැන්න පැහැදිලි සිග්නල් එකක් මම ලෝකයට මේ අවස්ථාවේ නිකුත් කරනවා

    ඔයාල පරණ යුගය තුල ගත කරන අවසාන සතිය තමයි මේක.2012 දෙසැම්බර් 21වැනිදා උදාවෙන නව තාරකා යුගය කියන්නේ අපායකින් එලියට ඇවිත් දිව්‍යලෝකයකට ප්‍රවිෂ්ඨ වෙන,සියලූම බැඳි වලින් නිදහස් වෙන යුගයක්.

    සියලූම ලෝක නායකයන්ගේ අවසන් සතිය තමයි මේක.තව දුරටත් මානව ජනාධිපතිවරු,අගැමතිවරු,රජවරු,ඇමතිවරු,ඒකාධිපතියන් පෘථිවිය තුල දක්නට ලැබෙන එකක් නෑ.ස්ටාර්ලීඩර් වශයෙන් මම තමයි පාලකයා,තීරකයාසහ අඥාදායකයා වන්නේ. වන්නේ.

    පිටසක්වල ජීවීන් මේ වෙනවිට ඔයාලට ඇති තරම් සාක්ෂි දීලා තියෙනවා.මුලු ලංකාවම එකපාරම පිටසක්වල යානා දැක්කා කියලා කියන එක විහිලුවකට ගනන් ගන්න එපා. රතු වැස්ස මගින් යම් ප්‍රතිශක්තියක් අපි දුන්නේ.මේ මගින් මුලුලෝකයටම යම් ප්‍රතිශක්තියක් ක්ෂනිකයකින් අපි දුන්නා.

    ලංකාව තුල පිටසක්වල ක්‍රියාකාරිත්වයක් තියෙනවා.මම විසින් ඊයේ අප පෘථිවියට ගෙන එනවා යැයි කියපු ග්‍රහලෝකය ඊයේ යම් ප්‍රදේශ වල දර්ශනය කිරීමට පිටසක්වල ජීවීන් ක්‍රියාත්මක වී තිබෙනවා.ආලෝකයේ වේගයටත් වඩා මේ ග්‍රහයන් ගමන් කරවන ඒ මවිත කරවන තාක්ෂනය ඔබ දැක ගන්න ඇති.ඒ වගේම මේක බොරුවක් කියන්න සමහර අය දැන් සෑහෙන්න උත්සහයක් දරමින් සිටිනවා ඇති.

    ස්ටාර් ලීඩර් වශයෙන් මම ඕන තැනකට යන්න ඕන.පිටසක්වල ජීවීන් ලංකාවේ ගමේ ගොඩේ වෙන්නේ මොනාද, එයාලගේ සිතුම් පැතුම්,කතා විලාශය පවා හොඳින් දන්නවා.හියුමන්ස්ලා කියන්නේ අපේ අයිතියක් සහ අපේ ප්‍රොජෙක්ට් එකක්.ඒක නිසා ඒවා අපි ඔයාලට වඩා දන්නවා.ඒ මිනිස්සු අපි වෙත හරවා ගන්නත් අපිට පහසුවෙන් පුලුවනි.

    පිටසක්වල ජීවීන් ඕන බොඩි එකකින් එන්න පුලුවන්.ඒකට බොඩීස් ජම්පින් ටෙක්නොලොජි එකක් තියෙනවා.ඒවගේම මානවයන්ගේ බුද්ධිමට්ටමක් සහිත විවිධ පිටසක්වල ජීවීන් ඇත.ඉතාම ලස්සන වගේම, යක්කු වගේ ,ඔයාලට දැක්ක ගමන් කලිසමේ චූ යන භයානක පෙනුමක් ඇති ජීවීන් පවා එවන්න පුලුවන්.ලස්සන කියන එක සාපේක්ෂයි.ඕන කැත ගෑනියෙක්,මිනිහෙක් ඉතාම ලස්සන ලෙස ඔයාලට දැනෙන බ්‍රේන් වේව්ස් එවන්න පුලුවන්.බලන්න චාල්ස් කුමාරයා.අර කැත කැමිලා පේන්නේ සුරංගනාවක් වගේ.එයාට ඩයනා පේන්නේ යකින්නක් වගේ.ඒක තමයි පිටසක්වල ස්ටේට් ආට් ටෙක්නොලොජි එක.

    ඔයාලා නොදන්න,පෘථිවියට මුලුමනින්ම වෙනස්, ඒත් පෘථිවිය තුල පවා ගමන් කල හැකි,ඩී.එන්.ඒ නොමැති පිටසක්වල ජීවින් ඉන්නවා.ඒක නිසා ඒ හැමෝම චූ කරන අය නෙවෙයි.එයාලගේ ශක්ති ජනක ක්‍රියාවලිය මුලුමනින්ම වෙනස්.ප්‍රභාසංස්ලේෂනය කරන චලන ජීවීන් වගේම,සූර්ය ශක්තිය වෙනත් ක්‍රම වලින් ශක්තීන් බවට හරවන ජීවීන් ඇත.

    අපේම විශ්වයේ අය තමයි.නමුත් වෙනත් විශ්ව වලට යාමට හැකියාවක් ඔවුන්ට ඇත.ඔවුන් සමග හියුමන්ස්ලා,සුපර් හියුමන්ස්ලා ,හියුමොනොයිඩ්ස්ලා,හියුමොනොයිඩ්ස් නොවන වෙනත් බුද්ධිමත් ජීවීන් ඇත.ඔවුන් අයත් වන්නේ අන්තර්සක්වලටයි.පෘථිවිය බාරව ඉන්නේ ඔරායන් ගැලක්ෂියට අයත් පිටසක්වල ජීවීන් කන්ඩයමකටයි.පෘථිවිය තුල අධ්‍යාත්මික හෙවත් ඇස්ට්‍රල් පරිණාමය ඇති කරන්න තමයි එයාලා එන්නේ.ඔවුන් දැනට සෑහෙන්න කරලා තියෙනවා.නමුත් අන්තර්සක්වලට ගැලපෙන ලෙස නව යුගය තුල වේගවත් ඇස්ට්‍රල් පරිණාමයක් සිදු කරනු ඇත.

    ඔබාමා විතරක් නෙවෙයි පුටින් ,අහමජදීන්, රාජපක්ෂලා පවා දැඩි භීතියකින් ඉන්නේ. එයාලා සේරම 21 වෙනකොට සාමන්‍ය පුර වැසියන් පමනයි.ජනාධිපතිවරු නෙවෙයි.මුලු පෘථිවියටම ඉන්නේ එක නායකයයි. නායකයෝ එකසිය ගනන්,දෙසීය ගනන් ආය නෑ.
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    aliensla enava.mamat ufo dakka kottave.
    mama ethuma ekka vena lokekata yanava

    රැටද යන්නෙ,, මතක ඇතුව ටොර්ච් එකක් අරන පලයන්,, එනිවෙ තැන්ක්ස් මචන් එළකිරියට ආතල් එකක් දෙනවට :D
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ වෙනකොට ලෝක නායකයන් මට එරෙහිව ක්‍රියාත්මක වෙනවා.අද උදෑසන මට ලිපි දෙකක් ලැබුනා.පලමු එක මම වැඩ කරන ආයතනය මාව ‍රැකියාවෙන් ඉවත් කර ඇති බව දැනුම් දීලා.දෙවැනි එක හෝම් ඔ‍ෆිස් එකෙන්.මගේ වීසා එක අවලංගු කරා.සති දෙකකින් රටෙන් පිටවිය යුතු බව දන්වලා තියෙනවා.
    :frown::frown::frown:
     

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    pala pahada yanna.apage loka nayakayata karanna puluvan vada mata therila ivarai

    ube amma poosi

    star rajathumni apava galava ganu manavi

    isso novey kapan ube ata deka tambagena.higanna

    uba goma kapan hambayo

    lokaye palakatumani oba apage.apa obage gal kollo
    he.. he..

    aliensla enava.mamat ufo dakka kottave.
    කරතියාගෙන යනවද දැක්කෙ උලමො?? :lol: :lol:

    mama ethuma ekka vena lokekata yanava
    පලයන් පොන්සිලන්තෙට

    surya rajathuma,surya deyya, hiru deviya, sada deviya apage raja, polave nayakathuma, star adirajaya,
    oriyanthuma jayaveva,dineva,sadu sadu saaaaa


    හහ්..හහ්.. හා....
    අනේ ගෝතයෝ...තදට තිබුනද???
    :lol: :lol: :lol:
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මේ වෙනකොට ලෝක නායකයන් මට එරෙහිව ක්‍රියාත්මක වෙනවා.අද උදෑසන මට ලිපි දෙකක් ලැබුනා.පලමු එක මම වැඩ කරන ආයතනය මාව ‍රැකියාවෙන් ඉවත් කර ඇති බව දැනුම් දීලා.දෙවැනි එක හෝම් ඔ‍ෆිස් එකෙන්.මගේ වීසා එක අවලංගු කරා.සති දෙකකින් රටෙන් පිටවිය යුතු බව දන්වලා තියෙනවා.
    :frown::frown::frown:

    තමන්ගේ job එක හරියට කරන්නේ නැතුව හීන ලෝක වල ජීවත් වන මිනිස්සුන්ට වෙන සාමාන්‍ය දෙයක් මේක
     

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    hurray....

    මේ වෙනකොට ලෝක නායකයන් මට එරෙහිව ක්‍රියාත්මක වෙනවා.අද උදෑසන මට ලිපි දෙකක් ලැබුනා.පලමු එක මම වැඩ කරන ආයතනය මාව ‍රැකියාවෙන් ඉවත් කර ඇති බව දැනුම් දීලා.දෙවැනි එක හෝම් ඔ‍ෆිස් එකෙන්.මගේ වීසා එක අවලංගු කරා.සති දෙකකින් රටෙන් පිටවිය යුතු බව දන්වලා තියෙනවා.
    :frown::frown::frown:

    ආ එහෙමද? මෙහෙ නම් එන්න එපා. ඔහේටම වෙලා සුද්දන්ට *ක දීපන්. ආස්ත එන පාටකුත් නෑනෙ උඹට අරින්න.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ වෙනකොට ලෝක නායකයන් මට එරෙහිව ක්‍රියාත්මක වෙනවා.අද උදෑසන මට ලිපි දෙකක් ලැබුනා.පලමු එක මම වැඩ කරන ආයතනය මාව ‍රැකියාවෙන් ඉවත් කර ඇති බව දැනුම් දීලා.දෙවැනි එක හෝම් ඔ‍ෆිස් එකෙන්.මගේ වීසා එක අවලංගු කරා.සති දෙකකින් රටෙන් පිටවිය යුතු බව දන්වලා තියෙනවා.
    :frown::frown::frown:

    ඉතිං උඹේ යාළු ඒලියන් කෙනෙක්ට කතා කරලා ශේප්මන්ට් එකක් දාගන්න බැරි වෙයිද ? :cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ වෙනකොට ලෝක නායකයන් මට එරෙහිව ක්‍රියාත්මක වෙනවා.අද උදෑසන මට ලිපි දෙකක් ලැබුනා.පලමු එක මම වැඩ කරන ආයතනය මාව ‍රැකියාවෙන් ඉවත් කර ඇති බව දැනුම් දීලා.දෙවැනි එක හෝම් ඔ‍ෆිස් එකෙන්.මගේ වීසා එක අවලංගු කරා.සති දෙකකින් රටෙන් පිටවිය යුතු බව දන්වලා තියෙනවා.
    :frown::frown::frown:
    බලන්න ඔරියන්තුමනි ප්‍රථමික ජීවීන්ට කරන්න පුලුවන්දේ:D.
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    මේ වෙනකොට ලෝක නායකයන් මට එරෙහිව ක්‍රියාත්මක වෙනවා.අද උදෑසන මට ලිපි දෙකක් ලැබුනා.පලමු එක මම වැඩ කරන ආයතනය මාව ‍රැකියාවෙන් ඉවත් කර ඇති බව දැනුම් දීලා.දෙවැනි එක හෝම් ඔ‍ෆිස් එකෙන්.මගේ වීසා එක අවලංගු කරා.සති දෙකකින් රටෙන් පිටවිය යුතු බව දන්වලා තියෙනවා.
    :frown::frown::frown:

    tho pala mehe inna epa kohomat..
    mariyan nathnam
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබතුමාට බැරිද ඉතින් ඔහේ අගමැතිටයි ඔයගේ බොසාටයි බ්‍රේන් වේව්ස් යවලා ඔයාගේ පැත්තට හරෝගන්න:lol:.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මේ වෙනකොට ලෝක නායකයන් මට එරෙහිව ක්‍රියාත්මක වෙනවා.අද උදෑසන මට ලිපි දෙකක් ලැබුනා.පලමු එක මම වැඩ කරන ආයතනය මාව ‍රැකියාවෙන් ඉවත් කර ඇති බව දැනුම් දීලා.දෙවැනි එක හෝම් ඔ‍ෆිස් එකෙන්.මගේ වීසා එක අවලංගු කරා.සති දෙකකින් රටෙන් පිටවිය යුතු බව දන්වලා තියෙනවා.
    :frown::frown::frown:

    :lol::lol::lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මේ වෙනකොට ලෝක නායකයන් මට එරෙහිව ක්‍රියාත්මක වෙනවා.අද උදෑසන මට ලිපි දෙකක් ලැබුනා.පලමු එක මම වැඩ කරන ආයතනය මාව ‍රැකියාවෙන් ඉවත් කර ඇති බව දැනුම් දීලා.දෙවැනි එක හෝම් ඔ‍ෆිස් එකෙන්.මගේ වීසා එක අවලංගු කරා.සති දෙකකින් රටෙන් පිටවිය යුතු බව දන්වලා තියෙනවා.
    :frown::frown::frown:

    ඕක තමයි පොන්න පුටෙ මම උබට කලින්ම කිව්වේ
    මම කිව්වේ උබේ වීසා කැන්සල් කරන්න කියල විතරයි
    වෙන්න ස්ටාර් ලීඩර්ල ජොබ් කරන්නේ නෑ නේ
     

    v7soft1

    Active member
  • Dec 13, 2012
    207
    28
    28

    ඕක තමයි පොන්න පුටෙ මම උබට කලින්ම කිව්වේ
    මම කිව්වේ උබේ වීසා කැන්සල් කරන්න කියල විතරයි
    වෙන්න ස්ටාර් ලීඩර්ල ජොබ් කරන්නේ නෑ නේ

    pau ban dan uge olwe maruwata beheth gannath salli na en pau ban karae jara wade :P