පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ වෙනකොට ලෝක නායකයන් මට එරෙහිව ක්‍රියාත්මක වෙනවා.අද උදෑසන මට ලිපි දෙකක් ලැබුනා.පලමු එක මම වැඩ කරන ආයතනය මාව ‍රැකියාවෙන් ඉවත් කර ඇති බව දැනුම් දීලා.දෙවැනි එක හෝම් ඔ‍ෆිස් එකෙන්.මගේ වීසා එක අවලංගු කරා.සති දෙකකින් රටෙන් පිටවිය යුතු බව දන්වලා තියෙනවා.
    :frown::frown::frown:
    මෝඩ පොන්නය ඔහේ හිඟාකකා ඉඳපන් මෙහේ එහෙම එන්ට එපා..‍තෝ වගේ එවුන් කොම්පැනි වල තියාගනියිද..‍තෝ වගේ මෝඩ මූසලයොන්ට මොන වීසාද වේසි!:lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    අනිත් අයගේ ෆේක් හොයන්න කලින් තමන්ගේ ෆේක් ගැන බලාගනින් පොන්නයො. මුගේ ජොබ් එක මගේ අයිඩීස් ෆලෝ කරන එක.:frown:
    සූර්ය රජකෙනෙක් මෙහෙම හැසිරෙන එක නම් අන්තිමයි. කතා කරන්ඩවත් දන් නැ

    මහින්ද මාමගෙ ඒව අල්ලල දාපන් පුටේ අද්භූත බලය දාල මගේ ඉස්සො වැහි සීන් එක කොරල දීපන් හොඳේ!:D
    උබ බන් මේ ලෝක විනාසයක් අස්සේ සූර්ය රජුගෙන් ඉස්සෝ ඉල්ලනවා :lol:
    සූර්ය රජුගෙ ඉස්සා පු*ද දන් නැ ;)
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මේ වෙනකොට ලෝක නායකයන් මට එරෙහිව ක්‍රියාත්මක වෙනවා.අද උදෑසන මට ලිපි දෙකක් ලැබුනා.පලමු එක මම වැඩ කරන ආයතනය මාව ‍රැකියාවෙන් ඉවත් කර ඇති බව දැනුම් දීලා.දෙවැනි එක හෝම් ඔ‍ෆිස් එකෙන්.මගේ වීසා එක අවලංගු කරා.සති දෙකකින් රටෙන් පිටවිය යුතු බව දන්වලා තියෙනවා.
    :frown::frown::frown:

    හෙන ලොකු star leader හැබැයි home office එකට බයයි, මට නම පුකෙනුත් හිනා බන් :lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබ බන් මේ ලෝක විනාසයක් අස්සේ සූර්ය රජුගෙන් ඉස්සෝ ඉල්ලනවා :lol:
    සූර්ය රජුගෙ ඉස්සා පු*ද දන් නැ ;)
    ඕක කටෙන් බතල හිටවන මල් පොන්සියෙක් තනියෙන් ගප්පියෙක්වත් අල්ලගන්න පුලුවන්ද මන්ද!:lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හෙන ලොකු star leader හැබැයි home office එකට බයයි, මට නම පුකෙනුත් හිනා බන් :lol::lol:
    දන්නවද වැඩක් ටික කාලෙකට කලින් මූ ඇමෙරිකාවට වීසා ඉල්ලල දීල නෑ ඉතින් ඒකට හිලව් වෙන්න ඒලියන්ස්ල WTC එකට වැඩේ දුන්නලු..^කෙනුත් හිනා යනව මේ පොන්සිය දාන ජෝක්ස් වලට!
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දන්නවද වැඩක් ටික කාලෙකට කලින් මූ ඇමෙරිකාවට වීසා ඉල්ලල දීල නෑ ඉතින් ඒකට හිලව් වෙන්න ඒලියන්ස්ල WTC එකට වැඩේ දුන්නලු..^කෙනුත් හිනා යනව මේ පොන්සිය දාන ජෝක්ස් වලට!

    ආ එහෙමත් කිව්වද :lol: ෂුවර් එකට මෙහෙ Student Visa දාල හොරෙන් ජොබ් කරන අනාථ dial එකක් බන්. වැඩ කරන්නේ නැති වෙලාවට මෙතනට ඇවිල්ලා ආතල් ගන්නවා ;)
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    ඕක කටෙන් බතල හිටවන මල් පොන්සියෙක් තනියෙන් ගප්පියෙක්වත් අල්ලගන්න පුලුවන්ද මන්ද!:lol:

    ගප්පි සීන් එක මරු.. :lol: :lol:
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    ආ එහෙමත් කිව්වද :lol: ෂුවර් එකට මෙහෙ Student Visa දාල හොරෙන් ජොබ් කරන අනාථ dial එකක් බන්. වැඩ කරන්නේ නැති වෙලාවට මෙතනට ඇවිල්ලා ආතල් ගන්නවා ;)

    දැන් ඉතින් මූට යන්න තියෙන්නෙ පැපුවා නිව්ගිනියා තමයි මචන් සරණාගත පාට් එකක් දාගෙන. මූ කෙලපු පච වලට දිට්ඨධම්ම වේදනීය සීන් එක තමා මේ සෙට් වෙලා තියෙන්නෙ. මේකත් මුගෙ පට්ට කෙබරයක්ද දන්නෙනෑ
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මට එංග්ලන්ඩ් වල ඉන්න ඕන 2012 වසර තුල පමනයි.ඉන් එහාට උවමනාවක් නෑ.මොකද පිටසක්වල ජීවීන් තව දින 7ක් තුල ආක්‍රමනය දියත් කරනවා
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මට එංග්ලන්ඩ් වල ඉන්න ඕන 2012 වසර තුල පමනයි.ඉන් එහාට උවමනාවක් නෑ.මොකද පිටසක්වල ජීවීන් තව දින 7ක් තුල ආක්‍රමනය දියත් කරනවා
    puka thama :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට එංග්ලන්ඩ් වල ඉන්න ඕන 2012 වසර තුල පමනයි.ඉන් එහාට උවමනාවක් නෑ.මොකද පිටසක්වල ජීවීන් තව දින 7ක් තුල ආක්‍රමනය දියත් කරනවා
    ලිඳක් හාරන් පැනල මැරියන් ‍තෝ 2013නේ ජීවත් වෙන්ට ඕනි නෑ!:cool:
     
    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    baby.jpg
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කවුද යකෝ විකාරෙන් දොඩවන්නේ.ඒලියන්ස්ලා දෙන තොරතුරු තමයි මම කියන්නේ.:frown::frown:

    උන් තොට දෙන්නෙ බොරු තොරතුරුනෙ බොල

    මේ වෙනකොට ලෝක නායකයන් මට එරෙහිව ක්‍රියාත්මක වෙනවා.අද උදෑසන මට ලිපි දෙකක් ලැබුනා.පලමු එක මම වැඩ කරන ආයතනය මාව ‍රැකියාවෙන් ඉවත් කර ඇති බව දැනුම් දීලා.දෙවැනි එක හෝම් ඔ‍ෆිස් එකෙන්.මගේ වීසා එක අවලංගු කරා.සති දෙකකින් රටෙන් පිටවිය යුතු බව දන්වලා තියෙනවා.
    :frown::frown::frown:

    සුභ පැතුම්
    :yes::yes::yes:

    මට එංග්ලන්ඩ් වල ඉන්න ඕන 2012 වසර තුල පමනයි.ඉන් එහාට උවමනාවක් නෑ.මොකද පිටසක්වල ජීවීන් තව දින 7ක් තුල ආක්‍රමනය දියත් කරනවා

    :lol::lol::lol:

    උඹේ පු*ද ආක්‍රමනය කරන්නෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මට එංග්ලන්ඩ් වල ඉන්න ඕන 2012 වසර තුල පමනයි.ඉන් එහාට උවමනාවක් නෑ.මොකද පිටසක්වල ජීවීන් තව දින 7ක් තුල ආක්‍රමනය දියත් කරනවා

    එන්න කලින් කියපන්. අපි එන්නං තෝ බලන්න තෑගි අරං කටුනායක
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ඔරියෝ මම උබට අල්ලපු අපාර්ට්මන්ට් එකේ එකාට කියල ගස්සන්නද ?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් ආවත් නැතත් මම අනාථ වෙන්නේ නෑ .මොකද මම අන්තර්සක්වල නායකත්වයක ඉන්න පිටසක්වල ජීවියෙක්.මම ගැලවිලා වසර ට්‍රිලියන ගානක්.බලු වෙන්නේ හියුමන්ස්ලා.අනාත වෙන්නේ හියුමන්ස්ලා. මම නෙවෙයි.