EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked:ජ පුර තමයි බං යන්නෙ... අර ඩොකාව චැනල් කරන වැඩේට විතරක් ආසිරි යමි. අපිට කොහෙන්ද රත්නෙට වගේ සල්ලි :sorry:;)

    :frown::frown: හොට්ටක් කියන්න එපා යකෝ..... අවුරුදු අස්සේ, අපිව අර අලිබෝයි කියන වේස බල්ලා, බය කරපු නිසා, අපි ආසිරි එකේ නැවැත්තුවේ තාත්තව..... :( අන්තිමට සල්ලිත් ඉවරයි.... ජීවිතෙත් නෑ..... :( මම උඹටත් කිව්වා නේද ඔය මරන් කන ආසිරි එකට යන්න එපා කියලා...... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වල ඌරෙක් ත්‍රෙඩ් එකක් අතරින් පතර කන සද්දයක් එනවා
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ තාත්තගේ මල විකාර බන් :growl:
    එහෙම කියන්න එපා බන්, සමහරවිට ඕවගේ නොපෙනෙන දෙයක් තියෙන්න පුළුවන්.
    එත් බල බිඳෙන්නේ ආරක්ෂාව යන්තර, මන්තර වලින් දාල තිබුනොත් විතරයි, පිරිත් වලින් ආරක්ෂාවල් දාල තියෙන තැන වලට උරු මස් ගෙනාවට අවුලක් නෑ...
    මමත් ගෙදර වැඩ පටන්ගන්න කලින් ඉඩමේ හතරකොන ආරක්ෂාවල් දැම්ම, හැබැයි පිරිත් වලින්. නැත්නම් හෙන වදේ...
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :frown: තෝ ලෙඩ උනා නිසා ඔක්කොම හබක් නෙ ඒකයි කිව්වේ :frown: ස්කෑන් කරන්න ඕන නම් සෙන්ට්‍රල් පලයන් (නොරිස් කැනල් රෝඩ් එකේ එකට)!! එකේ ගැන අඩුය !! අනේ රත්නේගේ ලබ්බ :growl:
    ඇයි බන් රත්නේගේ ලබ්බ ස්කෑන් කලාද ඩොකා කිව්වද එකේ බටේ වේලිලා කියල :shocked:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම කියන්න එපා බන්, සමහරවිට ඕවගේ නොපෙනෙන දෙයක් තියෙන්න පුළුවන්.
    එත් බල බිඳෙන්නේ ආරක්ෂාව යන්තර, මන්තර වලින් දාල තිබුනොත් විතරයි, පිරිත් වලින් ආරක්ෂාවල් දාල තියෙන තැන වලට උරු මස් ගෙනාවට අවුලක් නෑ...
    මමත් ගෙදර වැඩ පටන්ගන්න කලින් ඉඩමේ හතරකොන ආරක්ෂාවල් දැම්ම, හැබැයි පිරිත් වලින්. නැත්නම් හෙන වදේ...
    ෂුවර්ම කෙනෙක්ගෙන් නේද බලවගත්තෙ? ඔහොම කෙලියක් වෙලා මටනම් ගේ බිමට සමතලා කරලා ආපහු හදන්න වුනා.:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අවුලක් නැහැ ඔකාගේ සුරේට ඕව අහුවෙන්නේ නැහැ
    රත්නේගේ එකටනම් ඕවා අහුවෙනවා :lol:
    මොන පිස්සුද රත්නේගේ සුරේ බල බිඳුණු එකක්, පෙන්නේ නැද්ද....:eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒකට දාන ජාති.. (බිස්ටේක් එකක් හැදුවෙ )
    61005_4606983346611_1682961622_n.jpg

    68670_4606984106630_965751560_n.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::frown: හොට්ටක් කියන්න එපා යකෝ..... අවුරුදු අස්සේ, අපිව අර අලිබෝයි කියන වේස බල්ලා, බය කරපු නිසා, අපි ආසිරි එකේ නැවැත්තුවේ තාත්තව..... :( අන්තිමට සල්ලිත් ඉවරයි.... ජීවිතෙත් නෑ..... :( මම උඹටත් කිව්වා නේද ඔය මරන් කන ආසිරි එකට යන්න එපා කියලා...... :angry:
    :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ හා හා පුරා කියලා (ඊයේ කතා කරන්න කලින්) එක පාරයි කතා කරේ....... එදත් මම හිනා වේවි කතා කරේ කියලා මු දැම්මනේ මට බාල්දියක්.......) ඌ හිකිස්‌ හිකිස්‌ ගගා හිනාවෙනකොට හොඳයි......

    :lol::yes: හිට්ලර්ගේ හැටි ඔහොම තමා බං.... :(
     
    Status
    Not open for further replies.