ජ පුර තමයි බං යන්නෙ... අර ඩොකාව චැනල් කරන වැඩේට විතරක් ආසිරි යමි. අපිට කොහෙන්ද රත්නෙට වගේ සල්ලි
![]()

හොට්ටක් කියන්න එපා යකෝ..... අවුරුදු අස්සේ, අපිව අර අලිබෝයි කියන වේස බල්ලා, බය කරපු නිසා, අපි ආසිරි එකේ නැවැත්තුවේ තාත්තව.....
අන්තිමට සල්ලිත් ඉවරයි.... ජීවිතෙත් නෑ.....
මම උඹටත් කිව්වා නේද ඔය මරන් කන ආසිරි එකට යන්න එපා කියලා...... 
ජ පුර තමයි බං යන්නෙ... අර ඩොකාව චැනල් කරන වැඩේට විතරක් ආසිරි යමි. අපිට කොහෙන්ද රත්නෙට වගේ සල්ලි 

හිට්ලර්ගේ හැටි ඔහොම තමා බං....