පිටස්තරයා............
[FONT="]
[/FONT]
[FONT="]රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...[/FONT]
[FONT="]මඟ නොමඟ ගිහිං...[/FONT]
[FONT="]හදවතේ... පිටස්තරයා...[/FONT]
[FONT="]ගිණිසිළුව දැක දහවලේ...[/FONT]
ekane akkedan kawuruth meke liyanne nane![]()
sasawath liyanne naene
dan schoolth niwaduyi hena kammliya oka
තාම දිනක් දෙකක් ගිහින් නැද්ද
දිනක් දෙකක් දෙන්න බලන්න කිඹුලා සහෝ සමග කතාකරල දෙන්නගෙන් එක්කෙන් ලබා දෙන්නම්.![]()

eka tama dan denna ekka radio karanawa witarai..me patta paluwata gihinekane akkesasawath liyanne naene
dan schoolth niwaduyi hena kammliya oka
![]()

ekathmaeka tama dan denna ekka radio karanawa witarai..me patta paluwata gihin![]()

www.kproxy.com or www.hidemyass.com haraha ringanna.මේක මුල සිට බලාගෙන ඒමට වෙලාවක් මේ දින ටිකේම නොලැබුනු බැවින් ඒ ගැන කමත්වා.....මේ හුයන ඔෆිසියේද ෆේස්බුක් / එලකිරි බ්ලොක් කර ඈත..... හුයන ෆේස්බුක් එක බ්ලොක් කරාට දුක නැත..... එලකිරි බ්ලොක් කරපු එකට නම්......
එලකිරි බ්ලොක් කිරීමට කියූ එකාගේ පටන්, බ්ලොක් කරපු එකා දක්වා සියල්ලන්ටම...... ජාති ජාතිත්, ඉන්ටර්නෙට් තියා...... ලෑන්ඩ් ෆෝන් ලයින් එකක්වත් නැති ඩොටේකම ඉපදීමට ලැබේවා යයි පතමි......
![]()
![]()
![]()
මුන්ට හුයා ගන්න කියා..... මගේ දුප්පත් ඩොන්ගලය උස්සාගෙන ඔෆිස් පැමිනෙමි......![]()
![]()
![]()
Menna muuth ewillaparissamin putho wichare dakkoth sudu van thamai
elakiri .. mei thread ekata dena dayakathwayatamata nam wichare baa
wicharayak osse geethayak uparima andamin rasa windinawa
siyalu denata pin
![]()
[FONT="]"මා සිතට අහම්බෙන් ඔබ එබිකම් කල අරුමය රහසින්" -දීපිකා ප්‍රියදර්ශනී පීරිස්![]()
[FONT="]
[/FONT]
[FONT="]නැවුම් ප්‍රේම විදුමක අලහාදය............................[/FONT]
[FONT="]මා හිතට අහම්බෙන්.....................[/FONT]
![]()
[FONT="]ප්‍රේමය සමහර විට තරුණ තරුණියන් ගේ සිත් වලට රිංගන්නේ අහම්බෙනි. පූර්ව දැනුම් දීමකින් පවා තොරවය. මෙයට බටහිරයෝ [/FONT]love at first sight [FONT="]යයි කියත්. මෙවන් ප්‍රේමයන් සාර්ථක වීම අසාර්ථක වීම පසුවට තබා එවන් ප්‍රේමයක අලහාදය ජනනය කරවන මේ රචනාව විමසමු. රචනාව කර ඇත්තේ වසන්ත කුමාර කොබවකය.[/FONT]
[FONT="]මා සිතට අහම්බෙන් - ඔබ එබිකම් කළ අරුමය රහසින්[/FONT]
[FONT="]මුළු ලොවට මුවාවෙන් - සගවා ගන්නෙ ද මතුදා කෙළෙසින්..................[/FONT]
[FONT="]ඒ ප්‍රේමය සිතට එබෙන්නේ අහම්බෙනි. විදුලියක් කොටන විට අහසෙහි ඇදෙන රේඛාවක් මෙනි.......ඇය ගේ ලොවට ඔහු ගේ සෙනෙහෙ ආලෝක කිරණ ලැබුණු බව මුළු ලොවට ම සැගවීමටයි ඇ ගේ අදහස. ඒ ඒ පෙමට පැමිණෙන විවිධ බාධා, අතවර, දුක් නිසා වන්නට ඇත. ඇය ට ඇති පැණය, කැස්ස සේ ම ආදරය ලොවෙන් සැගවිය නොහැකි වීමයි. මේ ආදරය පිළිබද ලොව දැන ගත හොත් ඇති වන අපල උපද්‍රව ගැන ඇය බිය වෙයි. ලොව පෙම්වතුන් දෙස බලන්නේ වපර ඇසින් බව ඇය දනී. එළෙස ම මේ සමාජය අසම්මත යයි හංවඩු ගසා සීමා මායිම් දක්වා ඇති ආදරයක් නම්............ඇය තවත් අර්බුදයට ලක් වෙයි........මෙනිසායි මේ ලොව ට හොරෙන් මේ පෙම් බැදුම සැගවීමට ඇයට සිදු වන්නේ..........................මෙයයි අපට මේ ගීතයේ මතු පිටින් අත ගෑ විට පෙනෙන සොදුරු අදහස.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ ගීතය පිලිබද ව වඩා වඩාත් මෙනෙහි කරද්දී මා සිත නැගුණු අදහසක් මෙහි දී සටහන් කිරීම වටනේ යයි සිතමි. එය නැගුනේ මෙම ස්ථායී කොටසේ අවසන් පදය නිසාය. මේ පෙම් බැදුමක් නම්, මතුදා මෙය සගවන්නට ඇයට අවැසි වන්නේ ඇයි? මෙයයි මගේ සිතට නැගුණු පැණය. මේ ප්‍රේමයක් ම නොවිය හැකි බව එයින් මගේ සිතට නැගුණි. එසේ නම් මෙය කවරක් ද?[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හදිසියේ සිතට එන ආවේගාත්මක හැගීම් නිසා, එක්වන ම දැන හදුනා ගන්නට ද පෙර ම ලෝකාශ්වාදයෙහි යෙදුණු පෙම්වතුන් නොවන තරුණ -තරුණියෝ බොහෝය. මේ එවැන්නක් විය නොහැකි ද? එනිසාය ඇය කියන්නේ ඇය ගේ සිතට ඔහු එබුනේ අහම්බයකින් බව. ඒ අරුමයෙන් ලද ඵලය ඇගේ කුස තුළ මෝරා වැඩෙත් ම, එය සගවා ගැනීමේ අවැසිතාවය ඇයට නැගේ. එපමණක් නොව සිය තුණු සපුව එක්වන ම පිදූ ඔහු කෙරෙහි ආලයක් ද ඇගේ හදෙහි මෝදු වෙමින් පවතී.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අදුර සදක් වෙවි - ඒ එළියේ පෙනේ නේද අපගේ සක්මන්[/FONT]
[FONT="]පින්න ගගක් වේවි - ඒ වතුරේ නැගී එවි අප ගේ හස කැන්[/FONT]
[FONT="]මේ බලාපොරොත්තු නොවූ ආදරණිය සිදුවීම ඇය ගේ ජීවිතයට අදුරක් බව ඇය දනී. ඒ සමාජ සත්තතාවය අනුව, අවජාතක වන දරුවෙකු කුසේ වැඩීම අදුරක් වන බැවිනි. නමුත් ඇය ප්‍රාර්ථනා කරන්නී ඒ අදුර සදක් වන ලෙසටය. ඒ සද එළියේ ඔවුන් ගේ සක්මන් සමාජය දුටු විට ප්‍රශ්නයක් නැත. ඇය ප්‍රාර්ථනා කරන්නේ ද එයයි. සමහර විට මේ හේතුව නිසා නිපන් කදුළු පිණි, ගගක් සේ ගලා යනු ඇත. ඒ මේ සමාජයෙන් ඇය ලබන නින්දා ගැරහුම් නිසාය. නමුත්, අවසන ඔවුනොවුන් ගේ එක්වීම පතන මේ යුවතිය, ඒ ගගක් මෙන් ගලන නින්දා දෝරයේ ද දකින්නී, ඔවුන් ගේ හසරැල්ලයි. එසේම දරුවෙකු ගේ මුහුණ සිය සියළු ම දුක් වෙදනාවන් මකන බව ඇය සිතයි. ඇය සැම කළු වළාවක ම රිදී රේඛාවක් දකින ලෙසකි පෙනෙන්නේ.............[/FONT]
[FONT="]ලොව ම උරණ වේවි - සා පව සිත් නොදෙනා ලෙස සීතල දිය පැන්[/FONT]
[FONT="]සිහින රුදුරු වේවී - උහුලා ගමු අප ම නේද අප ගේ දෙවියන්................[/FONT]
[FONT="]මෙවන් තත්ත්වයකට මුහුණ දුන් තරුණියන් ට රැහැණිව ලොව අවි ඔසවන බව සැබෑය. සාප කරන බව ද සැබෑය. ඒ ඇය සමාජ සම්මතය ඛණ්ඩනය කල නිසා වෙනි. සිය පවසට මේ සමාජයෙන් දියවත් නොලැබෙන බව ඇය දන්නීය. තමා දකින සිහිනය රුදුරු වන බව දන්නා ඇය පවසන්නේ අපි අපේම මග නොමග තීරණය කරන දෙවියන් වන බැවින්, මේ බැරෑරුම් තත්ත්වය අප අප ම විසදා ගමු, උහුලා ගමු කියාය. ඒ සමාජය ම තමා ට විරුද්ධ සටනට කැදවන ග්ලැඩියේටර්වරියක් සේය. කණ දක්වා දුනු දිය ඇද මුදා හරින ඇමසෝනියන්වරියක සේය. මේ සියළු ම සමාජ සම්මුතීන් වලට ආලයේ ද, රාගයේ ද නමින් පයින් ගසා, සමාජයට අභියෝග කරන අප ඉදිරියේ සිටින සමහර යුවතියන් ගේ කැටපත් පරාවර්තනයයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හදිසියේ පහල වන නුරා ගින්නෙන් ඇවිලී, සමාජ සම්මුතීන්ට පයින් ගසන අනාගත කාන්තා පරම්පරාවේ රුව, මිතුරනි මට නම් මේ ගීතයෙන් මැවී පෙනේ.[/FONT]

rep+මේ උත්සව සමය.. බලන බලන තෑන මිනිස්සු පිරිලා.. අත පය දිග ඈර ඈර වියදම් කරනව.. බඩු ගන්නවා.. කනවා බොනවා හිනාවෙනවා... හරිම ලස්සනයි. පවුල් පිටින් නෑත්තම් තමන්ගේ පෙම්වතා පෙම්වතිය එක්ක මේ නිවාඩු කාලය මිනිස්සු කොච්චර විදිනවද.. ඒත් මේ බෝ සිනා අතර සුසුම කදුල පමනක් උරුම කරගත්ත ජීවිත කොච්චරනම් ඈත්ද.. සෑහෙන කාලෙක ඉදන් හිනාවෙන්න බලන් ඉන්න.. සතුටක මායිමක් නෝදෑකපු, ප්‍රියෙහි විප්පයෝගය නිසා හෑදු අහස් මාලිගා බිද වෑටුනු.. ජීවිතේ සතුට උදුරාගෙන පලා ගිය ඔහු හෝ ඈය එනතුරා තවමත් බලාගෙන ඉන්න.. කුරා කූබියෙකුට වරදක් නොකල, ඉකිබිදින සිත් වලට උත්සව සමයකින් කිම පල. සමහර විට කොතෙක් ධනාත්මක සිතිවිලි සිතට ඈතුල් කරන්න උත්සාහ කලත්.. පාරවල් දිගේ සන්තෝස වෙන මිනිස්සු දෑක්කාම හිතට එන්නේ තමන්ට අහිමි උනු ඒ ගෙවුනු සොදුරු අතීතය. රිදුනු සිත් වලට ඔසු සෙවිම නිශ්ඵල යන්න තමයි මාගේ හෑගීම, නමුත් හෑම කෙනෙක්ගේම හිතේ එක අන්ශු මාත්‍රයක හෝ තිබෙනවා වේදනාව පරදා ජීවිතය දිනිය හෑකි 'පොර' භාවයක්.. අන් අයට කෙසේ වෙතත් මාගේ අන්න ඒ තෑනට වෑදුනු පද පේලි කීපයක් ගෑන යමක් ලියන්න හිතුනා.
සාගරය බදු වේදනාවෝ
සුන්වෙලා යනවෝ
ජීවිතය ගෙන වන්දනාවක
යන්න අපි යනවෝ
අශ්ට ලෝක දර්මය කියන්නේ අපි කාටත් පොදු දෙයක්, එයින් කම්පා නොවන්න ජීවිතය දිනන්න හෑටියට තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. ඔය අටෙනුත් ප්‍රියෙහි විප්පයෝගය හා අප්රියෙහි සම්ප්රයෝගය තරම් අපිට රිදෙන්න වදින දෙයක් වෙන නෑති තරම්. වරක් බුදුන් දේශනා කලා සේ තමන් කල හොද නරක කරත්ත රෝදය මෙන තමන් පසුපස හබා එනවා.. සෑප නෑතිව දුක හෝ , දුක නෑතිව සෑප මේ ඉර හද පායන ලෝකයේ නෑත. අපි ජීවිතය ගෙන යන වන්දනාවේ මේ එක් අම්බලමක් පමනයි. මේතෑනින් පිට වෙන්න නම්, දුක් සයුරෙන් ගොඩ යන්නම වෙනවා..
පෙරුම් පුරනා බෝසතුන්ටත්
මාර සෙන් සිටියෝ
ඉතින් එහෙනම් අපිට නෑතිවෙද
රුදුරු බාදාවෝ
පාඑමිනි දුක් කද පෑනි රසක් ලෙස
බෝසතුන් සිතුවෝ
ඉතින් එහෙනම් අපිත් ඉවසමු
දුක්ඛ ගන්ගාවෝ
බෝසතුන් වහන්සේටත් මාර සේනාවෝ අවානම් අපි ගෑන කවර කතාද? ඒ මාර සේනාවන්ට සාපේක්ශව අපේ ජීවිත වල ඈත්තේ ඩෙල්ටා ප්‍රමානයේ විදවීම් වෙන්න ඈති. මා විශ්වාශ කරන විදියට නම් අපිට ඉවසීමේ සීමාවන් නෑතිවිය යුතුයි. සීමාවකට හිත පුරුදු කරාම ඊට එහා යමක් වු පසු අපිට අපේ හිතේ සමබර භාවය, මෑදහත් භාවය රෑකගන්න ටිකක් අමාරු වෙනවා.ඒ හින්දා සියලු දේ උපේක්ශාවෙන් විද දරාගෑනීම තමයි නුවනට හුරු.
එදා කදුලෑල් මෙදා හසරෑල්
පෑතුම් ඉටුවෙනවෝ
පෑතුම් හොදනම් යනෙන ගමනෙදි
සිහින එලිවෙනවෝ
මිනිස් ලොවකට ලබන්නට බෑරි
ජයක් කෝතෑනක දෝ
මිනිස්කම් මත දිවි ගෙවයි නම්
ඔවුන් ජය ලෑබුවෝ
'මනුස්සකම' අපේ ජීවිත වලත්, සමාජයකත්, පොදුවේ ගත් කල මුලු ලෝකයකත් සාර්ථකත්වය රදිලා තියෙන්නේ මේ මතයි. කදුල සිනහව පොදු ලොවේ පෑතුම් පිරිසිදු නම්.. සිනහව වෑඩි ඈතක නොවෙයි...
සමහරෙක්ට හිතෙන්න පුලුවන් වියෝ ගින්නකට මේ දේවල් වලින් මොන සහනයක්ද කියලා.. නමුත් අපි ජීවිතය එයටම ලඝු නොකොට එහි සාර්ව රූපය අවබෝධ කර ගත් කලෙක ඔය හිතේ ඈවිලෙන ගින්නම පුලුවන් හිතට පන්නරය ගන්න පාවිච්චි කරන්න. එදාට විරහවත් රහක් උනා සේ දෑනෙයි!
රිදුනු තෑවෙන සිත් සුවපත් වේවා!!