උබ කියන එක හරි. තමනේහේ මතය පරාජය වුනාම පිලිගන්න පුලුවන් වෙන්න ඕනේ මොන මානසික මට්ටමක හිටියත්
.අනිත් අය ගංවතුරෙන් යටවෙනකොට භුම්කම්පා නිසා දුක්විදිනකොට මූ ඒවා aliansla කරපුවා කියලා ඒ මිනුස්සුන්ට හිනාවුනා
.මූට අනිවාර්යෙන්ම බලපැමක් වෙනවා ඕවා වලින් 100% sure.මොකද චේතනාව තමා කර්මයවෙන්නේ බුද්දාගමේ හැටියට
.ඉතින් මූ ඒවා කරන්න ඕනේ නෑ හිතුවහම ඇති
![]()
කර්මය.අම්මගේ රෙද්ද.ඔය හින්දු මතවාද ඇත්ත කියලද හිතන්නේ.පිටසක්වල ජීවීන් හැම දෙයක්ම පාලනය කරනවා.මට කර්මයේ බලපෑමක් නැත.මොකද අප කර්මය පාලනය කරන බැවිනි.
. තමනේහේ මතය පරාජය වුනාම පිලිගන්න පුලුවන් වෙන්න ඕනේ මොන මානසික මට්ටමක හිටියත්
.මූට අනිවාර්යෙන්ම බලපැමක් වෙනවා ඕවා වලින් 100% sure.මොකද චේතනාව තමා කර්මයවෙන්නේ බුද්දාගමේ හැටියට
.මම එලකිරි එකේ ආගම් ගැනකතාකරන්නේ නෑ කතාකරලා වැඩක් නෑති නිසා

