EK Married Club-4

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මල් ජංගි කාරයෝටික ත්රෙඩ් එක කාලා ඉවරද? නැත්තං විකියා 5 දැම්මාමම එන්නද ?
    වරෙන් වරෙන් මචන් සස්පන්ටර් කාරයොත් දැන් රිංගනවා එක හින්ද ඇලර්ට් එකේ ඉන්න ඕනා :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ වගේම මචන් අපි නොබී ඉන්නකොට අපේ සෙල්ෆ් කන්ට්‍රෝල් එක තියෙනවා
    අපි දන්නේ නැහැ ගහල අවුල් ගියොත් අපි කොච්චර ජගතෙක් උනත් ඇල්කොහොල් වල අණට කීකරු වෙන කුක්කෙක් වෙනවා :(

    :shocked: යකෝ මුගේ බණ ටෝක බලපල්ලාකෝ..... එපා වෙනවා.... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල් කයියා කන්නාඩිය දාගෙන ටැග් එක එඩිට් කරන්න හරි බරි උනා විතරයි ටැග් උස්සල බිය තියෙන ගමක් පැත්තේ එකෙක් :lol::rofl:

    :shocked: කවුද කවුද ටැග් උස්සපු එකා.... ඒ සීන් එකට ඈම් ඈල් නේද අහු උනේ.... :rofl: :P :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මූ වාහනේ වලේ දාගත්තට පස්සෙනේ බන් මම කිව්වේ :P

    ආ මම අර සීන් එක ඇහුවා... ගේන්න නම් බැරි කමක් නැහැල්ලු... ඒත් ඉතිං ටැක්ස් ගැහුවොත් බෝතලේකට 2500ක් විතර ටැක්ස් එකක් ගහනවලු... වෙඩින් එකට ගෙනාපු ඒවගෙත් දෙකකටද කොහෙද ටැක්ස් ගහලා තිබ්බා... මාස ගානක් තිස්සේ එක එක ගෙනාවේ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මල් ජංගි කාරයෝටික ත්රෙඩ් එක කාලා ඉවරද? නැත්තං විකියා 5 දැම්මාමම එන්නද ?

    උන්ගේ ඒවා ගනන් ගන්න එපා... මෙන්න මෙහේ වරෙන්... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මුන් මෙගා ත්‍රෙඩ් කැවිල්ලක්නේ කන්නේ එහෙන් රත්නේ මෙහෙන් ජංගියා :sorry: ටින්ටියා දැන් ත්‍රෙඩ් එක නෙමේ මුළු එලකිරියම වහල දානවා ෂුවර් !! :dull:

    :shocked: යකෝ මම බොහොම සංයමයෙන් අද නම් ත්‍රෙඩ් එක කෑවේ.... බලපන්.... ගොඩක් කෑවේ නෑ..... :no::D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::no: ... මම බොරු ඇක්ටින් පාරක් දුන්නෙ ... රත්නෙය තමයි වැඩේ දීල තියෙන්නෙ :growl:

    :shocked: මේ මම.....?? :rolleyes: :P

    ඌ නෙමේ රත්නෙයා ෆේක් එකකින් උස්සල තියෙන්නේ !! චාටර් වැඩක් මොනා උනත් අනුන්ගේ ඒවා උස්සන එක :growl:

    :shocked: :sorry: :sorry:

    අම්මප මේ ගල් රත්නයා නම් තූ විතරක්.. :growl:

    :D හරි හරි උඹට ඕනා නම් දෙන්නම් ආයෙත්...... :yes: අහම්බෙන් ටැග් එකක් අඩු බව දැක්කා.... දැක්ක ගමන් දුන්නා ගේම..... අපෝ උඹට ඕනා නම් දෙන්නම් මම..... :D :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ය කෝ මේ වගා ළිඳක් නේද :lol::lol::sorry:

    :shocked: වගා ලිදක නෙවේ බං.... පාරේ අයින් කරද්දි, අයිනේ තිබ්බ වලක වැටුනා ඉස්සරහා රෝදේ..... පිටිපස්ස උඩ ගියා ඔය පින්තූරේ වගේම..... :shocked:

    උඹ මොන ලෝකෙ බලන්ද එලෙව්වෙ..?

    :( දැක්කේ නෑ බං වලක් කපලා තියෙනවා..... මෙච්චර දවස් එතනට අයින් කරලා පුරුද්දට අයින් කරේ...... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :D හරි හරි උඹට ඕනා නම් දෙන්නම් ආයෙත්...... :yes: අහම්බෙන් ටැග් එකක් අඩු බව දැක්කා.... දැක්ක ගමන් දුන්නා ගේම..... අපෝ උඹට ඕනා නම් දෙන්නම් මම..... :D :yes:

    එපා...එපා... උඹම තියාගනින්...:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ මට නිකන් මාව මතක් වෙනවා ඇට බෝලේ ගත්ත මුල් දවස් වල.... :lol::lol::lol:

    :shocked: මාත් බය උනා බං අම්බානක..... ඒත් එන්ජිම ස්ටාර්ට් එකේම තිබ්බ නිසා, ගොඩක් බය උනේ නෑ..... ඩෝං ගාලා වලට වැටුනු සද්දෙට මම හිතුවේ, මම අයින් කරද්දි, පිටිපස්සෙන් එකෙක් ඈවිත් ඈන්නා තමා කියලා...... වටේ පිටේ සෙට් එක ඉස්සරහා උස්සලා දෙද්දි, රිවස් එකට දාලා රේස් කරලා ගත්ත පාරට, පාරටම විසි උනා කාර් එක.... කෙලගෙන ආව CTB එකෙක් මට ජාතිය අමතලා ගියා..... :rofl: :P ලේලන්ඩ් එකක් නිසා හොදා..... නැත්නම් තව පොඩ්ඩෙන් ඒකේ වැදිලා ආයෙත් බඩුම තමා වෙනවා..... :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: මාත් බය උනා බං අම්බානක..... ඒත් එන්ජිම ස්ටාර්ට් එකේම තිබ්බ නිසා, ගොඩක් බය උනේ නෑ..... ඩෝං ගාලා වලට වැටුනු සද්දෙට මම හිතුවේ, මම අයින් කරද්දි, පිටිපස්සෙන් එකෙක් ඈවිත් ඈන්නා තමා කියලා...... වටේ පිටේ සෙට් එක ඉස්සරහා උස්සලා දෙද්දි, රිවස් එකට දාලා රේස් කරලා ගත්ත පාරට, පාරටම විසි උනා කාර් එක.... කෙලගෙන ආව CTB එකෙක් මට ජාතිය අමතලා ගියා..... :rofl: :P ලේලන්ඩ් එකක් නිසා හොදා..... නැත්නම් තව පොඩ්ඩෙන් ඒකේ වැදිලා ආයෙත් බඩුම තමා වෙනවා..... :(

    ඔච්චර අලි වලක වැටෙනේ කොහොමද බං... පස්ස උඩ යන්න තරම්... :eek: උඹ නූලෙන් බේරිලා... කොහෙද උඹලගේ ගෙවල් පැත්තේද වුනෙ..?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි බං මතක නැද්ද මම අර ගැට්ටේ වැදිලා ඇවිල්ලා ඔහොම ඇහුවා... :lol:

    :yes: සිරාවට මාත් හිතුවේ. සම්ප් එක හිල් වෙලා, බෆර් එකත් බිම වෙන්න ඈති කියලා.... බැලින්නම් මුකුත් අවුලක් වෙලා නෑ..... :no: ලෝවර් ආම් එකේ පිහිටෙන් බේරිලා තියෙන්නේ ඔක්කොම..... :D

    11100300045172_1.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල් ජංගි කාරයෝටික ත්රෙඩ් එක කාලා ඉවරද? නැත්තං විකියා 5 දැම්මාමම එන්නද ?

    :shocked: කොස් සීයට මල පැනලා මොකෝ මේ.....?? හැමදාම ත්‍රෙඩ් එක කාපු මට බනින්නේ ඈයි කොස් සීයේ..... :(
     
    Status
    Not open for further replies.