10000 තියලා වාඩි වෙයන්.... මට ඔය 1000 කෑලි වලින් වැඩක් නෑ..... ත්රෙඩ් එක කාගෙන කාගෙන යන එක තමා......
![]()

මල්කවියාගේ ටැග් එක....
![]()
![]()

ටින්ටියා දැන් ත්රෙඩ් එක නෙමේ මුළු එලකිරියම වහල දානවා ෂුවර් !! 
මල් කයියා කන්නාඩිය දාගෙන ටැග් එක එඩිට් කරන්න හරි බරි උනා විතරයි ටැග් උස්සල බිය තියෙන ගමක් පැත්තේ එකෙක්![]()

ඇමමැල් ද කොහෙද ඒක ඉස්සුවේ...![]()

... මම බොරු ඇක්ටින් පාරක් දුන්නෙ ... රත්නෙය තමයි වැඩේ දීල තියෙන්නෙ 
ඇමමැල් ද කොහෙද ඒක ඉස්සුවේ...![]()

නැත්නම් තවමත් එතන......
ගෙදර ආව ගමන් ජැක් කරලා ඉස්සරහා උස්සලා බැලුවා..... අවුලක් නෑ.....

... මම බොරු ඇක්ටින් පාරක් දුන්නෙ ... රත්නෙය තමයි වැඩේ දීල තියෙන්නෙ
![]()
ඌ නෙමේ රත්නෙයා ෆේක් එකකින් උස්සල තියෙන්නේ !! චාටර් වැඩක් මොනා උනත් අනුන්ගේ ඒවා උස්සන එක![]()

FB15 ටත් මට වගේම වෙලාද කොහෙදෝ..... මේන් මෙහෙම උනා කියපන්කෝ..... හොද වෙලාවට වටේ පිටේ හිටපු අදුරන උන් දෙතුන් දෙනා එකතු වෙලා උස්සලා දුන්නා.....නැත්නම් තවමත් එතන......
ගෙදර ආව ගමන් ජැක් කරලා ඉස්සරහා උස්සලා බැලුවා..... අවුලක් නෑ.....
![]()
මුකුත් කේස් වෙන්නේ නෑ නේද බං මෙහෙම උනාට.....?? කිසිම හීරුම් පාරක්වත් නෑ.... මම බැලුවා වටේම.....![]()

උඹ මොන ලෝකෙ බලන්ද එලෙව්වෙ..?

ටැග් උස්සපු ඒවායේ ප්රථිපල ඇස් පනාපිටම![]()

අඩෝ පව් යකෝ... ටැග් වගේද වාහනේ...![]()