වරෙන් වරෙන් මචන් සස්පන්ටර් කාරයොත් දැන් රිංගනවා එක හින්ද ඇලර්ට් එකේ ඉන්න ඕනාමල් ජංගි කාරයෝටික ත්රෙඩ් එක කාලා ඉවරද? නැත්තං විකියා 5 දැම්මාමම එන්නද ?

ඒ වගේම මචන් අපි නොබී ඉන්නකොට අපේ සෙල්ෆ් කන්ට්රෝල් එක තියෙනවා
අපි දන්නේ නැහැ ගහල අවුල් ගියොත් අපි කොච්චර ජගතෙක් උනත් ඇල්කොහොල් වල අණට කීකරු වෙන කුක්කෙක් වෙනවා![]()
යකෝ මුගේ බණ ටෝක බලපල්ලාකෝ..... එපා වෙනවා.... 
මල් කයියා කන්නාඩිය දාගෙන ටැග් එක එඩිට් කරන්න හරි බරි උනා විතරයි ටැග් උස්සල බිය තියෙන ගමක් පැත්තේ එකෙක්![]()
කවුද කවුද ටැග් උස්සපු එකා.... ඒ සීන් එකට ඈම් ඈල් නේද අහු උනේ....

මූ වාහනේ වලේ දාගත්තට පස්සෙනේ බන් මම කිව්වේ![]()
මල් ජංගි කාරයෝටික ත්රෙඩ් එක කාලා ඉවරද? නැත්තං විකියා 5 දැම්මාමම එන්නද ?

යකෝ මුන් මෙගා ත්රෙඩ් කැවිල්ලක්නේ කන්නේ එහෙන් රත්නේ මෙහෙන් ජංගියාටින්ටියා දැන් ත්රෙඩ් එක නෙමේ මුළු එලකිරියම වහල දානවා ෂුවර් !!
![]()
යකෝ මම බොහොම සංයමයෙන් අද නම් ත්රෙඩ් එක කෑවේ.... බලපන්.... ගොඩක් කෑවේ නෑ..... 

ඔරිජිනල් FB15 එකක් වලේ දාගත්තා කියල ආරංචියක් ආවා![]()
තව පොඩ්ඩෙන් සදාකාලික ලයිසන් කැන්සල් වීමක් සෙට් වෙනවා..... 
... මම බොරු ඇක්ටින් පාරක් දුන්නෙ ... රත්නෙය තමයි වැඩේ දීල තියෙන්නෙ
![]()
මේ මම.....??
ඌ නෙමේ රත්නෙයා ෆේක් එකකින් උස්සල තියෙන්නේ !! චාටර් වැඩක් මොනා උනත් අනුන්ගේ ඒවා උස්සන එක![]()
අම්මප මේ ගල් රත්නයා නම් තූ විතරක්..![]()
හරි හරි උඹට ඕනා නම් දෙන්නම් ආයෙත්......
අහම්බෙන් ටැග් එකක් අඩු බව දැක්කා.... දැක්ක ගමන් දුන්නා ගේම..... අපෝ උඹට ඕනා නම් දෙන්නම් මම.....

ය කෝ මේ වගා ළිඳක් නේද![]()
වගා ලිදක නෙවේ බං.... පාරේ අයින් කරද්දි, අයිනේ තිබ්බ වලක වැටුනා ඉස්සරහා රෝදේ..... පිටිපස්ස උඩ ගියා ඔය පින්තූරේ වගේම.....
උඹ මොන ලෝකෙ බලන්ද එලෙව්වෙ..?
දැක්කේ නෑ බං වලක් කපලා තියෙනවා..... මෙච්චර දවස් එතනට අයින් කරලා පුරුද්දට අයින් කරේ...... 
හරි හරි උඹට ඕනා නම් දෙන්නම් ආයෙත්......
අහම්බෙන් ටැග් එකක් අඩු බව දැක්කා.... දැක්ක ගමන් දුන්නා ගේම..... අපෝ උඹට ඕනා නම් දෙන්නම් මම.....
![]()
![]()

අඩෝ මට නිකන් මාව මතක් වෙනවා ඇට බෝලේ ගත්ත මුල් දවස් වල....![]()
මාත් බය උනා බං අම්බානක..... ඒත් එන්ජිම ස්ටාර්ට් එකේම තිබ්බ නිසා, ගොඩක් බය උනේ නෑ..... ඩෝං ගාලා වලට වැටුනු සද්දෙට මම හිතුවේ, මම අයින් කරද්දි, පිටිපස්සෙන් එකෙක් ඈවිත් ඈන්නා තමා කියලා...... වටේ පිටේ සෙට් එක ඉස්සරහා උස්සලා දෙද්දි, රිවස් එකට දාලා රේස් කරලා ගත්ත පාරට, පාරටම විසි උනා කාර් එක.... කෙලගෙන ආව CTB එකෙක් මට ජාතිය අමතලා ගියා.....
ලේලන්ඩ් එකක් නිසා හොදා..... නැත්නම් තව පොඩ්ඩෙන් ඒකේ වැදිලා ආයෙත් බඩුම තමා වෙනවා..... 
එපා...එපා... උඹම තියාගනින්...![]()
ස්තූති.....
ටොප් ජොබ්ස් එකට ඈහැ දාගෙන හිටු.... 
මාත් බය උනා බං අම්බානක..... ඒත් එන්ජිම ස්ටාර්ට් එකේම තිබ්බ නිසා, ගොඩක් බය උනේ නෑ..... ඩෝං ගාලා වලට වැටුනු සද්දෙට මම හිතුවේ, මම අයින් කරද්දි, පිටිපස්සෙන් එකෙක් ඈවිත් ඈන්නා තමා කියලා...... වටේ පිටේ සෙට් එක ඉස්සරහා උස්සලා දෙද්දි, රිවස් එකට දාලා රේස් කරලා ගත්ත පාරට, පාරටම විසි උනා කාර් එක.... කෙලගෙන ආව CTB එකෙක් මට ජාතිය අමතලා ගියා.....
![]()
ලේලන්ඩ් එකක් නිසා හොදා..... නැත්නම් තව පොඩ්ඩෙන් ඒකේ වැදිලා ආයෙත් බඩුම තමා වෙනවා.....
![]()
උඹ නූලෙන් බේරිලා... කොහෙද උඹලගේ ගෙවල් පැත්තේද වුනෙ..?ඇයි බං මතක නැද්ද මම අර ගැට්ටේ වැදිලා ඇවිල්ලා ඔහොම ඇහුවා...![]()
සිරාවට මාත් හිතුවේ. සම්ප් එක හිල් වෙලා, බෆර් එකත් බිම වෙන්න ඈති කියලා.... බැලින්නම් මුකුත් අවුලක් වෙලා නෑ.....
ලෝවර් ආම් එකේ පිහිටෙන් බේරිලා තියෙන්නේ ඔක්කොම.....
මල් ජංගි කාරයෝටික ත්රෙඩ් එක කාලා ඉවරද? නැත්තං විකියා 5 දැම්මාමම එන්නද ?
කොස් සීයට මල පැනලා මොකෝ මේ.....?? හැමදාම ත්රෙඩ් එක කාපු මට බනින්නේ ඈයි කොස් සීයේ..... 
අඩෝ පව් යකෝ... ටැග් වගේද වාහනේ...![]()

මූ වාහනේ වලේ දාගත්තට පස්සෙනේ බන් මම කිව්වේ![]()

අමාරුවක වැටුනු වෙලාවටත් හිනා වෙනවා...... 