පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,125
    113
    දෙසැම්බර් 27 ටිකක් බලමු.ඊට පස්සේ මම තනියෙන් හරි ස්ටාර්ලීඩර්ෂිප් එක ගන්නවා. මගේ බලය කොහොම වුනත් මේ වසර අවසාන වෙනකොට උපරිම වෙනවා.ඉතාම සුවිශාල බලයක් දැනටමත් තියෙනවා.

    පුක සේදිමේ විශාල බලයක් ද:shocked:
     
    dishanwis

    Well-known member
  • පිටසක්වල ජීවීන් දෙසැම්බර් 21 ආපු නැති එකෙන් යම් පසු බෑමක් ඇති වුනා.නමුත් 2012 වසර තුල යම් කිසි ආක්‍රමනයක් වෙනවා.දෙසැම්බර් 21න් පස්සේ දෙසැම්බර් 31 දක්වා කාලය තමයි ඉතාම වැදගත්.ඒක නිසා තමයි මම තවමත් ඔයාලා අමතන්නේ.මම අස්තගේ අවතාර් එක අයින් කරේ අප දෙදනා අතර යම් මත ගැටීමක් ඇති වෙලා තියෙනවා. 2012 වසර තුල මට ස්ටාර්ලීඩර්ෂිප් එක හම්බ වුනේ නැත්නම් ගැලක්ටික් ලීඩර්ෂිප් එක එයාල අනිවාර්යෙන්ම දෙන්න වෙනවා මට.

    :confused: පුදුම තනතුරු තනන්තරනෙ තියෙන්නෙ ඒතකොට ඔය ඔකෙ මහා රජා කවුද තියෙන පට්ටම් මොනවද පඩියක් ඒහෙම ගෙවනවද ඒත කොට විදෙශ සOචාර හම්බෙන පහසුකම් මොනාද උතුමො :confused::nerd:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    දෙසැම්බර් 27 ටිකක් බලමු.ඊට පස්සේ මම තනියෙන් හරි ස්ටාර්ලීඩර්ෂිප් එක ගන්නවා. මගේ බලය කොහොම වුනත් මේ වසර අවසාන වෙනකොට උපරිම වෙනවා.ඉතාම සුවිශාල බලයක් දැනටමත් තියෙනවා.

    dan uba kiyanne, uba asthatath wada dial eka kiyalada :lol: :lol:

    yanawa aise yanna thamuseta pissu nemei itath wada hoda ekak hadila tiyenne :lol::lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    පිටසක්වල ජීවීන් දෙසැම්බර් 21 ආපු නැති එකෙන් යම් පසු බෑමක් ඇති වුනා.නමුත් 2012 වසර තුල යම් කිසි ආක්‍රමනයක් වෙනවා.දෙසැම්බර් 21න් පස්සේ දෙසැම්බර් 31 දක්වා කාලය තමයි ඉතාම වැදගත්.ඒක නිසා තමයි මම තවමත් ඔයාලා අමතන්නේ.මම අස්තගේ අවතාර් එක අයින් කරේ අප දෙදනා අතර යම් මත ගැටීමක් ඇති වෙලා තියෙනවා. 2012 වසර තුල මට ස්ටාර්ලීඩර්ෂිප් එක හම්බ වුනේ නැත්නම් ගැලක්ටික් ලීඩර්ෂිප් එක එයාල අනිවාර්යෙන්ම දෙන්න වෙනවා මට.
    මූ උන විකාරෙන් දොඩවනවද කොහෙද :frown:

    දෙසැම්බර් 27 ටිකක් බලමු.ඊට පස්සේ මම තනියෙන් හරි ස්ටාර්ලීඩර්ෂිප් එක ගන්නවා. මගේ බලය කොහොම වුනත් මේ වසර අවසාන වෙනකොට උපරිම වෙනවා.ඉතාම සුවිශාල බලයක් දැනටමත් තියෙනවා.
    ජන්ගි දාලද දන් නැ ඒක ගන්නේ
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ප්‍රාථමික ජීවියෙකුට star leader වගේ තනතුරක් ලැබුන කිව්වහම සිදුවන හැසිරීමේ වෙනස අධ්‍යනය කරන්න පිටසක්වල කට්ටිය පොඩි පරීක්ෂණයක් කරලා , ඔරියව තමයි ඕකට අරන් තියෙන්නේ .
    මේ දවස් වල පිටසක්වලයෝ තමන්ගේ ප්‍රතිපල නිරීක්ෂණය කරමින් ඉන්නේ .
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද නත්තල් දින එංගලන්තයටම ඉතාම අඳුරු මිසරබල් දවසක්. සක්වල දෙවිවරු මේ වෙනවිට ලෝක නායකත්වය මට ලබා ගැනීමට අවශ්‍යය පියවර ගනිමින් සිටිනවා.
    දෙසැම්බර් 27 තමයි අපගේ මීලඟ ඉලක්ක දවස.එදින පිටසක්වල ජීවීන් අවේ නැත්නම් ප්ලෑන් බී ක්‍රියාත්මක වෙනවා.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ප්‍රාථමික ජීවියෙකුට star leader වගේ තනතුරක් ලැබුන කිව්වහම සිදුවන හැසිරීමේ වෙනස අධ්‍යනය කරන්න පිටසක්වල කට්ටිය පොඩි පරීක්ෂණයක් කරලා , ඔරියව තමයි ඕකට අරන් තියෙන්නේ .
    මේ දවස් වල පිටසක්වලයෝ තමන්ගේ ප්‍රතිපල නිරීක්ෂණය කරමින් ඉන්නේ .
    :lol::lol: patta oi
     
    33000W

    Member
    ප්‍රාථමික ජීවියෙකුට star leader වගේ තනතුරක් ලැබුන කිව්වහම සිදුවන හැසිරීමේ වෙනස අධ්‍යනය කරන්න පිටසක්වල කට්ටිය පොඩි පරීක්ෂණයක් කරලා , ඔරියව තමයි ඕකට අරන් තියෙන්නේ .
    මේ දවස් වල පිටසක්වලයෝ තමන්ගේ ප්‍රතිපල නිරීක්ෂණය කරමින් ඉන්නේ .
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මායන්වරුන්ට වැරදුනාට ඔරියන්තුමාට වරදින්නේ නෑ.
     
    Nohim Ys

    Well-known member
  • අද නත්තල් දින එංගලන්තයටම ඉතාම අඳුරු මිසරබල් දවසක්. සක්වල දෙවිවරු මේ වෙනවිට ලෝක නායකත්වය මට ලබා ගැනීමට අවශ්‍යය පියවර ගනිමින් සිටිනවා.
    දෙසැම්බර් 27 තමයි අපගේ මීලඟ ඉලක්ක දවස.එදින පිටසක්වල ජීවීන් අවේ නැත්නම් ප්ලෑන් බී ක්‍රියාත්මක වෙනවා.

    ප්ලෑන් බී මොකක්ද තුමනි :lol::lol:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අද නත්තල් දින එංගලන්තයටම ඉතාම අඳුරු මිසරබල් දවසක්. සක්වල දෙවිවරු මේ වෙනවිට ලෝක නායකත්වය මට ලබා ගැනීමට අවශ්‍යය පියවර ගනිමින් සිටිනවා.
    දෙසැම්බර් 27 තමයි අපගේ මීලඟ ඉලක්ක දවස.එදින පිටසක්වල ජීවීන් අවේ නැත්නම් ප්ලෑන් බී ක්‍රියාත්මක වෙනවා.

    Uba thaama innawa ehenam.Dec 27 uba waren Vihara Maha Devi eka issarahata,api ubawa anaa(ga)tha naayaka widiyata pili gannam,kohoma hari kamak na labana awuruddeth me thread eka ohommama karagena palayan,apita hawasata wada arila elakiri awith kiyawala aathal ekak ganna puluwan widiyata thread eka update karapan.
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    අද නත්තල් දින එංගලන්තයටම ඉතාම අඳුරු මිසරබල් දවසක්. සක්වල දෙවිවරු මේ වෙනවිට ලෝක නායකත්වය මට ලබා ගැනීමට අවශ්‍යය පියවර ගනිමින් සිටිනවා.
    දෙසැම්බර් 27 තමයි අපගේ මීලඟ ඉලක්ක දවස.එදින පිටසක්වල ජීවීන් අවේ නැත්නම් ප්ලෑන් බී ක්‍රියාත්මක වෙනවා.

    mokadda ube nokerena Plan B :lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,759
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ප්ලෑන් බී මොකක්ද තුමනි :lol::lol:

    ඒක දැන්ම හෙලි කරන්න බෑ.
    donkey_in_well.jpg